ගයාන් පෙරේරාගේ අඩුව ටෙහාන් පෙරේරා පුරවයිද මෙන්න අලුත්ම පෙරළිය කුණු සිංදුව


කන්ඩායම් සoගීතයේ පෙරළිකාරයන් පිරිසක්වු DADDY සoගීත කන්ඩායමේ ගයාන් පෙරේරා මෙ දවස්වල ටිකක් නිෂ්ශබ්දයි අපිට දෑනගන්න ලෑබුනු විදියට ඔහු උසස් අධ්‍යාපන කටයුතු සදහා විදේස්ගතවෙලා ඉන්නේ.. ඔහුගේ අඩුව ටෙහාන් පෙරේරා පුරවයිද කියලා අපිට හිතෙන විදියේ ආරoචියක් ලෑබිලා තියනවා..

ඒ ටෙහාන් පෙරේරාගේ HOT CHOCOLATE Band එකෙ අලුත්ම සින්දුවත් එක්ක..HOT CHOCOLATE බෑන්ඩ් එක කරපු අලුත්ම සින්දුව තමා “කුණු”..ඈත්තම කිව්වොත් මෙක කුණු ගෑන කියවෙන සින්දුවක්..මෙහි ගීත රුපරචනයත් අපුර්ව එකක් වනවා. මෙහි ගීත රුපරචනය සමජායට අලුතෙන් යමක් හිතන්න මනස සකස් කරන අපුර්ව ගීත රුපරචනයක්.සමාජයේ මෑත කාලයේ වෑඩි පුරම කතා බහට ලක්වුනු මතෘකා ගනනාවක් මෙම ගීත රුපරචනයට පාදක වෙලා තියෙනවා . කුණු නමින් එලිදෑක්වෙන මෙම ගීතයේ රුපරචනය ටෙහාන් පෙරෙරාගෙන් වන අතර ගීතයේ පද රචනය මනුරoග විජේසෙකරගෙන්ය..ගිතයේ තනුව නිමන්ත කලුආරච්චිගෙන් වන අතර සoගීතය චානක ලක්මාල්ගෙන්ය.

ටෙහාන් පවසන ආකාරයට අපේ සමාජයේ බොහොදෙනා අනුන්ගෙන කුණු හෙවිමට කාලය ගතකලත් තමන්ගේ කුණු සුද්ද කරගෑනිමට මෑලිකමක් දක්වයි.රට හදන්න කලියෙන් තමන් හෑදි සිටිය යුතුබව පෙන්වාදෙන ටෙහාන් අපේ බොහොදෙනා රෑකියාවල නිරත වන්නේ තමන් කලයුත්තේ කුමක්ද යන්නවත් නොදෑන බව මෙම රුපරචනයෙන් පෙන්වාදෙයි.
මෙම රුපරචනය පහලින් නරඹන්න


ගයාන් පෙරේරාගේ අඩුව ටෙහාන් පෙරේරා පුරවයිද මෙන්න අලුත්ම පෙරළිය කුණු සිංදුව

log in

reset password

Back to
log in