රුවන් හෙට්ටිආරච්චිගේ අලුත්ම Music Video එක ඇමතුමක් ඔබගෙන් එනකල්


රුවන් හෙට්ටිආරච්චිගේ නවතම මියුසික් වීඩියෝව “ඇමතුමක්” පසුගියදා Release වුනා…
බැලුවේ නැත්නම් බලන්නකෝ පහලින් තියෙනවා වීඩියෝ එක…

ඇමතුමක් ඔබගෙන් එනකල් හැමදා..
මග බලා හිටියත් තව නෑ ලැබිලා ..
මාව දමා ගියදා ඉදලා..
තාම ඔබේ මතකේ හැරදා ..
යන්න තරම් හිත නෑ හැදිලා..

අද ඊයේ වගේ සෙනෙහේ මට ඔබේ..
රැදිලා තියේ හදවතේ..
මැරුනත් එක වලේ හිදිමුයි කිවේ..
මට ඇයි පෙරදා මුවින් ඔබගේ..
තාම ඔබේ මතකේ හැරදා ..
යන්න තරම් හිත නෑ හැදිලා..

තරහක් නෑ මගේ කිසිදා හදවතේ..
මම දිව්රන්නම් ඔබ කෙරේ..
සතුටින් ඇතිනම් ලොවේ ඔබගේ..
සතුටත් එයමයි මගේ දිවියේ..
තාම ඔබේ මතකේ හැරදා ..
යන්න තරම් හිත නෑ හැදිලා…

කාලෙකින් ආව ලස්සන මියුසික් වීඩියෝ එකක් තමයි මේක… මෙම ගීතය ගොඩක් අය අතර ජනප්‍රිය වුනත් වීඩියෝ එකක් කරලා තිබ්බේ නැති එක ලොකු අඩුවක් වෙලා තිබ්බේ… මෙහි විශේෂත්වය ගීතය වගේම පද රචනය මියුසික් වීඩියෝ එකක් ගොඩක් දෙනාට මේ වෙද්දී හිතට වැදිලා තියෙනවා…රූපගත කිරීමේදී ගන්නා චායාරූප පෙළක් ද අපට හම්බුණා ඒ සියල්ලම පහලින් නරඹන්න පුළුවන්…


රුවන් හෙට්ටිආරච්චිගේ අලුත්ම Music Video එක ඇමතුමක් ඔබගෙන් එනකල්

log in

reset password

Back to
log in