ඔයාට කියන්නේ නැතුව එයා යන එන තැන් බලාගන්න ලේසි ක්‍රමයක්


තප්පර 5ක් ඇතුළත ලංකාවේ කොහේ හිටියත්
එයාට වදයක් නොවී එයා ඉන්න තැන බලාගන්න පුළුවන් විශ්වාස කරන්න බෑ නේද…
ඔයාගේ Phone එකෙන් #775*746# Dial කරලා අංක 1 ඔබල දැන්ම register වෙන්න.Phone එක Silent දාලද? Number Busy ද? Battery Low ද?
මොන දේ උනත් දැන් තප්පර 5න් එයා ඉන්න තැන දැනගන්න..

නිකමට හිතන්න ඔයා ආදරය කරන කෙනා කොහේ හරි ගියා..
එයා පරිස්සමින් ගෙදර ගියාද? Class එකට ගියාද? Office එකට ගියාද?
ඔයා කෝල් කරනවා කරනවා Phone එක Answer කරනෙන් නෑ බය වෙනවා නේද මේ වගේ වෙලාවකට මේ සේවාව කොච්චර වටිනවද බලන්න…

එහෙම නැත්නම් ඔයාගේ නංගික් මල්ලියෙක් ආදරය කරන කෙනා ඔයාට නොකියා කොහේ හරි ගියොත් බොරුවට සැක කරලා රණ්ඩු වෙන්න ඕනි නෑනේ ඔයාට ඕන වෙලාවක එයාල ඉන්න තැන බලාගන්න පුළුවන්….

ආහ්හ් තව දෙයක් ගොඩක් අය අහල තිබ්බ එයා ඉන්න තැන ඔයා බලනකොට ඒක එයා දැනගන්නවද කියල නෑ එහෙම වෙන් නෑ…
මුලින්ම එයාව දැනුවත් කරලා එයාගේ Phone එකෙන් #775*746# Dial කිරීම මගින් එයාගේ Pin අංකය ලබාගන්න.. ඊට පස්සේ ඔයාට ඕනෑම වෙලාවක පුළුවන් එයා ඉන්න තැන බලාගන්න..

ඊට පස්සේ ඔයාගේ Phone එකෙන් #775*746# Dial කරලා අංක 1 ඔබල Location Balanna කියන තැනින් එයාගේ Pin එක දෙන එක විතරයි එයා ලංකාවේ කොහේ හිටියත් එසැනින් SMS එකක් මගින්එයා ඉන්න තැන ලිපිනය සහ Google Map හරහා බලාගන්න පුළුවන්..එයාගේ Phone එකේ Data නැතත් Location On වෙලා නැතත් මේක ඔයාට බලාගන්න පුළුවන් කිව්වොත් විශ්වාස කරනවද අන්න ඒක තමයි ලොකුම වාසිය.

ලොකු ගාස්තු අය කරන්නේ නෑ දිනකට රු.3+tax පමණයි. සොයන එක් වාරයකට රු.5+tax පමණයි. මෙම සේවාව ලබා ගත හැක්කේ Dialog පාරිභෝගිකයන්ට පමනි. ඔබ සොයන්නාගේ කැමැත්ත මත දෙදෙනාම මෙම සේවාවේ ලියාපදිංචි විය යුතුය. (මේ සදහා ඕනෑම වර්ගයක දුරකථනයක් භාවිතා කළ හැක)

ඔයාට වැදගත් කියල හිතෙනවනම් මේ වටිනා සේවාව ක්‍රියාත්මක කරගන්න..
මේ වටිනා ලිපිය ගැන යාලුවන්ටත් දැනගන්න Share කරන්න..


ඔයාට කියන්නේ නැතුව එයා යන එන තැන් බලාගන්න ලේසි ක්‍රමයක්

log in

reset password

Back to
log in