Ashan Fernando ගේ මේ නිහඩ බවයේ ගීතයේ වීඩියෝව අතරතුර Photoshoot එකක් මෙන්න


Ashan Fernando ගේ මේ නිහඩ බවයේ ගීතයේ වීඩියෝව අතරතුර ගත්ත වෙනස්ම Photoshoot එකක් අපට හම්බුණා ඒ Angelo Photography පිටුවෙන්…
මං පතනවා ගීතය ඇතුළුව ගීත රැසකින් ආදරණීය හදවත් දිනාගත් Ashan Fernando ගේ නවතම ගීතයේ Music වීඩියෝව තව නොබෝ දිනකින් Release වෙනවා කියල තමයි අපිට දැනගන්න ලැබුණේ.. ෆොටෝ සෙට් එක බලද්දීනම් තේරෙනවා වෙනස්ම විදිහේ වීඩියෝ එකක් වෙයි කියල Audio එක අහපු නැති අයට….


Ashan Fernando ගේ මේ නිහඩ බවයේ ගීතයේ වීඩියෝව අතරතුර Photoshoot එකක් මෙන්න

log in

reset password

Back to
log in