එයාට කරදරයක් නොවී එයා ඉන්න තැන හරියටම බලාගන්න


හැමවෙලේම කොහෙද ඉන්නේ කියලා අහන එක කාට වුනත් කරදරයක්නේ
මේ ඇප් එක දාගත්තට පස්සේ ඒ කරදර ඔක්කොම ඉවරයි

ආදරේ කරන කෙනා මේ වෙලාවේ කොහෙද කියල හොයාගන්න
තප්පර 5ක් ඇතුළත ලංකාවේ කොහේ හිටියත් ඉන්න තැන බලාගන්න පුළුවන් විශ්වාස කරන්න බෑ නේද…
මේකට කරන්න තියෙන්නේ #775*746# Dial කරලා අංක 1 ඔබලා ලියාපදිංචි වෙන්න.

හදිස්සියකදී පට්ට විදිහට වටිනවා Phone එක Silent දාලද? Number Busy ද? Battery Low ද?
මොන දේ උනත් දැන් තත්පර ගානකින් ඔවුන් ඉන්න තැන දැනගන්න හැකියාව මේ App එකට තියෙනවා…
තවත් හිත හිත ඉන්න එපා දැන්ම ලියාපදිංචි වෙන්න… Smart ෆෝන් එකක් තියෙනවනම් Google මැප් එකෙත් පෙන්නනවා…
Smart ෆෝන් නැති අයටත් SMS එකක් මගින් ඉන්න තැන Address එක බලාගන්න පුළුවන් හොදේ…

දිනකට රු.3/= සහ අදාල බදු අය කෙරේ. සොයන එක් වාරයකට රු.5/= සහ අදාල බදු අය කෙරේ. මෙම සේවාව ලබා ගත හැක්කේ Dialog පාරිභෝගිකයන්ට පමනි.
ඔබ සොයන්නාගේ කැමැත්ත මත දෙදෙනාම මෙම සේවාවේ ලියාපදිංචි විය යුතුය.

තවත් විස්තර ඕනනම් මෙතන ඔබන්න
qtracker track service


එයාට කරදරයක් නොවී එයා ඉන්න තැන හරියටම බලාගන්න

log in

reset password

Back to
log in