මේ ප්‍රයෝජන 6 ගැන ඔබ දැනසිටියානම් කවදාවත් ළූණු පොතු විසිකරන එකක් නැහැ.


1. මෙම ⁣⁣ෙඖෂධීය පානය ඉඟුරු කැබලි කිහිපයක් ලූනු සමග කපා ලුණු ස්වල්පයක් දමා ග්‍රීන් ටී තේහැදි දෙකක් සමග උණු ජලය සමග එක්කර විනාඩි 3-4ක් වසා තබා ඔබට බීමට ගැනීමට හැකියි.

2.උගුර වේදනාවට

උගුර වේදනාව ගෙනදෙන විට ලූනුතේ වලාන් උගුර සෝදා හැරීමෙන් ඔබට සහනයක් ලැබේවි.

3.රුධිර පීඩනය අඩුකිරීමට

ලූනු පොතුවල ඇති quercetin රුධිර පීඩනය අවමකරන්න උපකාරී වනබවයි සදහන්වෙන්නෙ.

4.තන්තු වලින් පොහොසත් වීම.

ලූනු පොත්ත කියන්නෙ තන්තු බහුල ආහාරයක්.මේ තන්තු ඔබට හෘද රෝග,ජීර්ණ ආබාධ,දියවැඩියා ප්‍රබේද සහ සමහර පිලිකා වලින් ආරක්ෂාවීමට උදව් වෙනවා.

5.හිසකෙස් වර්ධනයට

ලූනු පොත්තේ ඇති⁣ ස්භාවික පෝෂක මගින් අකලට හිසකෙස් ගැලවී යාම වලකන අතරම ඉස්හොරි වලින් ආරක්ෂාවීමට උපකාරී වෙනවා.

6.කෙණ්ඩා පෙරලීමට

කෙණ්ඩා පෙරලීමට ප්‍රතිකාර ලෙස අපට ලූනු සිවිය විනාඩි 10ක්පමණ උණුවතුරට දමා පෙරා ගත් උණු ජලය රාත්‍රී කාලයේ තේ මෙන් බීමට භාවිතාකලහැකියි.


මේ ප්‍රයෝජන 6 ගැන ඔබ දැනසිටියානම් කවදාවත් ළූණු පොතු විසිකරන එකක් නැහැ.

log in

reset password

Back to
log in