ඔබ මේ අහාර වර්ග 10 කනවා නම් ඔබට පිළිකා සෑදීම අවදානම ඉහළයි


මේ පිළිකාකාරක කෑම වර්ග ඔබත් නිතර ආහාරයට ගන්නවාද ?

අපි ආහාරයට ගන්න දේවල් අපේ සෞඛ්‍යට සෘජු ගවම බලපාන බව අපි දන්නවා.අපි රස පහසුව වගේ සලකල ආහාරවේලට එක්කරගන්න සමහර ආහාර අපේ සෞඛ්‍යට දරුණු විදියට බලපෑම් කරනව,සමහර වෙළඳ දැන්වීම් පෝෂ්‍ය ගුණ ගැන පාරම්බාල අපේ කටට කෙල උනවල වර්ණනා කරන ඇතැම් ආහාර ඇත්තටම කරන්නෙ අපේ ආයුෂ කෙටි කරන එක.
සමහර ආහාර පිළිකා මාරයාට අතවනනව, මේ එ්වගේ ආහාර ගැනයි !

1.සකස්කල මස් ආහාර
ක්‍රීඩකයෝ හයේ හතරේ පාරවල් ගහල කනව කියල රූපවාහිනියෙන් පෙන්නන සොසේජ් මීට්බෝල්ස් බේකන් හැම් වගේ කෑම ලස්සනට පෙන්නන්නත් කල් තබාගන්නත් සොඩියම් නයිට්‍රෙිටි,සෝඩියම් නයිට්‍රයිට් පුරස්ථි පිලිකා වලට පාරකියනව !

2.රතු මස්
හරක්මස්,ඌරුමස්,බැටලු මස් වගේ රතු මස් අධික පරිබෝජනය බඩවැල් ආශ්‍රිත පිළිකා ඇතිකරන්නට හේතුවන බවයි විශේෂඥයන් පවසන්නෙ.

3. අපිරිසිදු ඇපල් මිදි වගේ පලතුරු
චීනය වගේ රටවලින් එන අධිකව රසායනික ද්‍රව්‍ය යෙදූ පලතුරු අපේ ජීවිතය කෙටකරන්න මාන බලන තවත් සතුරෙක් !

4. කාබනීකෘත පැනිබීම වර්ග
මේවා තුල අධික සීනි ප්‍රමාණයක් වගේම පිළිකාකාරක කියල හංවඩු ගැහිච්ච කෘතිම රසකාරක වර්ණක සහ කල්තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගුයි, හොදම විසදුම ඔබට පිපාසයනම් ජලය හැකිතරම් භාවිතා කිරීම,ලස්සනට රසට තිබ්බට, රූපවාහිනියෙන් ලස්සන දැන්වීම් දැම්මට මේව ඇතුලෙ තියන තිත්ත ඇත්ත තමා මේ….

5.හයිජනීකෘත තෙල් සහිත ආහාර
සාමාන්‍ය තෙල් වලට හයිඩ්‍රජන් යවල හදන තෙල් යොදාගන්නෙ වෙලඳපලේ තියන අලපෙති,මුරුක්කු වගේ තෙල්සහිත සහ සැකසූ ආහාර මුඩුරහ එන්නැතිවෙන්න තියාගන්න.මේවගෙ තියන ට්‍රාන්ස් මේදය පිලිකා අවධානම ඉහල දමනව වගේම අක්මාවේ මේදය වගේ කාරණාවලට හේතුවෙනව !

7.අඩු කැලරි බීම වර්ග (diet drinks)
බර වැඩි අය රස විදින්න යොදාගන්න තවත් දෙයක් තමයි මේ ! ⁣කියන විදියට මේවගෙ කැලරි අඩුයි සහ රස වැඩි වෙනසක් නෑ, ඒත් මේවගෙ සීනි නොදැම්මට කෘතිම පැණිරස කාරක සෑහෙන්න යොදනව ! aspartame,සුක්‍රෝස්,සැකරින් වගේ පිලිකාකාරක කියල විශේෂඥයන් කියන දේවල් තමා මේ වෙනුවට ඔවුන් යොදාගන්නේ….

8.මයික්‍රවේව් උදුන් වල පිසූ පොප්කෝන් වැනි ආහාර.
මයික්‍රවේව් අවන් එක ආහාර පිසින්නෙ ආහාරයේ ජල අංශු සහ මේද අංශු වල අණුක ජලය වේගයෙන් කම්පනය කරවලා.මේක්‍රියාවලියෙදි ජලය අණුක ලෙස තියන ප්‍රෝටීන් මේදය වගේ ආහාර සංඝටක වල ඇතිවන වෙනස්වීම් පිළිකා මාරයාගෙ හොද උදව්කරුවන් ! ඒවගෙම මයික්‍රවේව් උදුනේ දාල රත්කරල ගන්න එන පොප්කෝන් වගේ ආහාර වල තියන සිරුරට අහිතකර රසායන ද්‍රව්‍ය විකෘති දරු උපත් වලටත් හේතුවන බවයි යුරෝපා ආහාර ආරක්ෂණ අධිකාරිය පවසන්නෙ….ඒවගේම ඔවුන් කියනව මේවගේ තියන සුක්‍රෝස් සහ සැකරින් පිලිකා වලට ප්‍රධානම හේතුවක් වෙනව කියලත් !

9.ඇල්කොහොල් මධ්‍යසාර
මේවා සිරෝසීස් වගේ භයානක රෝග හදනව වගේම මේවාගෙන් ඔස්ට්‍රජන් හෝමෝන මට්ටම වැඩිකරන නිසා පියයුරු පිලිකා ඇතිවෙන්වත් පුලුවන්. බඩවැල්,අක්මාව,මුඛය ආශ්‍රිත පිලිකා වලටත් ඇල්කොහොල් හේතුවක් වෙනවා.

10. සුදු තිරිඟු පිටි.
තිරිඟු පිටි සුදු කරන විටදි එහි පෝෂක විනාශවෙන අතරම මෙම විරංජන ක්‍රියාවලිය ක්ලෝරීන් ගෑස්වලානුයි සිදුකරන බව සදහන් වෙන්නෙ, නිතරම තිරිඟු පිටි පරි⁣බෝජනයකරනවනං පිලිකා අවදානම සාමාන්‍ය කෙනෙක්ට වඩා 220% ක් ! glycemic දර්ශක අගය තිරිඟු පිටිවල ඉතා ඉහලයි.

මෙම වටිනා ලිපිය තවත් කෙනෙකුගේ සුවසෙත පිණිස ශෙයා කිරීමට කාරුණික වන්න.. පරිවර්තනය සිතිජය මාන්නප්පෙරුම iloveyou.lk


ඔබ මේ අහාර වර්ග 10 කනවා නම් ඔබට පිළිකා සෑදීම අවදානම ඉහළයි

log in

reset password

Back to
log in