ඔබේ පෙම්වතාට පෙම්වතීට වෙනත් සම්බන්ධයක් ඇති බවට සැකකලහැකි සංඥා 14 ගැන දැනුවත්ද


වර්තමානයේ ගොඩක් ආදර සම්බන්ධතා අද දින රාත්රී හෝ මාස දෙකක් හෝ තුනක් දක්වා සීමා වෙලා. ඔබේ ආදර සම්බන්ධතාවය දිගුකාලීනව පවතින එකක්ද ? නැතිනම් ඒක එහෙම වෙයිද කියල දැනගන්න ආසද ?

තවත් තෙවන පාර්ශවයක් ඔබලා අතරට පැමිණ ඇති බව ඔබ සොයා ගත්තොත්, එහමත් නැති නම් හදිසියේම ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය ඔබ ගැන උනන්දුවක් පෙර මෙන් නොදක්වා තෙවන පාර්ශවයක්ගැන දක්වයිනම් එය ඔවුන් ඔබට වංචාකරනබවට සැකකලහැකි සංඥාවකි.වංචාකාරී පෙම්වතුන් බොහෝ දෙනෙක් නොදැනුවත්වම හැසිරීම් මගින් ඉඟි කර ඔවුන්ගේ අනියම් සම්බන්ධතාවයන් ඇති බව සංඥා කරති.

ඔබේ පෙම්වතා ඔබට වංචාකරනවානම් ඒගැන එයාගේ හැසිරීම් මගින් සංඥා ලබාගතහැකියි. ඔබගේ සහකරුගේ අනියම් සබදතා තිබේනම් ඒවා සොයා ගැනීම කෙටිපණිවිඩ, ඊමේල් සහ සමාජ මාධ්ය හරහා මේ දිනවල පහසුයි.

ඔබගේ පෙම්වතාට අනියම් සම්බන්ධයක් ඇති බවට සැකකලහැකි සංඥා මොනවාදැයි අපි බලමු.

1. පෙර නොවූවිරූ ලෙස හදිසියේම පෞද්ගලිකත්වය සුරැකීමට වෙරදැරීම

ඔබේ සහකරු පෙරමෙන් නොව ඔබ එයාගේ ජංගම දුරකථනය ස්පර්ශ කිරීමට තවදුරටත් ඔබට අවසර දෙන්නැද්ද, හදිසියේම ඔබ ලග නැත්තං කෙනෙකු ට රහසිගතව sms යැවීම හෝ ඇමතනවාද? ඔබ ආ විගස දුරකථන ඇමතුම විසන්ධි කරනවාද ?

2. Pattern password සහ මුරපද

ඔබේ සහකරු ඔබත් දන්නා මුරපද එක්වරම ⁣වෙනස්කරලාද? ඔබට මුරපද නොකියා මගහරිනවාද ?

3. ව්‍යාජ කෙටිනම් වලින් අංක save කිරීම

ව්‍යාජ නමක් යොද⁣ා අංක save කරන්නෙ සමහරවිට ඒ අංකය අයිතිකෙනාගෙ අනන්‍යතාව ඔබගෙන් හංගන්න වෙන්නත් පුලුවන් !

4. අනවශ්‍ය පැහැදිලි කිරීම් ලබා දීම

හරියටම කියනවනං හොරාට කලින් කෙහෙල්කැන වැටපයිනව වගේ වැඩක් !

5. වෙනදාට වඩා දුරකථනය ඔබමින් විශාල කාලයක් ගත කිරීම

එයා WhatsApp, ෆේස්බුක්, ඉන්ස්ටග්රෑම්, ස්කයිප් හෝ වෙනත් සමාජ මාධ්යයන්, අධික ලෙස පෙරමෙන් නොව කාලය වැයකරනවාද ? ඒඅතරම ඔබව පෙරමෙන්නොව නොසලකා හරිනවාද?

6. ඔහු ඔබට වඩා වැඩි කාන්තා මිතුරන් ඇති කරගනසිටීද

මුහුනුපොතේ ආදියෙහි එයාට සමීපම කාන්තාමිතුරියො ඉන්න එකත් සලකියයුතු තත්වයක්…

7. ඔබ දුරස්කර දුරකථනය ලංකරගැනීම.

කාගෙන්හෝ ඇමතුමක් එයිදැයි නිතර screen එක බලමින් ඔබව මගහරිනවාද ?

8. බොහෝ විට දුරකථනයේ බැට්රි බැස ඇතිබව කියා මගහැරීම

⁣වෙනද වගේ නැතුව එකපාට්ට ඔයා කතාකරද්දි එයා බැට්රි ලෝ කියලා මගහරිනවාද ?

මේ වැඩේට නම් අද කාලේ පට්ට app එකක් තියෙනවා මෙතනින් දාගන්න කැමති අය.. මේක දාගත්තොත් නම් බොරු කරන්න ලේසි වෙන් නෑ…

9 ඔබේ සහකරු සමඟ ඔබේ මිතුරියන්ට සමග පවා ඉඟිබිඟි පානවාද ?

ඔබේ යෙහෙලියන්ට නිතර ඉඟිබිඟි පානව වගේම පමණට වඩා නිතර මිතුරියො ගැන වර්ණනා කිරීමත් කරනවනම් ඒකත් සැලකියයුතු කරුණක්

11. සමාජ මාධ්ය තුල නිතර ගැහැණු ළමයින් ගැන සෙවීම් කිරීම

Instagram සහ Facebook වල නිතරම ගැහැණු ළමයෙක්ගැන උනන්දුවම සහ සෙවීම්කිරීමය මේකෙන් කියන්නෙ

12. නිතර බොරු කියන්න පෙලඹීම

සෑම කතාබහකදීම සහ සෑම රාත්රියකදීම නිතර බොරු කියනවනම් ඒගැන සැලකිලිමත්වීම නුවණට හුරුයි !

13. විශේෂ facebook මිතුරන්

විශේෂ ෆේස්බුක් මිතුරන් ගැන ඒඅය චැට්කපු දේවල් වලින් හුවමාරු උන ⁣ජායාරූපවලින් ඔයාට ගොඩක් දේවල් එයාගැන දැනගත්තැකි !

14. පෙර මෙන් ⁣නොව වැදගත් සිදුවීම් නිතර අමතක කිරීම

iloveyou.lk


ඔබේ පෙම්වතාට පෙම්වතීට වෙනත් සම්බන්ධයක් ඇති බවට සැකකලහැකි සංඥා 14 ගැන දැනුවත්ද

log in

reset password

Back to
log in