Valentine day එක ලස්සන කරගන්න එයාට දෙන්න පුළුවන් විශේෂ දේවල් 7ක් මෙන්න


හැම අවුරුද්දකට සැරයක්ම එන ආදරවන්තයින්ගේ දිනය උදාවෙනකම් ආදරේ කරන අයඇගිලි ගැන ගැන බලාගන ඉන්නෙ නෙඉවසිල්ලෙන්,

රැකියාවට,ඉගනගන්න වැඩ වලට ඒවට මේවට හෙම්බත්වෙලාගෙවන ජීවිතේ ඔයාට සිනහවක් ගේන එයා වෙනුවෙන් ආදරවන්තයින්ගේ දිනය වෙන්කරන්න ඔයා පසුබට වෙන්නෑ කියල අපි දන්නවා, ඉතිං ඒ දවස ලස්සන කරගන්න ඔයාට එයා එක්ක මොනවද කරන්න පුලුවන් ? ඔයාගෙ හැම හීනෙකම ඉන්න එයාගෙයි ඔයාගෙයි ආදරේ වැඩි වෙන්න ඔයාට මොනවද කරන්න පුලුවන් දේවල්…

1. ලග තැනකට පික්නික් එකක් යන්න.

ලගපාත ලස්සන තැනකට එයා එක්ක පික්වික් එකක් යන්න.බීච් එක, කන්දක්,ගඟක් ලග මේවගේ ලස්සන තැනකට

2.රෑ කෑමට ආසම අවන්හලට යන්න.

දෙන්නම කැමතිමඅවන්හලට ගිහින් එදා රෑට විනෝදවෙන්න ට්‍රයි එකක් දෙන්න.

3.ස්ක්‍රැප් බුක් එකක් හදන්න.

දෙන්නගෙ ජීවිතේ වැදගත්ම දින ගැන,දෙන්නාගෙම ෆොටෝස් දාල ස්ක්‍රැප් බුක් එකක් හදල දෙන්න

4.Photo locket එකක්.

දෙන්නගෙම ෆොටෝස් දාපු ⁣Photo locketඑකක් එයාට දෙන්න. ඒක ජීවිතකාලෙම මතකහි⁣ටින ආදරණීයම මතකයක් වේවි එයාට

5.කෝච්චියේ සවාරි.

දෙන්නත් එක්කම කෝච්චියේ ටිකට් බුක්කරන් ආදරණීයම සවාරියක් යන්න.

6. Propose කරන්න.

ඔයාල දෙන්නම බඳින්න හිතාගන ඉන්න වයසෙනම් දැන් ඉන්නෙ,රොමැන්ටික් විදියට ප්ලෑන් එකක් ගහප එයාට Propose කරන්න…

7. surprise

මේක ඉතින් කියන්න ඕනි නෑ… එයා පුදුම හිතෙන දෙයක් එයා බලාපොරොතු නොවුන දෙයක්, එහෙමයි කියල එයා අකමැති දේවල් දෙන්න ගිහින් වැඩේ අනාගන්න එපා.. එයා ආස කරන දෙයක් දෙන්න..

ඔයා ආදරය කරන කෙනා ගැන ඔයා හැම වෙලේම හොයල බලන කෙනෙක් නම්?
එයා මේ මොහොතේ ඉන්න තැන ලංකාවේ කොහේ හිටියත් හොයාගන්න තප්පර ගානයි දැන් යන්නේ…
හදිස්සියකට කොච්චර වටිනවද… 😮

මේකට කරන්න තියෙන්නේ ඔබේ ඩයලොග් දුරකථනයෙන් #775*746# Dial කරලා අංක 1 ඔබලා ලියාපදිංචි වෙන්න.

හදිස්සියකදී පට්ට විදිහට වටිනවා Phone එක Silent දාලද? Number Busy ද? Battery Low ද?
මොන දේ උනත් දැන් තත්පර ගානකින් ඔවුන් ඉන්න තැන දැනගන්න හැකියාව මේ App එකට තියෙනවා…

තවත් හිත හිත ඉන්න එපා දැන්ම ලියාපදිංචි වෙන්න… Smart ෆෝන් එකක් තියෙනවනම් Google මැප් එකෙත් පෙන්නනවා…
Smart ෆෝන් නැති අයටත් SMS එකක් මගින් ඉන්න තැන Address එක බලාගන්න පුළුවන්…

දිනකට රු.3+tax පමණයි. සොයන එක් වාරයකට රු.5+tax පමණයි.. මෙම සේවාව ලබා ගත හැක්කේ Dialog පාරිභෝගිකයන්ට පමණයි.
ඔබ සොයන්නාගේ කැමැත්ත මත දෙදෙනාම මෙම සේවාවේ ලියාපදිංචි විය යුතුය.


Valentine day එක ලස්සන කරගන්න එයාට දෙන්න පුළුවන් විශේෂ දේවල් 7ක් මෙන්න

log in

reset password

Back to
log in