තාරුණ්‍යයේ උනමාදය මට ඔයා පන වගෙ ගීතය ගැයු සමීර වීරවර්නගෙන් අලුත් සින්දුවක්


මීට අවුරුදු කිහිපයකට කලින් මට ඔයා මගේ පන වගේ ගීතයෙන් තාරුණ්‍යයේ හදවත් දිනාගත් දිලුම් සමීර අපි කාටත් මතකයි…සමීරගේ අලුත්ම ගීතය හීනයෙන්වත් එන්න මීට සුළු මොහොතකට පෙර Release පහළ ලින්ක් එකෙන් ඔබට නැරඹිය හැක…

කලින් ගීතයේ මෙන්ම මෙම ගීතයේද හදවතට දැනෙන පද රචනයක් සමීර විසින්ම කර තිබීම විශේෂත්වයක්…
Xtream Zone Youtube චැනල් එක හරහා ඉදිරියේදී මියුසික් වීඩියෝ එකද බලන්න පුළුවන් කියලයි ආරංචි… ඒ නිසා සබ්ක්‍රයිබ් කරගනම යන්න..
පහලින් දැක්වෙන්නේ ඔවුන්ගේ පසුගිය ගීත නිර්මාණ කිහිපයක්

මට ඔයා මගෙ පන වගේ
ළඟ නැතත් මගෙ ළඟ වගේ
හිත පුරා රැඳි සෙනෙහසින්
ඔබ මවෙත පිදූ දේ ආදරේ
හිත පුරා රැඳි සෙනෙහසින්
ඔබ මවෙත පිදූ දේ ආදරේ…


තාරුණ්‍යයේ උනමාදය මට ඔයා පන වගෙ ගීතය ගැයු සමීර වීරවර්නගෙන් අලුත් සින්දුවක්

log in

reset password

Back to
log in