පසුම්බියට බරක් නොවී බෝයිෆ්‍රෙන්ඩ් එක්ක සතුටු වෙන්න ක්‍රම 7ක් මෙන්න


7 Fun Things To Do At Home With Your Boyfriend
පසුම්බියට බරක් නොවී බෝයිෆ්‍රෙන්ඩ් එක්ක විනෝදෙන් කල්ගෙවන ක්‍රම

ආදරෙන් බැදුන මුල්කාලෙ කුරුල්ලයි කිරිල්ලියි වගේ උන්නට මොකද ආදරේ මෝරල හීන මාලිගා සැලසුම් හදල ඉස්සරහට යද්දී තමා පෙම්වතුන්ට ජීවිතේ බරපතලකම එහෙම තේරෙන්නෙ, දෙන්නගෙ සම්බන්දෙට ගෙදරිනුත් කැමැත්ත ලැබුනම වෙඩින් එක ගැන බැන්ඳයින් පස්සෙ ඉන්න විදිය ගැන සැලසුම් කරද්දි එහෙම තමා සල්ලි එහෙම අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න පෙළඹෙන්නෙ, ඉතිං එහෙමයි කියල දෙන්නගෙ ආදරේ සතුටට ඒදේවල් හරස්වෙන්න දෙන්නත් බෑනෙ, අපි අද කතාකරමු ඒවගේ කාලයක් ආවම ඉස්සර වගේ නිතරම වැඩිය සල්ලි වියදම් නොකර, ඒත් ඒවගේම විනෝද වෙන්න පුලුවන් ක්‍රම මොනවද කියල….

If you and your boy are video game enthusiasts, you should challenge him to a game. If they are not video games, then you can play table games. It will keep you busy until good hours.
1.වීඩියෝ ගේම්ස්.

දෙන්නත් එක්ක නිවාඩු දවසක වෙනසකටත් එක්ක වීඩියෝ ගේම්ස් ප්ලේ කරන්න…දිනන එක්කෙනාට අනික් කෙනා ඉතින් කිස් එකක් වගේ තෑග්ගකුත් දුන්නොත් තමා හොද…

If you have some vegetables left, both can challenge each other to a cooking competition. It also relieves the burden of that one person who will not have to cook all the time.
2.ඉවුම් පිහුම්.
හොඳ රෙසපියක් හොයාගෙන දෙන්න එක්ක එකතුවෙලා අලුත් කෑමක් හදන්න…රෙස්ටුරන්ට් එකකට ගිහිං කනවට වඩා වෙනස්ම විනෝදයක් එතන තියේවි.

Nothing returns innocence, like grabbing a bowl of popcorn and watching eternal cartoons. There are online channels and websites that will help you take a trip down the memory lane.
3.චූටි කාලෙ ඒවා ආයිත් බලමු.
අපි චූටි කාලෙ ඉස්කෝලෙ ඇරිල ඇවිල්ල කාටුන් බලන්නෙ කොච්චර ආසාවෙන්ද, ඒකාලෙ සමහර කාටුන් යූ ටියුබ් එකෙන් හොයාගන්න අමාරු නෑ, ඉතිං දෙන්නත් එක්ක ඒවගේ එකක් හොයාගන බලන එකෙත් වෙනස්ම විනෝදයක් තියේවි.

4.අනාගතේ ට්‍රිප් !

බැන්දයින් පස්සෙ, බැදල මාස තුනකින්, හයකින් අවුරුද්දකින් යන්න ට්‍රිප් ප්ලෑන් කරන්න, යන්න තැන් හොයන්න, ගොඩක් වෙලාවට හදිසියේ ට්‍රිප් යද්දි ඒලගපාත තියන ලස්සන වැදගත් දේවලුත් මගඇරෙනව, හරියට හොයල බලල කල් ඇතුව විස්තර හොයල ප්ලෑන් කරාම විනෝදය උපරිමෙන් තියන සවාරියක් ඒ කාලෙ වෙද්දි ගියහැකි වේවි.

You no longer have to fight over who will see what movie. Both can watch their favorite movies equally. Order a pizza and turn on your laptop / TV.
5.රොමැන්ටික මූවීස් !

දෙන්න එක්ක ලස්සන රොමැන්ටික් මූවි එකක් ඩවුන්ලෝඩ් කරන බලන්න…fireproof,The notebook,A walk to remember වගේ ලස්සන රොමැන්ටික් මූවි එකක් ගෙදර ඉදන් දෙන්න එක්ක බලන එක ෆිල්ම් හෝල් එකේ බලනවට වඩා වෙනස්ම අත්දැකීමක් වේවි !

Remember when you were a child and built strong with furniture in your living room? Well, what prevents you from doing that again? Take a day off, build a fort and sit or lie down there.
6.කොට්ට මාලිගාවක් හදන්න.

මතකද චූටිකාලෙ අපි හදපු කොට්ට බලකොටු මාලිගා ඒවගේ එකක් එයත් එක්ක එකතුවෙලා හදන්න.

7.මල් / එලවලු වවන්න.

මල් පාත්තියක් එලවලු පාත්තියක් දෙන්න එක්ක හදල ඒක ලියලද්දි බලන් ඉන්නකොට දැනෙන සතුට වෙනස්මඑකක් !

If you both want to get in shape, but you do not really have the disk or the money to join a gym, how about you splurge on a common gym equipment?


පසුම්බියට බරක් නොවී බෝයිෆ්‍රෙන්ඩ් එක්ක සතුටු වෙන්න ක්‍රම 7ක් මෙන්න

log in

reset password

Back to
log in