මේ පාර Valentine එකට එයාට මොනවද දෙන්නේ? හිත හිත ඉන්නේ නැතුව කියවල බලන්නකෝ


මේ පාර Valentine එකට එයාට මොනවද දෙන්නේ?

මේපරනම් හම්බෙන්න විදියක් නැති වෙයි කොහොමද එයාව surprsie කරන්නේ… ම්ම්ම් Gift එකක් නොදී බෑනේ… Surprsi කිව්වොත් ඉතින් Gift තමයි… එයාට පුංචි හරි Gift එකක් යැව්වොත් එයා කොච්චර සතුටු වෙයිද නේ…

ඉතින් මේ කියන්න යන්නේ අතේ තියෙන මුදලට ගැලපෙන වටිනා Gift එකක් ගෙදරටම යවන්න පුළුවන් ලංකාවේ තියෙන අංක 1 ක්‍රමයක් ගැනයි එහෙම නැත්නම් Sri Lanka’s Largest Online Shop කිව්වොත් නිවැරදි මොකද 15000 කටත් වඩා Gift Item ගොඩක් kapruka.com එකේ දැන් තියෙනවා…

මේ පාර Valentine එකටම Add කරපු අලුත්ම දේවල් ගොඩක් තියෙනවා ගිහින්ම බලන්නකෝ..

කියන්න ඕනි නෑ ගොඩක් අය දැනටම දන්නවා Credit Card, Debit Card වලින් Order දාලත් ඉවර ඇති මේ වෙද්දී, හැබැයි Credit Debit Card නැතත් දැන් කිසි ප්‍රශ්නයක් නෑ ලගම තියෙන Food City එකෙන් උනත් Bill එක ගෙවල ඔයාට ඕනි Gift Order කරන්න දැන් පුළුවන් අවස්ථාව දැන් kapruka.com වෙතින් ඔයාලට උදා කරලා දීල තියෙනවා.. වැඩේ හරිම ලේසි කිසි කරදරයක් නෑ ඔව් ඔව් 14 වෙනිදටම යවන්න පුළුවන්…

ඒ විතරක් නෙමෙයි උදේ දවල් හවස ඔයාට කැමති දවසක කැමති වෙලාවකට යන විදිහට Order එක දාන්න පුළුවන් වගේම එයාට Order එක ලැබුණ සැනින් අපිට Mail එහෙකුත් ලැබෙනවා…  හිත හිත ඉන්න එපා මෙතනින් තෝරගන්න දැම්ම Order එක දාන්න පහළ ලින්ක් එකෙන්
මෙතනින් Valentine Gift

මේපාර Valentine එක ආදරෙන් පිරිලා ඉතිරිලා යන්න කියල පාර්ථනා කරනවා… යාලුවන්ටත් දැනගන්න ශෙයා පාරක් දාන්න…


මේ පාර Valentine එකට එයාට මොනවද දෙන්නේ? හිත හිත ඉන්නේ නැතුව කියවල බලන්නකෝ

log in

reset password

Back to
log in