අලුත් අවුරුද්දට ආදරය කරන කෙනාට තෑග්ගක් දෙන ලේසි ක්‍රමය මෙන්න


මේ පාර අවුරුද්දට ගෙදර ඉදලම තෑගී යවන්න

අවුරුද්දට ආදරවන්තියට ආදරවන්තයට තෑග්ගක් නොදී බෑනේ නේද මේකට ඉතින් කරන්න තියෙන හොඳම ක්‍රමේ තමයි 15000 කටත් වඩා Gift Item ගොඩක් තියෙන අලුත් අවුරුද්දටම ගැලපෙන තෑගී ගොඩක් තියෙන kapruka.com එකට ගිහින් Online Gift එකක් Order කරන එක…

හැමෝම ඉතින් අවුරුදු එනකම් ඇගිලි ගැන ගැනනේ ඇත්තේ නේද මේ දවස්වල,, මොකද ඉතින් අවුරුදු එනවට කොයි කවුරුත් කැමති මොකද ඔය හැමෝටම එකට නිවාඩු හම්බෙන කාලෙන සතුට සමරන්න… අවුරුදු කිව්වොත් ඉතින් කේක් නැතුවම බැරි වෙලා අවුරුදු කාලෙට කොයි ගෙදරක උනත් කේක් වලින් අඩුවක් නෑ,,, 

හැමදාම එකම වගේ නැතුව වෙනසකටත් එක්ක ඔයාලගේ අවුරුදු මේසෙට මේ වගේ අවුරුද්දටම හදපු ලස්සන අවුරුදු කේක් එකක් එකතු කරාගත්තොත් අවුරුදු මෙසේ කොච්චර ලස්සන වෙයිද නේ… අවුරුදු දවසටම නැත්නම් ඊට කලින් දවසට හරි kapruka.com එකෙන් ගෙදරටම Cake එකක් ගෙන්නගන්න දැන් ඔයාලට ලේසියෙන්ම පුළුවන්… ගෙදරට ගෙන්නගන ඔයාලට පුළුවන් නෑගම් යද්දී මේ වගේ විශේෂ කේක් එකක් අරන් යන්න… හැමදාම වගේ එකම කේක් එක උස්සන යනවට වඩා කොච්චර වටිනවද…

මේ පාර අලුත් අවුරුද්දට Add කරපු අලුත්ම දේවල් ගොඩක් තියෙනවා ගිහින්ම බලන්නකෝ..
මෙතනින්
https://www.kapruka.com/shops/specialGifts/newyearGiftsSelectPage.jsp

ගොඩක් අය දැනටම දන්නවා Credit Debit Card නැතත් දැන් කිසි ප්‍රශ්නයක් නෑ ලගම තියෙන Food City එකෙන් උනත් Bill එක ගෙවල ඔයාට ඕනි Gift Order කරන්න දැන් පුළුවන් අවස්ථාව දැන් kapruka.com වෙතින් පුළුවන්..
ලබන්නා වූ අවුරුද්ද සාමය සතුට පිරි සුභම සුබ අවුරුද්දක් වේවා…


අලුත් අවුරුද්දට ආදරය කරන කෙනාට තෑග්ගක් දෙන ලේසි ක්‍රමය මෙන්න

log in

reset password

Back to
log in