එයා ගත්ත Call Message Whatsapp Viber ඔයාගේ Phone එකෙන් බලාගන්න


අද ඔයාලට කියන්න යන්නේ විශේෂ Android App එකක් ගැන… මේක ඇත්තටම විශේෂ වෙන්නේ ආදරේ කරන අයට තමයි..

ඉස්සර වගේ කාටද කෝල් කලේ මැසේජ් කලේ කියලා රණ්ඩු වෙන්න ඕනි නෑ.. ඒකට දැන් තියෙනවා Couple Care App එක…

ඇත්තටම මේකෙන් මොකද වෙන්නේ Couple Care කියද්දීම තේරෙනවා මේක ඇත්තටම දෙන්නගෙම ආරක්ෂාව වෙනුවෙන් තියෙන app එකක් කිව්වොත් හරි මොකද අපි ආදරේ කරන කෙනා ගැන හැමවෙලේම හොයලා බලන්නේ ආදරේ වැඩි හින්දා…

කෝල් මැසේජ් කලේ කාටද හොයන්නේ සැකේටද නෑනේ… අපිට බයයි අද කාලේ ඉන්න කෙල්ලෝ කොල්ලෝ දිහා බැලුවාම ඔයාගේ කෙනාව රවට්ටගන්න දවසක් ඇති… ඉතින් ඒ නිසා මේ app එක සෑහෙන්න වටිනවා කියලා ගොඩක් අය කිව්ව නිසා තමයි අපි මේ ගැන විස්තරයක් දාන්න හිතුවේ…

අනිත් එක Call Message විතරක් නෙමෙයි එයා ඉන්න තැනත් හරියටම Google Map පෙන්නනවා මේ app එකෙන්ම..

මේ හැමදේම තියෙන්නේ එකම app එකේ අන්න ඒකයි ලොකුම වාසිය.. මිට අමතවරව තවත් දේවල් ටිකක් තියෙනවා ඔක්කොම කිව්වාම අගයක් නෑනේ දාගනම බලන්න මෙතනින් Couple Care (Sri Lanka)

දැනට මේක පුළුවන් Dialog Hutch සහ Airtel පාරිබෝගිකයන්ට පමණයි.

වැඩේ හරිම ලේසි නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්…
දෙන්නගෙම ෆෝන් වලට දාගත්තට පස්සේ Subcribe වුනාම Pin Number එක sms එකකින් එනවා (ආවේ නැත්නම් REG cc කියලා Type කරලා 77102ට මැසේජ් එකක් දාන්න) අන්න ඒක ගහලා Submit වෙන්න.. Rs3+tax Daily සර්විස් ගාස්තුවක් අය වෙනවා.. ඒ ඇරෙන්න ඔයාලා මේක කොච්චර පාවිච්චි කලත් අමතර මුදලක් අය වෙන්නේ නෑ. පට්ට නේද…

ඊට පස්සේ App එක Open කලාම ඔයාට පහලින් පෙන්නනවා Connect to partner using your ID කියලා ඒක තමයි ඔයාගේ ID එක..
ඒක ඔයාගේ Partner ට දුන්නම එයාට පුළුවන් ඔයාගේ ඒවා බලන්න.
ඔයාට එයාගේ ඒවා බලන්න එයාගේ ID එක ඉල්ලගන්න.
මේක එක පාරයි ගහන්න ඕනි වෙන්නේ… ඊට පස්සේ හැමතිස්සෙම හැමදාටම බලාගන්න පුළුවන් ආයේ ආයේ පින් ගහ ගහ කරදර වෙන්න ඕනි නෑ…
එහෙම නැත්නම් එයාව හම්බුණ වෙලාවක එයාව දැනුවත් කරලා එයාගේ ෆෝන් එකට මේ app එක දාල එයාගේ ID එක ගන්නත් පුළුවන්….

ඇප් එක ඩවුන්ලෝඩ් නොමිලේ කරගන්න පුළුවන්
ලියාපදිංචි වන අවස්ථාවේ ඔබේ දුරකථනයේ Rs3+tax තිබිය යුතුය…
පහළින් Installe කරගන්න
Couple Care (Sri Lanka)

මේ වෙද්දී Play Store එකේ Trending 1st වෙලා තියෙන්නෙත් මේ ඇප් එක(වැඩි පිරිසක් ඇප් එක install කරන නිසා Register pin එක එන්න ටිකක් late විය හැකි බව කරුණාවෙන් සලකන්න)


එයා ගත්ත Call Message Whatsapp Viber ඔයාගේ Phone එකෙන් බලාගන්න

log in

reset password

Back to
log in