ඔයත් ඔයාගේ අම්මාට ගොඩාක් ආදරේ කරන කෙනෙක්ද ? එහෙනම් ඔයාගේ ආදරණිය අම්මටත් උපහාරයක් කරලා මුදලිනුත් රුපියල් 50 000 ක් වගේම වටිනා තැගී Glow Go වෙතින් දිනාගන්න කදිම අවස්ථාවක් ඔයාලටත් උදාවෙලා තියනවා.. කරන්න තියෙන්නේ හරිම ලෙසි වැඩක් !
මෙ දවස් වල අපිට ඇහුනු අම්මා ගැන කියවෙන ලස්සන ගීතයක් ” නිවාඩු නැති ආදරේ ” ගීතය ඔයාලගේ Ring-In-Tone එක විදියට ඇතුලු කරගන්න, පහතින් ඔයාගේ දුරකථන ජාලය මත Click කරලා එන අංකය Dial කරලා ගීතය දාගන්න…
ඒ විදියට ඔයාගේ දුරකථනයේ Ring-In-Tone එක විදියට “නිවාඩු නැති ආදරේ ” ගීතය සකස් කරගත්තට පස්සේ ඔයාගේ දුරකතන අoකය අපේ I Love You පිටුවට Inbox කරන්න එහෙමත් නැත්නම් ඔයාලා නිවාඩු නැති ආදරේ ගීතය Ring in Tone එක ලෙස සකස් කරගත්තම එන SMS එකෙ Screen Shot එකක් උනත් අපේ I Love You පිටුවට ඉන්බොස් කරන්න පුලුවන්. එහෙම නැත්නම් 0713499499 අංකයට ඔබේ දුරකථන අංකය SMS එකක් එවන්නත් පුළුවන්
එ විදියට මෙ ගීතය Ring In Tone එක විදියට සකස් කරගන්න ඔයාලා අතුරින් අපි තොරගන්න මුල්ම ජයග්රහාකයො 3 දෙනාට එක් කෙනෙක්ට මුදලින් රුපියල් 50 000 ක් බැගින් ඔයාලගේ ගෙදරටම ලැබෙනවා . එවගේම තවත් තොරගන්න 7 දෙනක්ට Glow Go වෙතින් රුපියල් 20 000 ක් වටිනා තැගී ඔයාලගේ ගෙදරටම ලැබෙනවා..
ඉතින් ඔයාගේ අම්මටත් උපහාරයක් විදියට ඇහෙන්න මෙ ගීතය Ring In Tone එක විදියට සකස් කරගෙන මුදල් තැගී වගේම තවත් වටිනා තැගී ලබාගන්න දැන්ම ඉක්මන් කරන්න..පලමු අදිරයෙ ජයක්ග්රහකයූ තොරගන්නා අවසන් දිනය ජනවාරි 31 .
Connect with us