අටමහ කුසල් කරන රජ පුතෙක් ප්‍රසාද් දේශප්‍රිය

ගොඩක් මිනිස්සු තමන්ගේ තැන තත්වේ සල්ලී යහමින් ලැබුණම සියල්ල සම්පුර්ණ වුණා කියල හිතන් ජිවිතේ සුර සැප විදිමින් කල් ගෙවන එක ඕනෙම සමජෙක දකින්න ලැබෙන දෙයක්.
නමුත් ඒ අතරේ අතලොස්සක් පෙරුම් පුරලා මහා පොලවේ පය ගහල ජීවත් වෙන සමාජෙට රටට අහිංසක දුප්පත් මිනිසුන්ගේ දුක ගමේ සුවද අදුනන මිනිසු නැතුවම නොවෙයි.
නමුත් ඒ මිනිසු සමාජෙට පෙන්නේ නැති තරම්.
ඒ වගේ උත්තමයෙක් ගැනයි ඔබ දැනගත යුතුම දෙයක් මේ කියන්න යන්නේ..

ඔහු නමින් ප්‍රසාද් දේශප්‍රිය නම් වේ.
මේ වන විට කළුබෝවිල ද සිල්වා මාවතේ කළුබෝවිල චීන කටු වෛද්‍ය සායනයේ අධ්‍යක්ෂ වරයා ලෙස සහ PD Entertainment ආයතනයේද අධ්‍යක්ෂ වරයා ලෙස කටයුතු කරයි.
Mr.elegant international France
ලෝක මෝස්‌තර නිරූපණ තරගාවලියේද ජයග්‍රාහකයා වේ.

සමහරු දන්න සමහරෙක් නොදන්න ඔහුත් ඔබ අප වැනි
දුෂ්කර වූ ගමනකින් තම ශක්තියෙන් තැනකට ආ පුද්ගලයෙකි.
තම මව වන මාතර ගමගේ හෙළ වේද මැදුරේ අධ්‍යක්ෂ වරිය වන ආරියවතී ගමගේ මහත්මියගේ
බලාපොරොත්තු ඉෂ්ට කරමින් දියුණුවෙන් දියුණුවට පැමිණ ඔහුද තම රට ජාතිය ආගම වෙනුවෙන්
බොහෝ වැඩ කටයුතු කරමින් තම ගමන නිහඩව යමින් සිටි.


ඔහුගේ ජිවිතේ දැකපු අත් විදපු කටුකත්වය හයියක් කරගනිමින් තම රටට දෙයක් ඉතිරි කිරීම උදෙසා
ඔහුගේ මහසියෙන් උපයන මුදලින් මේ වන විට
බොහෝ දාන පරිත්‍යාග රැසක් කරමින් සිටි.

ඔහු මෑතකදී ආරම්බ කර ඇති ප්‍රසාදාරාමය බොදු බැතිමතුන් උදෙසා බුදු දහම රැකගැනීම වෙනුවෙන් ආරම්බකර ඇති බව අපට දැනගන්නට ලැබුණි.
ප්‍රසාදාරාමය ඉදිකරණ අයුරු දැක්වෙන පින්තුර කිහිපයක් ඔබට පහලින් දැකගැනීමට හැක.
බුදුදහමට අනුව ඔහු මේ කල ක්‍රියාව අටමහ කුසල කර්මයක් වේ.

ඉදිරියට මේ වන විට ඔහු
මෙවැනි පුන්ණිය කාර්ම රාශියක් කිරීමට වැඩ කටයුතු කරමින් සිටින බව අපට දැනගැනීමට ලැබුණි
මෙවැනි බුදු පුතුන් අපේ රටේ පිණට පහළවීම අපේ පිණකි.
ඔබට ලැබුණ මේ මනුෂ්‍ය ජිවිතේ වටිනාකම තරුණ ඔබ
මෙවැනි දේ හොද හැටි තේරුම් ගෙන
රටට දෙයක් කරන්න කියල ඔබට මේ දේ පේනවා දුන්නේ..
ප්‍රසාද් දේශප්‍රිය මහතා මෙන් මහා පොලවට ආගම ආදරේ කරන උතුම් මිනිස්සු තව තව අපේ රටේ බිහිවේවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *