ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඔබ යා යුතුම ස්ථාන 100ක් මෙන්න

පහන්තුඩාව ඇල්ල මෙය බෙලිහිල්ඔය ප්‍රදෙශයේ පිහිටා ඇත

නානු ඔය

කිරිමලෙයි පොකුණ යාපනය.

ඩොරික් බංගලාව අරිප්පු ප්‍රදේශයේ පිහිටා ඇත

නිලාවැලි වෙරළ තීරය ත්‍රිකුණාමලය.

සිංගල් ට්‍රී හිල්, නුවර එළිය

රාස්සගල

රම්බොඩ ඇල්ල පුස්සැල්ලාව.

මෝහිනී ඇල්ල නල්ලතන්ඩිය.

බාවා උද්‍යානය, බේරුවල

ඇතුගල විහාරය කුරුනෑගල

ඉසින්බැස්සගල රජමහා විහාරය මැදවච්චිය

වික්ටෝරියා වේල්ල, තෙල්දෙණිය

දහ අට වංගුව මහියංගනය

කිතුල්ගල

ලෝකාන්තය නුවර එළිය

පැට්නා, දෙනියාය

පේදුරු තුඩුව, යාපනය

කළුතර බෝධිය

හුලුගග ඇල්ල නකල්ස් ප්‍රදේශය

බේකර්ස් නැම්ම නන්පෙරියල් ශ්‍රී ලංකා

ඇබර්ඩීන් ඇල්ල ගිනිගත්හේන

සේර ඇල්ල මාතලේ

සෙන් ක්ලෙයාර් ඇල්ල තලවකැලේ

බෝබුරු ඇල්ල ඌව පරණගම

අල්ලේවල ඇල්ල, වැල්ලවාය

උඩුවිල බිබුල මාතර

දූවිලි ඇල්ල නකල්ස්

උඩු දියළුම කොස්ලන්ද

බත්තලන්ගුන්දුව

ජපන් සාම චෛත්‍යය උණවටුන

නෙල්ලිගල පුදබිම

සංගුපිඩි පාලම යාපනය

පරවී දූපත

රූමස්සල වෙරල උණවටුන

තල්පේ වෙරළ තල්පේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *