මේ කෝඩ් එක මතක තියාගන්න පුලුවන්නම් එයා යන එන තැන් බලාගන්න එක සිම්පල්

මේක ඇත්තටම ගෑණු ළමයින්ට වටිනා දෙයක් මොකද කොයි වෙලෙත් ගෑණු ළමයි කරන්නේ ආදරේ කරන කෙනා එක්ක මෙන්න මේ දේවල් වලට රණ්ඩු අල්ලන එක..
ඇයි ඔයා ෆෝන් එක අන්ස්වර් කලේ නැත්තේ
ඔයා කොහෙද ඉන්නේ කියන්නකෝ
ඇයි කියන්නේ නැතුව ගියේ
කා එක්කද ඉන්නේ
ඉතින් මේ ප්‍රශ්න ඔක්කොටම උත්තරේ ඔයාට ඩයලොග් සිම් එකක් තියෙනවනම් විසදගන්න දැන් පුළුවන්

මේ වෙද්දී මේ ඇප් එක ගොඩක් ගෑණු ළමයි පාවිච්චි කරනවා, කරන්න තියෙන්නේ පුංචි දෙයයි
ඔයාගේ 4න් එකෙන් #775*746# Dail කරලා අංක 1 ඔබලා රෙජිස්ටර් වෙන්න රු 3 වගේ පොඩි ගානක් යන්නේ හැබැයි වාසි ගොඩයි නිකමට දාගන බලන්න
වැඩක් නෑ වගේනම් පස්සේ අයින් කරන්න පුළුවන්නේ… ගොඩක් වටින්නේ ඔයාට Smart Phone එකක් තියෙනවා නම් Google Map එක හරහා ඉන්න ඉන්නේ කොහෙද කියලා ඔයාට පෙන්නනවා මරු නේද

තේරෙන්නේ නැත්නම් පහළ තියෙනවා හරියටම ඉන්න තැන පෙන්නන විදිහට හදාගන්න ක්‍රමය

ආහ්හ් තව දෙයක් ගොඩක් අය අහල තිබ්බ එයා ඉන්න තැන ඔයා බලනකොට ඒක එයා දැනගන්නවද කියල නෑ එහෙම වෙන් නෑ… මුලින්ම එයාව දැනුවත් කරලා එයාගේ Phone එකෙන් #775*746# Dial කිරීම මගින් එයාගේ Pin අංකය ගන්න..

ඊට පස්සේ ඔයාට ඕනෑම වෙලාවක පුළුවන් එයා ඉන්න තැන බලාගන්න.. ඒකට කරන්න තියෙන්නෙත් ඔයාගේ Phone එකෙන් #775*746# Dial කරලා ඉහත Sreenshot එකේ විදිහට 1.Location එක බලන්න කියන තැනින් එයාගේ Pin එක දෙන එක විතරයි.
එයා ලංකාවේ කොහේ හිටියත් එසැනින් එයා ඉන්න තැන SMS එකක් මගින් ඉන්න තැන ලිපිනය සහ Google Map හරහා බලාගන්න පුළුවන්.. ඔයාට වැදගත් කියල හිතෙනවනම් මේ ගැන යාලුවන්ටත් දැනගන්න Share කරන්න..

දිනකට රු.3/= සහ අදාල බදු අය කෙරේ. සොයන එක් වාරයකට රු.5/= සහ අදාල බදු අය කෙරේ.
මෙම සේවාව ලබා ගත හැක්කේ Dialog පාරිභෝගිකයන්ට පමනි.
ඔබ සොයන්නාගේ කැමැත්ත මත දෙදෙනාම මෙම සේවාවේ ලියාපදිංචි විය යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *