කරන්ට් එක එන්න කොච්චර වෙලා යයිද

දිවයින පුරා මේ වන විට විදුලි බිඳවැටීමක් සිදුව තිබේ.

විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ සිදු වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම විදුලිය බිඳ වැටීම සිදුව ඇත.

විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා “අද දෙරණ“ කළ විමසීමක දී මේ බව පැවසීය.

කෙරවරපිටිය බලාගාරයේ මෙම තාක්ෂණය දෝෂය හට ගෙන ඇති අතර, පැය දෙකක පමණ කාලයක් තුළ විදුලි බල සැපයුම යථා තත්ත්වයට පත් කළ හැකි බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

උපුටාගැනීම අද දෙරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *