නයනතාරා වික්‍රමාරච්චි කියන්නේ තරුණ රංගන ශිල්පිනියන් අතරේ ඉතා ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනියක්. වසර කිහිපයක්ම ඇය ජනප්‍රිය රංගන ශිල්පිනියට හිමි සම්මානයද දිනාගැනීමට සමත් වුණා. නයනතාරාව පහුගිය කාලය පුරාවටම ජනප්‍රිය වූයේ දෙවෙනි ඉනිම නාට්‍යයේ දෙව්මිගේ චරිතය හරහායි. පහුගිය දිනවල නයනතාරා වෙනස්ම ආකාරයේ ඡායාරූප පෙළකට දායක වී තිබුණා. එම ඡායාරූප නයනාතාරාව අළුත් හැඩයකට ගෙනවිත් තිබුණා.
එම ඡායාරූප පහතින් උපුටා ගැනීම සාරවිට සහ Dilip Tharanga Photography









