ගයාන් වික්‍රමතිලක සිය පුතුගේ උපන්දිනයට එක් කළ ආදරණිය සටහන මෙන්න

ගයාන් වික්‍රමතිලක කියන නම කිව්වත් ඒ රූපය දැක්කත් කටහඬ ඇහුවත් ඒ කවුද මොනවද කරන්නේ කියලා නොදන්න කෙනෙක් නැහැ. කලාකරුවෙක් නොවුණත් ඔහුගේ ආදරණිය ලොකු පුතාවත් බොහෝ දෙනෙක් දන්නවා. ඔහුගේ උපන් දිනය අදයි. ඒ වෙනුවෙන් ලස්සන සුබ පැතුමක් ගයාන් මුහුණු පොතට එක් කර තිබෙනවා.

එය පහතින් නරඹන්න උපුටා ගැනීම සාරවිට
චායාරූප උපුටා ගැනීම ගයාන් වික්‍රමතිලක ෆේස්බුක් පිටුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *