free page hit counter
Articleසමාජ මාධ්‍ය ඔස්සේ වැඩිපුර කතාබහාට ලක් වුන චරිතයක් වුනා

සමාජ මාධ්‍ය ඔස්සේ වැඩිපුර කතාබහාට ලක් වුන චරිතයක් වුනා

-

- Advertisment -spot_img

සංජානා පහුගිය සති කිහිපයේ සමාජ මාධ්‍ය ඔස්සේ වැඩිපුර කතාබහාට ලක් වුන චරිතයක් වුනා ඒ ඇය එක්තරා රෑපවාහිනි වැඩසටහනකට සහාභාගී වීමත් සමඟයි.. මව පියා ඇය සහ නැඟනිය සමඟ ගෙවුන ඇගේ ජීවතේ මීට මාස කිහිපයකට කලින් දුක්බර වුනේ ඇයගෙ මවගෙ අකල් වියෝවත් සමගයි.. ඉතින් මවගෙ වියෝව ඇයගෙ ජිවිතේ දුක්බරම පරිච්ඡේදයක් බවයි ඇය පවසන්නේ..


2019 වසරේ එක්තරා රෑපවාහිනි ආයතනයක් මඟින් පැවැත්වූ අවුරුදු කුමාරි තරගෙකට සහභාගි වෙමින් ලබාගන්නා ජයග්‍රහණයත් සමඟ කලා ජීවිතේට පිවිසෙන ඇය වෙළෙඳ දැන්වීම් , ඡායාරෑපකරනයට පෙනී සිටිමින් පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගන්නවා ඒ ජීවිතේ ඇති තුරා කියන ටෙලිනාට්‍ය හරහායි.. ඉන්පසු පුංචි තිරයේ විකාශනය වල ටෙලිනාට්‍ය කිහිපයකට දායකත්වය ලබා දෙන සංජානා පුංචි තිරයට නැතිව බැරි චරිතයක් බවට පත් වී අවසානයි…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

දරුවගෙන් ඈත්වෙලා අවුරුද්දකට වැඩියි (ලෝචනා ඉමාෂි)

ලෝචනා ඉමාෂි කියන්නෙ කාලෙකට ඉහතිදී ටෙලි නිර්මාණ වල බොහේ සෙයින් දකින්නට ලැබුනු චරිතයක්. කාලෙකට පසුව ඇය ගැන විස්තර ටිකක්...

ශේෂාද්‍රි ප්‍රියසාද් පෙම්වතා එක්ක ගත් අලුත්ම ඡායාරූප

විවිධ චරිත එක්ක සිනමා තිරයෙන් ජනතාව අතරට එන ශේෂාද්‍රි ප්‍රියසාද් බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙන වගේම ආදරය දිනාගත් කෙනෙක්. විවිධ...

චමල් රාඡපක්ෂ පාර්ලිමෙන්තුවෙිදි සරත් ෆොන්සේකා සමග ගැටෙයි

දැනට බන්ධනාගාර ගතව සිටින රංන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විවාදයකදී සමගී ජනබල වේගය...

විවාහක රූ රැජින තේරීම් තරගයේ සිදුවූ සිදුවීම ගැන කටඋත්තර ලබාදීම සදහා

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීම් තරගයේ සිදුවූ සිදුවීම ගැන කටඋත්තර ලබාදීම සදහා එම තරගාවලියේ ජාතික අධ්‍යක්ෂක වශයෙන් කටයුතු...
- Advertisement -spot_imgspot_img

ජීවන් කුමාරතුංගගේ ලොකු දුව මල්ෂාගේ උපන්දිනයේ ඡායාරූප පෙලක්

ජීවන් කුමාරතුංග කියන්නෙ ලාංකිය සිනමාවේ රසිකයන් තුල නොමැකෙන ආදරයක් සහ ප්‍රතිරූපයක් ගොඩ නගාගත් කලාකරුවෙක්. සිහතමානී චරිතයක් වුනු ඔහු මේ...

බිමල් සහ සුජානිගේ ආදරණීය කැදැල්ලේ සුන්දර ජායාරූප 25ක්

මතකයෙන් නොයන රංගන පරාසයක් තුල තම අනන්‍යතාවය චාම් සිනහවකින් වගේම නිරහංකාර පැවතුම් වලින් රදවා තබාගන්නත් ප්‍රශංසා ලබන්නත් අවස්ථාව උදාකරගත්...

Must read

- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you