ශනුද්‍රි පියාසාද් කියන්නේ යෞවනයේ ජනප්‍රිය නිලියක්. කලාපවුලකින් පැවෙත එන ඇය කුඩා කල සිටම රංගනයට උපන් හපන්කම් දක්වන්න වුණා. කුඩා වයසෙදිම සිනමාව හරහා ක්ෂෙත්රයට පැමිණෙන ඇය සිනාව වගේම පුංචි තිරයෙත් දක්නට ලැබෙනවා
” දෙවෙනි ඉනිම” ” කිස්” වගේම මේ දිනවල ස්වාධීන රෑපවාහිනි නාලිකාවේ විකාශය වන “තාදි” යන ටෙලිනාට්‍ය හරහා අපේ ආලින්දයට පැමිණෙන ඇය රංගනයට ,ගායනයට වගේම නර්තනයට ද එක විදිහට දස්කම් පාන අයුරු මේ දිනව හිරු නාලිකාව තුලින් ඉදිරිපත් කරන “හිරු මේගාස්ටා” වලින්ද තරගකාරියක් විදිහට ඇයව අපට දැක ගන්න පුළුවන් .. ඉතින් මේ විදිහට කාලෙන් කාලෙට විවිද කතා මවන ශනුද්‍රි ගැන පසුගිය දිනක ආයෙම කතා බහාට ලක් වුනා ඒ ඇය විසින් සමාජ මාධ්‍ය තුලට මුදාහැර තිබු ඇයගෙ සරාගි ඡායාරෑප පෙලත් සමග…
1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

30

31

32

33

34
