free page hit counter
Articleතිලකරත්න ඩිල්ශාන් ඔහුට හැදුන රෝගය ගැන කාටවත් නොකි කතාව

තිලකරත්න ඩිල්ශාන් ඔහුට හැදුන රෝගය ගැන කාටවත් නොකි කතාව

-

- Advertisment -spot_img

ඩිල්ස්කූප් ලොක ප්‍රකට පන්දුවට පහරදිමේ ක්‍රමයි. ඉතිං ඩිල්ස්කූප් කිව්වම කාටත් මතක් වෙන්නෙ තිලකරත්න ඩිල්ෂාන්. ඩිල්ශාන් කියන්නෙ කාලයක් තිස්සේම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය

කරමින් ක්‍රිඩා කරපු ක්‍රීඩකයෙක් වගේම හිටපු නායකයෙක්. කලක් හොදට ක්‍රීඩා කරපු ඩිල්ශාන් කාලයක් යනවිට එක්දින සහ විස්සයි විස්සේ තරග වලින් ලැබූ අන්ත පරාජය නිසා ප්‍රේක්ෂකයින්ගේ අවධානය ඔහුගෙන් ඉවත් වුනා. නමුත් ප්‍රේක්ෂකයන්ගේ එම කනස්සල්ල නැති කරමින් ඩිල්ෂාන් නැවතත් පසුගිය දිනවල පැවති ලෙජන්ඩ්ස් ටූර්නමන්ට් එකේ තමන්ගේ තුන් ඉරියව් දක්ෂතා දක්වමින් නැවතත්

තම දක්ෂතා පෙන්වන්නට වුනා.සනත් ජයසූරියගේ පුල් පහර වලින් ඩිල්ෂාන්ගේ ඩීල්ස්කූප් වලින් සහ නුවන් කුලසේකරගේ පන්දු යැවීම මෙන්ම රංගන හේරත්ගේ දගර පන්දු යැවීම හමුවේ ලංකා ක්‍රිකට් ඉතිහාසය නැවතත් ප්‍රේක්ෂකයන් තුල උද්දීපනයකරන්නට මේ අයට හැකි වුනා. කොහොම නමුත් ශ්‍රී ලංකන් ලෙජන්ඩ්ස් කණ්ඩායම මෙම ලෝක ශූරතා තරගයේ අනුශූරතාවය ලබා ගැනීමට හැකිවුනා. තරගාවලීයේ වැඩිම ලකුණු සහ කඩුළු ලාබියා විදිහට තරගාවලියේ

වීරයා ලෙස තේරීපත්වුනේ තිලකරත්න ඩිල්ෂාන්වයි. ඩිල්ෂාන් නම් ප්‍රකාශ කර සිටියේ මේ තරගය ඉතා තීරණාත්මක එකක් වූ බවයි. මෙම තරගාවලිය නිසා තමන්ට මෙන්ම අනෙත් ක්‍රීඩකයන්හටද බොහෝ සෙයින් ආබාධවලට ලක්වීමට සිදුවුනා කියලයි ඔහු ප්‍රකාශ කරේ. ඩිල්ෂාන්ගේද කලවා ප්‍රදේශයේ අභ්‍යන්තර ලේ වහනය වීමක් මෙම තරගාවලිය නිසා සිදුවෙලා තියනව. කොහොම නමුත්

ලග ලග තිබූ තරග නිසා ආබාධ වලට වේදනා නාශක බෙහෙත් කෙනන තමයි සෙල්ලම් කරල තියෙන්නෙ. අවසාන තරගයේදී කොතරම් ආබාධ දරුණු වූවාද කියනවානම් අවසානයේ ඉන්ජෙක්සන් පවා ලබා ගැනීමට සිදුවෙලා තියෙනවා. මේ සියලු ආබාධ නැවත යතා තත්වයට පත්වෙන්න තව මාසයක් දෙකක් වත් යයි කියලයි වෛද්‍යවරු පවසන්නෙ. ඉතිං මේ දක්ෂ නහතමානී ක්‍රීඩකයාටත් අනෙක් සියලු දෙනාටත්
ඉක්මන් නිරේගී සුව ප්‍රාර්ථනා කරුමු.

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

දරුවගෙන් ඈත්වෙලා අවුරුද්දකට වැඩියි (ලෝචනා ඉමාෂි)

ලෝචනා ඉමාෂි කියන්නෙ කාලෙකට ඉහතිදී ටෙලි නිර්මාණ වල බොහේ සෙයින් දකින්නට ලැබුනු චරිතයක්. කාලෙකට පසුව ඇය ගැන විස්තර ටිකක්...

ශේෂාද්‍රි ප්‍රියසාද් පෙම්වතා එක්ක ගත් අලුත්ම ඡායාරූප

විවිධ චරිත එක්ක සිනමා තිරයෙන් ජනතාව අතරට එන ශේෂාද්‍රි ප්‍රියසාද් බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙන වගේම ආදරය දිනාගත් කෙනෙක්. විවිධ...

චමල් රාඡපක්ෂ පාර්ලිමෙන්තුවෙිදි සරත් ෆොන්සේකා සමග ගැටෙයි

දැනට බන්ධනාගාර ගතව සිටින රංන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විවාදයකදී සමගී ජනබල වේගය...

විවාහක රූ රැජින තේරීම් තරගයේ සිදුවූ සිදුවීම ගැන කටඋත්තර ලබාදීම සදහා

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීම් තරගයේ සිදුවූ සිදුවීම ගැන කටඋත්තර ලබාදීම සදහා එම තරගාවලියේ ජාතික අධ්‍යක්ෂක වශයෙන් කටයුතු...
- Advertisement -spot_imgspot_img

ජීවන් කුමාරතුංගගේ ලොකු දුව මල්ෂාගේ උපන්දිනයේ ඡායාරූප පෙලක්

ජීවන් කුමාරතුංග කියන්නෙ ලාංකිය සිනමාවේ රසිකයන් තුල නොමැකෙන ආදරයක් සහ ප්‍රතිරූපයක් ගොඩ නගාගත් කලාකරුවෙක්. සිහතමානී චරිතයක් වුනු ඔහු මේ...

බිමල් සහ සුජානිගේ ආදරණීය කැදැල්ලේ සුන්දර ජායාරූප 25ක්

මතකයෙන් නොයන රංගන පරාසයක් තුල තම අනන්‍යතාවය චාම් සිනහවකින් වගේම නිරහංකාර පැවතුම් වලින් රදවා තබාගන්නත් ප්‍රශංසා ලබන්නත් අවස්ථාව උදාකරගත්...

Must read

- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you