free page hit counter
Articleදමයන්ති ෆොන්සේකාගේ ආදරණිය පවුලේ ඡායාරූප 25ක්

දමයන්ති ෆොන්සේකාගේ ආදරණිය පවුලේ ඡායාරූප 25ක්

-

- Advertisment -spot_img

කළා ක්ෂේත්‍රයේ කවුරුත් කතා කරන ආදරේ කරන කලා පවුලක් තමයි ෆොන්සේකා පවුල. ලාංකික කළා ලොවේ රූ රැජින මාලනී ෆොන්සේකා වගේම තවත් ආදරණීය ජනප්‍රිය රංගන ශීල්පිනියන් වන දමයන්ති ෆොන්සේකා, සෙනාලි ෆෙන්සේකා වගේම සමනලී ෆොන්සේකා යන නම් සදහන් කරන්නට පුළුවන්. මේ අය අතරින් පුංචි තිරයෙත් රිදී තිරයෙත් අපිට දැකගන්නට පුළුවන් ආදරණීය කලා ශිල්පිනියක් තමයි දයන්ති ෆොන්සේකා කියන්නේ.

ඉතිං ඇයව වැඩිපුරම දැකගැනීමට හැකියාව ලැබුනේ හැත්තෑව අසූව දශකවලයි. රසික ආදරය වසර ගණනාවක් තිස්සේ වේදිකාවෙත්, රූපවාහිනියෙත්, සිනමාවෙත් ඇයට ලැබුනේ ඇගේ දක්ෂතාවය නිසාවෙනුයි. 1960 වසරේ සහෝදර සහෝදරයින් 11 කින් යුක්ත පවුලක උපත ලැබූ ඇය රංගනයට දායක වන්නේ තමන්ට ලැබූ ගුරු පත්වීම ඉවත දමලාය..

කාලයාගේ ඇවෑමෙන් ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදක වරයෙකු සමග විවාහ වන ඇය ස්වභාවික ගබ්සා දෙක් සිදුවී දරුවන් නොමැතිව කාලය ගත කරයි. පසුගිය දිනක ඇගේ 60 වන ජන්ම දින උත්සවය ජයටම සමලා තිබෙනා අපට දැකගන්නට හැකි වූ අතර ඉන් මොහොතක් අපි ඔබ වෙත රැගෙන ආවා. මේ එම ඡායාරූපයි.

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

දරුවගෙන් ඈත්වෙලා අවුරුද්දකට වැඩියි (ලෝචනා ඉමාෂි)

ලෝචනා ඉමාෂි කියන්නෙ කාලෙකට ඉහතිදී ටෙලි නිර්මාණ වල බොහේ සෙයින් දකින්නට ලැබුනු චරිතයක්. කාලෙකට පසුව ඇය ගැන විස්තර ටිකක්...

ශේෂාද්‍රි ප්‍රියසාද් පෙම්වතා එක්ක ගත් අලුත්ම ඡායාරූප

විවිධ චරිත එක්ක සිනමා තිරයෙන් ජනතාව අතරට එන ශේෂාද්‍රි ප්‍රියසාද් බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙන වගේම ආදරය දිනාගත් කෙනෙක්. විවිධ...

චමල් රාඡපක්ෂ පාර්ලිමෙන්තුවෙිදි සරත් ෆොන්සේකා සමග ගැටෙයි

දැනට බන්ධනාගාර ගතව සිටින රංන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විවාදයකදී සමගී ජනබල වේගය...

විවාහක රූ රැජින තේරීම් තරගයේ සිදුවූ සිදුවීම ගැන කටඋත්තර ලබාදීම සදහා

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීම් තරගයේ සිදුවූ සිදුවීම ගැන කටඋත්තර ලබාදීම සදහා එම තරගාවලියේ ජාතික අධ්‍යක්ෂක වශයෙන් කටයුතු...
- Advertisement -spot_imgspot_img

ජීවන් කුමාරතුංගගේ ලොකු දුව මල්ෂාගේ උපන්දිනයේ ඡායාරූප පෙලක්

ජීවන් කුමාරතුංග කියන්නෙ ලාංකිය සිනමාවේ රසිකයන් තුල නොමැකෙන ආදරයක් සහ ප්‍රතිරූපයක් ගොඩ නගාගත් කලාකරුවෙක්. සිහතමානී චරිතයක් වුනු ඔහු මේ...

බිමල් සහ සුජානිගේ ආදරණීය කැදැල්ලේ සුන්දර ජායාරූප 25ක්

මතකයෙන් නොයන රංගන පරාසයක් තුල තම අනන්‍යතාවය චාම් සිනහවකින් වගේම නිරහංකාර පැවතුම් වලින් රදවා තබාගන්නත් ප්‍රශංසා ලබන්නත් අවස්ථාව උදාකරගත්...

Must read

- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you