free page hit counter
Articleජනප්‍රිය නිළි සංගීතා වීරරත්නගේ දියණියගේ උපන්දින සාදය

ජනප්‍රිය නිළි සංගීතා වීරරත්නගේ දියණියගේ උපන්දින සාදය

-

- Advertisment -spot_img

සුප්‍රසිද්ධ සිනමා ශිල්පී තිමෝති වීරරත්න සහ ඔහුගේ බිරිද ඩේසිගේ දෙනව දරුවා ලෙස 1973 වසරේ මොලොව එලිය දකින, පසුකාලයේ සිනමාවෙන් කාගෙත් හිත් දිනාගත් වගේම ආදරයට පාත්‍රවන නිහතමානි රංගන ශිල්පිනියක් තමයි සංගීතා වීරරත්න කියන්නෙ. සංගීතා ඉමහත් ජනප්‍රියත්වකයට පත්වන්නේ ඈ රංගනයෙන් දායක වූ 1993 දි තිරගතවන “සප්ත කන්‍යා” චිත්‍රපටය නිසාවෙනුයි.

ඒ තුලින් අති විශාල සාර්ථකත්වයක් ලබාගන්නා ඇය වසරේ සරසවියේ හොදම නවක නිලි සම්මානයද දිනා ගන්නවා. එතැන් පටන් චිත්‍රපට 50 කට අදික සංඛ්‍යාවකට රංගනයෙන් දායක වන ඇය රෑ දනියෙල් දවල් මිගෙල් වගේ විශාල ජනප්‍රියත්වකට පත් චිත්‍රපට ගනනාවකට සහභාගී වෙනවා. කොහොම නමුත් 2002 වසරේදී සංගීතා රොෂාන් කාරියප්පෙරුම නම් ව්‍යාපාරිකයෙකු සමග විවාහ වෙන අතර ඔහු ශ්‍රී ලංකාවේ විශාලතම මාධ්‍ය ජාලයක් වන වොයිස් ඔෆ් ඒෂියා නෙට්වර්ක් (පුද්) සමාගමේ හිමිකරුවෙක්ද වෙනවා. සමාජ මාධ්‍ය තුලින් කාගේත් ආදරයට ගෞරවටය පාත්‍රවන මේ ආදරණීය රංගන ශිල්පිනිය පසුගිය දිනෙක තමන්ගේ 18 වන විවාහ සංවත්සරයද පසුගිය දිනක යෙදී තිබුනද ඔවුන් දෙපළගේ ආදරණීය දියණියගේ ජන්ම දිනය පසුගිය දිනෙක ඉතා අලංකාරව සමරා තිබූ ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ දැකගන්නට ලැබුනා.

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

දරුවගෙන් ඈත්වෙලා අවුරුද්දකට වැඩියි (ලෝචනා ඉමාෂි)

ලෝචනා ඉමාෂි කියන්නෙ කාලෙකට ඉහතිදී ටෙලි නිර්මාණ වල බොහේ සෙයින් දකින්නට ලැබුනු චරිතයක්. කාලෙකට පසුව ඇය ගැන විස්තර ටිකක්...

ශේෂාද්‍රි ප්‍රියසාද් පෙම්වතා එක්ක ගත් අලුත්ම ඡායාරූප

විවිධ චරිත එක්ක සිනමා තිරයෙන් ජනතාව අතරට එන ශේෂාද්‍රි ප්‍රියසාද් බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙන වගේම ආදරය දිනාගත් කෙනෙක්. විවිධ...

චමල් රාඡපක්ෂ පාර්ලිමෙන්තුවෙිදි සරත් ෆොන්සේකා සමග ගැටෙයි

දැනට බන්ධනාගාර ගතව සිටින රංන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විවාදයකදී සමගී ජනබල වේගය...

විවාහක රූ රැජින තේරීම් තරගයේ සිදුවූ සිදුවීම ගැන කටඋත්තර ලබාදීම සදහා

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීම් තරගයේ සිදුවූ සිදුවීම ගැන කටඋත්තර ලබාදීම සදහා එම තරගාවලියේ ජාතික අධ්‍යක්ෂක වශයෙන් කටයුතු...
- Advertisement -spot_imgspot_img

ජීවන් කුමාරතුංගගේ ලොකු දුව මල්ෂාගේ උපන්දිනයේ ඡායාරූප පෙලක්

ජීවන් කුමාරතුංග කියන්නෙ ලාංකිය සිනමාවේ රසිකයන් තුල නොමැකෙන ආදරයක් සහ ප්‍රතිරූපයක් ගොඩ නගාගත් කලාකරුවෙක්. සිහතමානී චරිතයක් වුනු ඔහු මේ...

බිමල් සහ සුජානිගේ ආදරණීය කැදැල්ලේ සුන්දර ජායාරූප 25ක්

මතකයෙන් නොයන රංගන පරාසයක් තුල තම අනන්‍යතාවය චාම් සිනහවකින් වගේම නිරහංකාර පැවතුම් වලින් රදවා තබාගන්නත් ප්‍රශංසා ලබන්නත් අවස්ථාව උදාකරගත්...

Must read

- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you