සුප්‍රසිද්ධ සිනමා ශිල්පී තිමෝති වීරරත්න සහ ඔහුගේ බිරිද ඩේසිගේ දෙනව දරුවා ලෙස 1973 වසරේ මොලොව එලිය දකින, පසුකාලයේ සිනමාවෙන් කාගෙත් හිත් දිනාගත් වගේම ආදරයට පාත්රවන නිහතමානි රංගන ශිල්පිනියක් තමයි සංගීතා වීරරත්න කියන්නෙ. සංගීතා ඉමහත් ජනප්රියත්වකයට පත්වන්නේ ඈ රංගනයෙන් දායක වූ 1993 දි තිරගතවන “සප්ත කන්‍යා” චිත්‍රපටය නිසාවෙනුයි.
ඒ තුලින් අති විශාල සාර්ථකත්වයක් ලබාගන්නා ඇය වසරේ සරසවියේ හොදම නවක නිලි සම්මානයද දිනා ගන්නවා. එතැන් පටන් චිත්‍රපට 50 කට අදික සංඛ්‍යාවකට රංගනයෙන් දායක වන ඇය රෑ දනියෙල් දවල් මිගෙල් වගේ විශාල ජනප්රියත්වකට පත් චිත්‍රපට ගනනාවකට සහභාගී වෙනවා. කොහොම නමුත් 2002 වසරේදී සංගීතා රොෂාන් කාරියප්පෙරුම නම් ව්‍යාපාරිකයෙකු සමග විවාහ වෙන අතර ඔහු ශ්‍රී ලංකාවේ විශාලතම මාධ්‍ය ජාලයක් වන වොයිස් ඔෆ් ඒෂියා නෙට්වර්ක් (පුද්) සමාගමේ හිමිකරුවෙක්ද වෙනවා. සමාජ මාධ්‍ය තුලින් කාගේත් ආදරයට ගෞරවටය පාත්රවන මේ ආදරණීය රංගන ශිල්පිනිය පසුගිය දිනෙක තමන්ගේ 18 වන විවාහ සංවත්සරයද පසුගිය දිනක යෙදී තිබුනද ඔවුන් දෙපළගේ ආදරණීය දියණියගේ ජන්ම දිනය පසුගිය දිනෙක ඉතා අලංකාරව සමරා තිබූ ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ දැකගන්නට ලැබුනා.
1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21
