free page hit counter
Articleදෙවනි ඉනිම ධනුක නොහොත් දේව සුරේන්ද්‍ගේ ඡායාරූප පෙලක්

දෙවනි ඉනිම ධනුක නොහොත් දේව සුරේන්ද්‍ගේ ඡායාරූප පෙලක්

-

- Advertisment -spot_img

දේව සුරේන්ද්‍ර, මේ නම කියපු පමනින් ඔබට මතකයට එන එකක් නැහැ. නමුත් දෙවනි ඉනිමේ ධනුක කිව්වොත් නම් ඔබ සැමට සිහිපත් වෙන චරිතයක් තමයි දේව කියන්නෙ. දේව කලාවට සම්බන්ධ වන්නේ 2013 වසරේ. එදා පටන් මේ දක්වා ටෙලි නාට්‍ය 15 කට ආසන්න ප්‍රමාණයකට දායක වුනු දේව තවද ගීත රූප රචනා 25 කට වඩා ප්‍රමාණයක තම රංගනයෙන් දායක වෙලා තියනව. නමුත් දේව වැඩියෙන් ප්‍රසිද්ධියට පත්වන්නේ දෙවනි ඉනිම ටෙලි නාට්‍යයත් සමග. ආරම්භයේ පටන්ම දෙවනි ඉනිම වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍ය වූ අතර ඒතුළ රගපාන බොහෝ දෙනා ද එම කාරණාව නිසාම ජනප්‍රිය වුනා.

දේව කියන හැටියට ටෙලි කතා කීයක රගපෑවත් අදටත් බොහෝ අය ඔහුව හදුනන්නේ ධනුක යන නමින්ලු. සිහින සමාගම් – සද එළිය – හිරු ඇවිත් ආදී නම් දැරූ ජනප්‍රිය ටෙලි නාට්‍යය කිහිපයකම රංගනයෙන් දායක වුනු දේව තමන් ජනප්‍රිය නළු ලැයිස්තුවේ නැති එක ගැනනම් කණගාටු වෙන්නේ නැති හේතුවනම් තමන් යන්නේ තමන්ගේ ගුරුතුමන් වන මහේන්ද්‍ර පෙරේරා මහතාගේ අඩිපාරේ නිසා කිසි කළබලයක් නැති බවත් තමාටම කියා යම් රසික පිරිසක් ඇති බවත් ඔහු සදහන් කලා. ඔහුට අවශ්‍යව ඇත්තේ කලක් පවතින නමක් ඇති කරගැනීමට මිසක ජනප්‍රියත්වයම නොවන බවයි දේවගේ අදහස.

1

2

3

4

5

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

දරුවගෙන් ඈත්වෙලා අවුරුද්දකට වැඩියි (ලෝචනා ඉමාෂි)

ලෝචනා ඉමාෂි කියන්නෙ කාලෙකට ඉහතිදී ටෙලි නිර්මාණ වල බොහේ සෙයින් දකින්නට ලැබුනු චරිතයක්. කාලෙකට පසුව ඇය ගැන විස්තර ටිකක්...

ශේෂාද්‍රි ප්‍රියසාද් පෙම්වතා එක්ක ගත් අලුත්ම ඡායාරූප

විවිධ චරිත එක්ක සිනමා තිරයෙන් ජනතාව අතරට එන ශේෂාද්‍රි ප්‍රියසාද් බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙන වගේම ආදරය දිනාගත් කෙනෙක්. විවිධ...

චමල් රාඡපක්ෂ පාර්ලිමෙන්තුවෙිදි සරත් ෆොන්සේකා සමග ගැටෙයි

දැනට බන්ධනාගාර ගතව සිටින රංන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විවාදයකදී සමගී ජනබල වේගය...

විවාහක රූ රැජින තේරීම් තරගයේ සිදුවූ සිදුවීම ගැන කටඋත්තර ලබාදීම සදහා

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීම් තරගයේ සිදුවූ සිදුවීම ගැන කටඋත්තර ලබාදීම සදහා එම තරගාවලියේ ජාතික අධ්‍යක්ෂක වශයෙන් කටයුතු...
- Advertisement -spot_imgspot_img

ජීවන් කුමාරතුංගගේ ලොකු දුව මල්ෂාගේ උපන්දිනයේ ඡායාරූප පෙලක්

ජීවන් කුමාරතුංග කියන්නෙ ලාංකිය සිනමාවේ රසිකයන් තුල නොමැකෙන ආදරයක් සහ ප්‍රතිරූපයක් ගොඩ නගාගත් කලාකරුවෙක්. සිහතමානී චරිතයක් වුනු ඔහු මේ...

බිමල් සහ සුජානිගේ ආදරණීය කැදැල්ලේ සුන්දර ජායාරූප 25ක්

මතකයෙන් නොයන රංගන පරාසයක් තුල තම අනන්‍යතාවය චාම් සිනහවකින් වගේම නිරහංකාර පැවතුම් වලින් රදවා තබාගන්නත් ප්‍රශංසා ලබන්නත් අවස්ථාව උදාකරගත්...

Must read

- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you