ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක් වන කවුරුත් දන්න උදයන්ති කුලතුංග පසුගිය දිනෙක තමන්ගේ ජීවිතයේ වටිනා කඩඉමක් පසුකර තිබුනා. කලා ක්ෂේත්රයේ තරු රැසක් සමගින් තමන්ගේ විවාහ මංගල්‍ය පසු ගිය දෙනෙක අරගෙන තිබුන බව සමාජ මාධ්‍ය තුල කතා බහට ලක්වුනා. උදයන්ති දැන් ටෙලි නිර්මාන වලද දකින්නට ලැබෙන්නේ අඩුවෙන් ඌවත් ඇගේ රසිකයන්ගෙන්නම් අඩුවක් වෙලා නැහැ. ඉතිං ඒ සියළු දෙනා වෙනුවෙන් මේ ඇගේ මංගල ඡායාරූප කිහිපයක්.
1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

30

31

32

33

34

35

36

37

38

39

40

41

42

43

44

45
