චිත්‍රපට තුලින් සම්මානයට පාත්රවූ කාගෙත් ආදරයට පත් ෆොන්සේකා පවුලේ සමනලී ෆොන්සේකා ඉතා දක්ෂ රංගන ශිල්පිනියක්. පසුගිය දිනෙක ඇය මනාලියක් ලෙස සැරසුණු ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය තුල පලවීමෙන් ඒ ගැන කතා බහකට ලක්වුනා. ඇත්තෙන්ම ඇය මනාලියක් වූවාද කියා සොයා බලන විට අපට මේ ඡායාරූප මුණ ගැසුනා.
1

2

3

4

5

6

7

8

9

10

11

12

13
