free page hit counter
Articleනිලි රුක්ෂානා සමගින් පෙම් කරන ඉමේෂාන්

නිලි රුක්ෂානා සමගින් පෙම් කරන ඉමේෂාන්

-

- Advertisment -spot_img

මේ දිනවල රූපවාහිනියේ ප්‍රචාරය වන හිරු මෙගා ස්ටාර් වැඩසටහන බොහෝ දෙනා අතාරේ ප්‍රසිද්ධ සහ කතා බහට ලක්වෙන වැඩ සටහනක්. එහි සිටිය තරග කරුවන් එකෙනෙකට දක්ෂ අය වෙයි. ඒ අතරින් රූපවාහිනී වැළද දැන්වීම් ගැන කතා කරනවිට අපට ඔහුගේ රුව අමතක වන්නේ නැත.

පුංචි තිරය වගේම සිනමාවේත් නවක ජනප්‍රිය රංගන ශිල්පියෙකු වශයෙන් කාගෙත් ආදරයට වගේම කතා බහට ලක්වෙන චරිතයක් තමයි ඉමේෂාන් නෙල්ලිගහවත්ත කියන්නෙ. මේ දිනවල අළුතෙන් ටෙලිනාට්‍ය දෙකක රූපගත කිරීම් අවසන් කරල තවත් වෙළද දැන්වීම් කිහිපයකටම සහභාගී වී සිටින ඔහු හිරු මෙගා ස්ටාර් නිසා ටිකක් කාර්යබහුලයි කියල තමයි කියන්නෙ. කුඩා කාලයේ පටන්ම නර්තනය හැදෑරූ ඔහුට වේදිකාව බොහොම හුරු තැනක්ලු. ඉතිං මේ රියැලටි අද්දැකීම තුල තමන්ට

ලොකු අත්දැකීමක් වගේම තරගයකුත් තිබෙන බවයි ඉමේෂාන් පවසන්නෙ. නවකයන් බොහෝ දෙනෙක් මෙයට සහභාගී වූවත් ඔවුන් එකිනෙකාට බොහෝ දක්ෂ බවයි ඉමේෂාන් පවසන්නෙ. 2015 වසරේ රංගන ක්ෂේත්‍රයට වීරවර්ණ චිත්‍රපටය තුලින් කල එලි බසින ඉමේෂාන් ඒ වෙනුවෙන් තමන්ව තෝරාගත් අධ්‍යක්ෂක ශහිරු රණසිංහ මහතාවත් මතක්කර සිටියා. සුමති සම්මාන උළෙලේ ජනප්‍රියම නළවුන් අතරට ද තේරීපත්වීම ඔහු ලැබූ සම්මානයක් බව ඉමේෂාන් කියා සිටියා. ටෙලිනාට්‍ය තුල මෙන්ම සැබෑ ජීවිතයේත් ඔහු දැන් ප්‍රේමවන්තයෙක්ලු ඒ ගැනනම් ඉදිරියේදී පවසන්නම් කියා කතාව අවසන් කරන්නට සිදු වුනා.

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

16

17

18

19

20

21

22

23

24

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

දරුවගෙන් ඈත්වෙලා අවුරුද්දකට වැඩියි (ලෝචනා ඉමාෂි)

ලෝචනා ඉමාෂි කියන්නෙ කාලෙකට ඉහතිදී ටෙලි නිර්මාණ වල බොහේ සෙයින් දකින්නට ලැබුනු චරිතයක්. කාලෙකට පසුව ඇය ගැන විස්තර ටිකක්...

ශේෂාද්‍රි ප්‍රියසාද් පෙම්වතා එක්ක ගත් අලුත්ම ඡායාරූප

විවිධ චරිත එක්ක සිනමා තිරයෙන් ජනතාව අතරට එන ශේෂාද්‍රි ප්‍රියසාද් බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙන වගේම ආදරය දිනාගත් කෙනෙක්. විවිධ...

චමල් රාඡපක්ෂ පාර්ලිමෙන්තුවෙිදි සරත් ෆොන්සේකා සමග ගැටෙයි

දැනට බන්ධනාගාර ගතව සිටින රංන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විවාදයකදී සමගී ජනබල වේගය...

විවාහක රූ රැජින තේරීම් තරගයේ සිදුවූ සිදුවීම ගැන කටඋත්තර ලබාදීම සදහා

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීම් තරගයේ සිදුවූ සිදුවීම ගැන කටඋත්තර ලබාදීම සදහා එම තරගාවලියේ ජාතික අධ්‍යක්ෂක වශයෙන් කටයුතු...
- Advertisement -spot_imgspot_img

ජීවන් කුමාරතුංගගේ ලොකු දුව මල්ෂාගේ උපන්දිනයේ ඡායාරූප පෙලක්

ජීවන් කුමාරතුංග කියන්නෙ ලාංකිය සිනමාවේ රසිකයන් තුල නොමැකෙන ආදරයක් සහ ප්‍රතිරූපයක් ගොඩ නගාගත් කලාකරුවෙක්. සිහතමානී චරිතයක් වුනු ඔහු මේ...

බිමල් සහ සුජානිගේ ආදරණීය කැදැල්ලේ සුන්දර ජායාරූප 25ක්

මතකයෙන් නොයන රංගන පරාසයක් තුල තම අනන්‍යතාවය චාම් සිනහවකින් වගේම නිරහංකාර පැවතුම් වලින් රදවා තබාගන්නත් ප්‍රශංසා ලබන්නත් අවස්ථාව උදාකරගත්...

Must read

- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you