free page hit counter
Articleදුෂ්යන්ත් වීරමන් සහ ආදරණීය බිරිඳ ස්ටෙෆනි ගියපු විනෝද...

දුෂ්යන්ත් වීරමන් සහ ආදරණීය බිරිඳ ස්ටෙෆනි ගියපු විනෝද චාරිකාවේ ඡායාරූප පෙළ

-

- Advertisment -spot_img

ස්ටෙෆනි සරිවර්ධන කියන්නෙ අපේ රටේ නොදන්න කෙනෙක් නැති තරම් ඉමහත් ප්‍රේක්ෂක ආදර දිනාගත් කාන්තාවයි. සිරිස Teen Voice වැඩ සටහනින් ලංකාවේ ජනප්‍රියම නිවේදිකාව වූවේ ඇයයි. 1988 කුවේට් හි උපත ලැබූ ඇයගේ පියා ලාංකිකයෙක් වූ අතර මව ලෙබනන ජාතිකාවක්.

ශ්‍රී ලංකාවෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ ස්ටෙෆනි කැනඩාවේ මොන්ට්‍රියෙල් හි කොන්කෝඩියා විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍යවේදය, සන්නිවේදනය සහ දේශපාලන විද්‍යාව පිළිබද උපාධියක් ලබාගෙන තිබෙනවා. 2011 වසරේ ශ්‍රී ලංකා විශ්ව රූ රැජින ලෙස කිරුළු ගැන්වූ ඇය එම වසරේම බ්‍රසීලයේ පැවති විශ්ව රූ රැජින තරගයටද ලංකාව නියෝජනය කරමින් සහභාගී වෙලා තිබෙනවා.

2013 වසරේදී ශ්‍රී ලංකා පැසිෆික් ලෝක රූ රැජින කිරුළ හිමිකරගන්නේද ඇයයි. ක්‍රියාශීලී සමාජ සේවිකාවක් වන ඇය ස්ටෙෆනි සිරිවර්ධන පදනමේ හිමිකාරිනියද වනවා. ලංකාවේ ප්‍රසිද්ධ ගායකයෙකු වූ දුෂ්යන්ත වීරමන් සමග විවාහ ගිවිසගන්නා ස්ටෙෆනි දැන් දුෂ්යන්තට වඩා කැපීපෙනන සහ ප්‍රසිද්ධ චරිතයක් වෙලා. මේ වෙද්දි ලංකාවෙ වගේම ජාත්‍යාන්තරයෙත් ප්‍රසිද්ධ නිවේදිකාවක් වීමේ වරම් ස්ටෙෆනිට ලැබුනේ IPL තරගාවලිය නිසාවෙනුයි. කොහොම නමුත් පසුගිය දිනෙක දෙදෙනා විසින් පසුගිය දිනෙක මස්කෙලියේ විනෝද චාරිකාවක් ගිහින් තිබෙනා බව අපට දැකගැනීමට හැකිවුනා. මේ එම අවස්ථාවේදී ඔවුන් ලබාගත් ආදරණීය ඡායාරූප කිහිපයක්.

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

දරුවගෙන් ඈත්වෙලා අවුරුද්දකට වැඩියි (ලෝචනා ඉමාෂි)

ලෝචනා ඉමාෂි කියන්නෙ කාලෙකට ඉහතිදී ටෙලි නිර්මාණ වල බොහේ සෙයින් දකින්නට ලැබුනු චරිතයක්. කාලෙකට පසුව ඇය ගැන විස්තර ටිකක්...

ශේෂාද්‍රි ප්‍රියසාද් පෙම්වතා එක්ක ගත් අලුත්ම ඡායාරූප

විවිධ චරිත එක්ක සිනමා තිරයෙන් ජනතාව අතරට එන ශේෂාද්‍රි ප්‍රියසාද් බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙන වගේම ආදරය දිනාගත් කෙනෙක්. විවිධ...

චමල් රාඡපක්ෂ පාර්ලිමෙන්තුවෙිදි සරත් ෆොන්සේකා සමග ගැටෙයි

දැනට බන්ධනාගාර ගතව සිටින රංන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විවාදයකදී සමගී ජනබල වේගය...

විවාහක රූ රැජින තේරීම් තරගයේ සිදුවූ සිදුවීම ගැන කටඋත්තර ලබාදීම සදහා

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීම් තරගයේ සිදුවූ සිදුවීම ගැන කටඋත්තර ලබාදීම සදහා එම තරගාවලියේ ජාතික අධ්‍යක්ෂක වශයෙන් කටයුතු...
- Advertisement -spot_imgspot_img

ජීවන් කුමාරතුංගගේ ලොකු දුව මල්ෂාගේ උපන්දිනයේ ඡායාරූප පෙලක්

ජීවන් කුමාරතුංග කියන්නෙ ලාංකිය සිනමාවේ රසිකයන් තුල නොමැකෙන ආදරයක් සහ ප්‍රතිරූපයක් ගොඩ නගාගත් කලාකරුවෙක්. සිහතමානී චරිතයක් වුනු ඔහු මේ...

බිමල් සහ සුජානිගේ ආදරණීය කැදැල්ලේ සුන්දර ජායාරූප 25ක්

මතකයෙන් නොයන රංගන පරාසයක් තුල තම අනන්‍යතාවය චාම් සිනහවකින් වගේම නිරහංකාර පැවතුම් වලින් රදවා තබාගන්නත් ප්‍රශංසා ලබන්නත් අවස්ථාව උදාකරගත්...

Must read

- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you