කලා ක්ෂේත්රයේ කාගෙත් ආදරය දිනාගත් රංගන ශිල්පිනියක් තමයි වොල්ගා කල්පනී. පසුගිය කාලේ ඇය ගැන සමාජ මාධ්‍යයේ වැඩි පුර කතා වුනේ ඇගේ පළමු පෙම්වතාගෙන් වෙන්වෙලා ජනප්‍රිය ගායකයෙකු සමග තම ප්‍රේම සම්බන්ධතාවය ආරම්භ කළ නිසාවෙනුයි. පසුගිය දිනක රූපවාහිනියේ විකාශය වූ ප්‍රසිද්ධ වැඩසටහනකට එක්වී ආදර සහ විවාහය ගැන තම අදහස මෙසේ ප්‍රකාශකර සිටියා.
මම නිත්‍යානුකූල විවාහය විස්වාස කරන කෙනෙක් නෙමෙයි. මම ඇත්තටම කිවුවොත් මගේ විවාහය මගේ ආදරය මන් කොලේකට සීමා කරන්න අකමැති කෙනෙක්. මොකද සාමන්‍යයෙන් කොලයක් අපිට ඕන වෙන්නේ අවසානයේදී දික්කසාදය හෝ මරණය වෙලාවේදී දේපල ටික ගන්නයි මිනිය ගන්නයි විතරයි. ඉතින් මගේ ආදරේ ඊට වැඩිය පිරිසිදුයි. ඒ නිසා මන් ඒක විස්වාස කරන්නේ නෑ.
එක පාරක් විවාහ උනා, ඒක දැන් ඉවරයි. එයාට මාත් එක්ක තරහකුත් නෑ. මන් එයත් එක්ක කිසි තරහකුත් නෑ. ඒ විවාහ වෙන කාලේදී මට එහෙම නිත්‍යානුකූල විවාහය ගැන දහසක් තිබුනේ නෑ කියලයි ඇය ප්‍රකාශ කලේ. මේ කවුරුත් ආදරේ කරන වොල්ගාගේ ඡායාරූප කිහිපයක්.
1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25
