free page hit counter
Articleමම කොණ්ඩෙි කැපුව එකට කිසිදු දේශපාලන සිදුවිමක් අදාල නැහැ...

මම කොණ්ඩෙි කැපුව එකට කිසිදු දේශපාලන සිදුවිමක් අදාල නැහැ (හිරුනිකා)

-

- Advertisment -spot_img

අපේ රටේ දේශපාලනය ගැන කතා කරද්දි කතා බහට ලක්වෙන ජනප්‍රිය දේශපාලන තරුවක් තමයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියල කියන්නෙ. ඒ විතරක් නෙවෙයි මාධ්‍යයේ වගේම සමාජ මාධ්‍යවලද ප්‍රසිද්ධ මාතෘකාවක් වෙලා හිටිය චරිතයක් තමයි හිරුණිකා. නිරූපණ ශිල්පිනියක් ව සිටි ඇය තම පියාවන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ වියෝවෙන් පසු දේශපාලනය වැලදගැන්නා අතර දක්ෂ සුරූපී හා එඩිතර කාන්තාවක් ලෙස තම දේශපාලන කටයුතු කරගෙන ගියහ.

කෙසේනමුත් පසුගිය දිනවල රංජන් රාමනායක මහතා හා සිදුකල දුරකතන සංවාද කිහිපයක් එළියට ඒම සහ තම කොන්ඩය කැපීම නිසා මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වල බොහෝ සෙයින් ඇය ගැන කතා බහට ලක්වුනා. ඇය විවාහ වී සිටින්නේ නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ නිවේදකයෙකු හා රංගන ශිල්පියෙකු වන හිරාන් යටිඕවිට සමගයි. දැන් ඇය දරුවත් තිදෙනෙකුගේ මවක් වන අතර තම දේශපාලන කටයුතුද සාර්ථකව සිදු කරමින් තම පවුල ජීවතයද යහපත්ව ගත කරන ඇගේ කැදැල්ලේ ඡායාරූප කිහිපයක්.

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

දරුවගෙන් ඈත්වෙලා අවුරුද්දකට වැඩියි (ලෝචනා ඉමාෂි)

ලෝචනා ඉමාෂි කියන්නෙ කාලෙකට ඉහතිදී ටෙලි නිර්මාණ වල බොහේ සෙයින් දකින්නට ලැබුනු චරිතයක්. කාලෙකට පසුව ඇය ගැන විස්තර ටිකක්...

ශේෂාද්‍රි ප්‍රියසාද් පෙම්වතා එක්ක ගත් අලුත්ම ඡායාරූප

විවිධ චරිත එක්ක සිනමා තිරයෙන් ජනතාව අතරට එන ශේෂාද්‍රි ප්‍රියසාද් බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙන වගේම ආදරය දිනාගත් කෙනෙක්. විවිධ...

චමල් රාඡපක්ෂ පාර්ලිමෙන්තුවෙිදි සරත් ෆොන්සේකා සමග ගැටෙයි

දැනට බන්ධනාගාර ගතව සිටින රංන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විවාදයකදී සමගී ජනබල වේගය...

විවාහක රූ රැජින තේරීම් තරගයේ සිදුවූ සිදුවීම ගැන කටඋත්තර ලබාදීම සදහා

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීම් තරගයේ සිදුවූ සිදුවීම ගැන කටඋත්තර ලබාදීම සදහා එම තරගාවලියේ ජාතික අධ්‍යක්ෂක වශයෙන් කටයුතු...
- Advertisement -spot_imgspot_img

ජීවන් කුමාරතුංගගේ ලොකු දුව මල්ෂාගේ උපන්දිනයේ ඡායාරූප පෙලක්

ජීවන් කුමාරතුංග කියන්නෙ ලාංකිය සිනමාවේ රසිකයන් තුල නොමැකෙන ආදරයක් සහ ප්‍රතිරූපයක් ගොඩ නගාගත් කලාකරුවෙක්. සිහතමානී චරිතයක් වුනු ඔහු මේ...

බිමල් සහ සුජානිගේ ආදරණීය කැදැල්ලේ සුන්දර ජායාරූප 25ක්

මතකයෙන් නොයන රංගන පරාසයක් තුල තම අනන්‍යතාවය චාම් සිනහවකින් වගේම නිරහංකාර පැවතුම් වලින් රදවා තබාගන්නත් ප්‍රශංසා ලබන්නත් අවස්ථාව උදාකරගත්...

Must read

- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you