free page hit counter
Articleපුෂ්පිකා සහාභාගි වු තරගයේ නොදුටු ඡායාරූප

පුෂ්පිකා සහාභාගි වු තරගයේ නොදුටු ඡායාරූප

-

- Advertisment -spot_img

අප්‍රේල් 04 දිනයේ දී Mrs Sri Lanka 2021 තරගය නෙළුම් පොකුණ රගහලේදී අති උත්කර්ෂවත් අන්දමින් සිදුවුනා. 2011 වසරේ
මිස් ශ්‍රී ලංකා බවට පත්වූ නිරූපිකා පුෂ්පිකා ද මෙම තරගයට සහභාගී වී ජයග්‍රහණය කොට ඇය මෙවර මිසිස් ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙස
කිරුළු පැලැන්දවූවා. එසේ පැලන්දා ඇත්තේ රෝසි සේනානායක, චන්දිමාල් ජයසිංහ සහ ශිරන්ති රාජපක්ෂ වන අයගේ අවසන් විනිශ්චයෙන් අනතුරුවයි.
නමුත් ඇයට එම කිරුළ පැලද සිටීමට හැකි වූවේ විනාඩි කිහිපයක් පමණයි.

2019 වසරේ මිස් වර්ල්ඩ් කිරුළ පැලදූ කැරොලයින් ජූරි ස්ටේජය මත අමුතු කතාවක් ප්‍රකාශ කලා. ඒ ඩිවෝස් වූ කෙනෙකුට මිසිස් ශ්‍රි ලංකා වෙන්න බෑ යනුවෙනුයි. එසේ පැවසූ ඇය යම් ආවේගයකින් ගලවාගත් කිරුළ දෙවන ස්ථානය ලැබූ තරගකාරියට පැළදවන්නට යෙදුනා. මේ සිදුවීම සම්බන්ධයෙන් පුෂ්පිකා ද සිල්වා විසින් කුරුදුවත්ත පොලීසියේ පැමිණි ගතකරේ තමන්ගේ කීර්ති නාමයට හානි වූ බව පවසමින්ය. මේ සදහා වගඋත්තර කරුවන් පස් දෙනෙකුගේ නම් සදහන් කර ඇත බව වැඩි දුරටත් අපට දැනගන්නට ලැබුනා.

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

දරුවගෙන් ඈත්වෙලා අවුරුද්දකට වැඩියි (ලෝචනා ඉමාෂි)

ලෝචනා ඉමාෂි කියන්නෙ කාලෙකට ඉහතිදී ටෙලි නිර්මාණ වල බොහේ සෙයින් දකින්නට ලැබුනු චරිතයක්. කාලෙකට පසුව ඇය ගැන විස්තර ටිකක්...

ශේෂාද්‍රි ප්‍රියසාද් පෙම්වතා එක්ක ගත් අලුත්ම ඡායාරූප

විවිධ චරිත එක්ක සිනමා තිරයෙන් ජනතාව අතරට එන ශේෂාද්‍රි ප්‍රියසාද් බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙන වගේම ආදරය දිනාගත් කෙනෙක්. විවිධ...

චමල් රාඡපක්ෂ පාර්ලිමෙන්තුවෙිදි සරත් ෆොන්සේකා සමග ගැටෙයි

දැනට බන්ධනාගාර ගතව සිටින රංන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විවාදයකදී සමගී ජනබල වේගය...

විවාහක රූ රැජින තේරීම් තරගයේ සිදුවූ සිදුවීම ගැන කටඋත්තර ලබාදීම සදහා

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීම් තරගයේ සිදුවූ සිදුවීම ගැන කටඋත්තර ලබාදීම සදහා එම තරගාවලියේ ජාතික අධ්‍යක්ෂක වශයෙන් කටයුතු...
- Advertisement -spot_imgspot_img

ජීවන් කුමාරතුංගගේ ලොකු දුව මල්ෂාගේ උපන්දිනයේ ඡායාරූප පෙලක්

ජීවන් කුමාරතුංග කියන්නෙ ලාංකිය සිනමාවේ රසිකයන් තුල නොමැකෙන ආදරයක් සහ ප්‍රතිරූපයක් ගොඩ නගාගත් කලාකරුවෙක්. සිහතමානී චරිතයක් වුනු ඔහු මේ...

බිමල් සහ සුජානිගේ ආදරණීය කැදැල්ලේ සුන්දර ජායාරූප 25ක්

මතකයෙන් නොයන රංගන පරාසයක් තුල තම අනන්‍යතාවය චාම් සිනහවකින් වගේම නිරහංකාර පැවතුම් වලින් රදවා තබාගන්නත් ප්‍රශංසා ලබන්නත් අවස්ථාව උදාකරගත්...

Must read

- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you