අප්‍රේල් 04 දිනයේ දී Mrs Sri Lanka 2021 තරගය නෙළුම් පොකුණ රගහලේදී අති උත්කර්ෂවත් අන්දමින් සිදුවුනා. 2011 වසරේ
මිස් ශ්‍රී ලංකා බවට පත්වූ නිරූපිකා පුෂ්පිකා ද මෙම තරගයට සහභාගී වී ජයග්‍රහණය කොට ඇය මෙවර මිසිස් ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙස
කිරුළු පැලැන්දවූවා. එසේ පැලන්දා ඇත්තේ රෝසි සේනානායක, චන්දිමාල් ජයසිංහ සහ ශිරන්ති රාජපක්ෂ වන අයගේ අවසන් විනිශ්චයෙන් අනතුරුවයි.
නමුත් ඇයට එම කිරුළ පැලද සිටීමට හැකි වූවේ විනාඩි කිහිපයක් පමණයි.
2019 වසරේ මිස් වර්ල්ඩ් කිරුළ පැලදූ කැරොලයින් ජූරි ස්ටේජය මත අමුතු කතාවක් ප්‍රකාශ කලා. ඒ ඩිවෝස් වූ කෙනෙකුට මිසිස් ශ්‍රි ලංකා වෙන්න බෑ යනුවෙනුයි. එසේ පැවසූ ඇය යම් ආවේගයකින් ගලවාගත් කිරුළ දෙවන ස්ථානය ලැබූ තරගකාරියට පැළදවන්නට යෙදුනා. මේ සිදුවීම සම්බන්ධයෙන් පුෂ්පිකා ද සිල්වා විසින් කුරුදුවත්ත පොලීසියේ පැමිණි ගතකරේ තමන්ගේ කීර්ති නාමයට හානි වූ බව පවසමින්ය. මේ සදහා වගඋත්තර කරුවන් පස් දෙනෙකුගේ නම් සදහන් කර ඇත බව වැඩි දුරටත් අපට දැනගන්නට ලැබුනා.
1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24
