free page hit counter
EntertainmentCelebritiesබිමල් සහ සුජානිගේ ආදරණීය කැදැල්ලේ සුන්දර ජායාරූප 25ක්

බිමල් සහ සුජානිගේ ආදරණීය කැදැල්ලේ සුන්දර ජායාරූප 25ක්

-

- Advertisment -spot_img

මතකයෙන් නොයන රංගන පරාසයක් තුල තම අනන්‍යතාවය චාම් සිනහවකින් වගේම නිරහංකාර පැවතුම් වලින් රදවා තබාගන්නත් ප්‍රශංසා ලබන්නත් අවස්ථාව උදාකරගත් ඇය සුජානි මේනකා. කලා ක්ෂේත්‍රයේ දක්ෂ කලාකාරිණියක් වගේම ලංකාවේ දක්ෂ රංකන ශිල්පියෙකු වන බිමල් ජයකොඩිගේ බිරිදද වනවා. බිමල් වගේම මේනකාත් නොදන්න කෙනෙක් අපේ රටේ නැති තරම්. නිරන්තරයෙන් පුංචි තිරයේ දකින්නට ලැබෙන මේ දෙපළ රිදී තිරයේද දකින්නට ලැබුනු අයයි. ඉතිං මේ යුගලගේ 14 වැනි විවිාහ සංවත්සරය පසුගිය දිනක සමරලා තියනවා කියලයි අපට දැනගන්නට ලැබුනෙ. තාත්වික රංගන කුසලතාවයකට හිමිකම් කියන බිමල් ජයකොඩි රූපවාහිනියේ දකින්නට ලැබුනත් මේනකාවනම් පසුගිය කාලයේම දකින්නට ලැබුනේ නැහැ.

නමුත් අළුත් ආරංචියනම් ලගදී ඇයත් සිනමා නිර්මාණයකින් එළියට එනබවයි. ඉතිං බොහෝ රසික රසිකාවියන් මධ්‍යයේ මේ දෙපළට හැමදාමත් ආදරයෙන් සතුටෙන් ඉන්න කියල හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරන ගමන් ඒ දෙපළගේ ආදරණීය ඡායාරූප පෙළක් ඔබලාට ඉදිරිපත් කරන්නට අපි අරගෙන ආව.

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

දරුවගෙන් ඈත්වෙලා අවුරුද්දකට වැඩියි (ලෝචනා ඉමාෂි)

ලෝචනා ඉමාෂි කියන්නෙ කාලෙකට ඉහතිදී ටෙලි නිර්මාණ වල බොහේ සෙයින් දකින්නට ලැබුනු චරිතයක්. කාලෙකට පසුව ඇය ගැන විස්තර ටිකක්...

ශේෂාද්‍රි ප්‍රියසාද් පෙම්වතා එක්ක ගත් අලුත්ම ඡායාරූප

විවිධ චරිත එක්ක සිනමා තිරයෙන් ජනතාව අතරට එන ශේෂාද්‍රි ප්‍රියසාද් බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙන වගේම ආදරය දිනාගත් කෙනෙක්. විවිධ...

චමල් රාඡපක්ෂ පාර්ලිමෙන්තුවෙිදි සරත් ෆොන්සේකා සමග ගැටෙයි

දැනට බන්ධනාගාර ගතව සිටින රංන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විවාදයකදී සමගී ජනබල වේගය...

විවාහක රූ රැජින තේරීම් තරගයේ සිදුවූ සිදුවීම ගැන කටඋත්තර ලබාදීම සදහා

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීම් තරගයේ සිදුවූ සිදුවීම ගැන කටඋත්තර ලබාදීම සදහා එම තරගාවලියේ ජාතික අධ්‍යක්ෂක වශයෙන් කටයුතු...
- Advertisement -spot_imgspot_img

ජීවන් කුමාරතුංගගේ ලොකු දුව මල්ෂාගේ උපන්දිනයේ ඡායාරූප පෙලක්

ජීවන් කුමාරතුංග කියන්නෙ ලාංකිය සිනමාවේ රසිකයන් තුල නොමැකෙන ආදරයක් සහ ප්‍රතිරූපයක් ගොඩ නගාගත් කලාකරුවෙක්. සිහතමානී චරිතයක් වුනු ඔහු මේ...

බිමල් සහ සුජානිගේ ආදරණීය කැදැල්ලේ සුන්දර ජායාරූප 25ක්

මතකයෙන් නොයන රංගන පරාසයක් තුල තම අනන්‍යතාවය චාම් සිනහවකින් වගේම නිරහංකාර පැවතුම් වලින් රදවා තබාගන්නත් ප්‍රශංසා ලබන්නත් අවස්ථාව උදාකරගත්...

Must read

- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you