free page hit counter
Articleවිවාහක රූ රැජින තේරීම් තරගයේ සිදුවූ සිදුවීම ගැන කටඋත්තර...

විවාහක රූ රැජින තේරීම් තරගයේ සිදුවූ සිදුවීම ගැන කටඋත්තර ලබාදීම සදහා

-

- Advertisment -spot_img

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීම් තරගයේ සිදුවූ සිදුවීම ගැන කටඋත්තර ලබාදීම සදහා එම තරගාවලියේ ජාතික අධ්‍යක්ෂක වශයෙන් කටයුතු කල චන්දිමාල්
ජයසිංහ මහතා කුරුදුවත්ත පොලීසියට පැමින තිබෙනවා. ඔහු එහිදී මේසේ ප්‍රකාශයක් සිදුකරා. “අපේ පැත්තෙන් නෙලුම් පොකුණට විශාල හානියක් සිදුව තිබෙනවා. ඩ්‍රෙසින් රූම් එකට වගේම වේදිකාවට අඩි උස සපත්තු දාගෙන පැමිණීමෙන් විහාල ලෙස හානි සිදුවී තිබෙනවා.

ඒ වගේම පැය 4 ක කාලයක් සදහා වෙන් කර තිබුනත් මේ ඇති වූ තත්වයත් සමග තවත් වැඩිපුර පැය දෙකක් ගතවීම නිසා වැඩිපුර ලක්ෂ 5 ක් ගෙවන්න වෙලා තිබෙනව මේ සියල්ලටම ඔවුන් වගකිව යුතුයි. මිස් වර්ල්ඩ් එකෙන් සම්පූරු්ණ බලය මට පවරලා තිබෙනවා. ජයග්‍රාහිකාව තෝරන්න, විනිශ්චය මණ්ඩලයත් එක්කරන්න කිියලා. අද දවසේ පුෂ්පිකා ද සිල්වා නැවතත් කිරුළ පළදිනවා. කිසිම කෙනෙක් කැරොලින්ගේ හැසිරීම අනුමත කරන්නේ නෑ. මේ වෙලාවේ පුෂ්පිකා ද සිල්වාගෙන් අපි සමාව ඉල්ලනවා” මේ අතර කැරොලින් පූරිද කුරුදුවත්ත පොලීසියට පැමිණ ප්‍රකාශයක් ලබා දුන්නේය.
1

2

3

4

5

6

7

8

9

10

11

12

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

දරුවගෙන් ඈත්වෙලා අවුරුද්දකට වැඩියි (ලෝචනා ඉමාෂි)

ලෝචනා ඉමාෂි කියන්නෙ කාලෙකට ඉහතිදී ටෙලි නිර්මාණ වල බොහේ සෙයින් දකින්නට ලැබුනු චරිතයක්. කාලෙකට පසුව ඇය ගැන විස්තර ටිකක්...

ශේෂාද්‍රි ප්‍රියසාද් පෙම්වතා එක්ක ගත් අලුත්ම ඡායාරූප

විවිධ චරිත එක්ක සිනමා තිරයෙන් ජනතාව අතරට එන ශේෂාද්‍රි ප්‍රියසාද් බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙන වගේම ආදරය දිනාගත් කෙනෙක්. විවිධ...

චමල් රාඡපක්ෂ පාර්ලිමෙන්තුවෙිදි සරත් ෆොන්සේකා සමග ගැටෙයි

දැනට බන්ධනාගාර ගතව සිටින රංන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විවාදයකදී සමගී ජනබල වේගය...

විවාහක රූ රැජින තේරීම් තරගයේ සිදුවූ සිදුවීම ගැන කටඋත්තර ලබාදීම සදහා

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීම් තරගයේ සිදුවූ සිදුවීම ගැන කටඋත්තර ලබාදීම සදහා එම තරගාවලියේ ජාතික අධ්‍යක්ෂක වශයෙන් කටයුතු...
- Advertisement -spot_imgspot_img

ජීවන් කුමාරතුංගගේ ලොකු දුව මල්ෂාගේ උපන්දිනයේ ඡායාරූප පෙලක්

ජීවන් කුමාරතුංග කියන්නෙ ලාංකිය සිනමාවේ රසිකයන් තුල නොමැකෙන ආදරයක් සහ ප්‍රතිරූපයක් ගොඩ නගාගත් කලාකරුවෙක්. සිහතමානී චරිතයක් වුනු ඔහු මේ...

බිමල් සහ සුජානිගේ ආදරණීය කැදැල්ලේ සුන්දර ජායාරූප 25ක්

මතකයෙන් නොයන රංගන පරාසයක් තුල තම අනන්‍යතාවය චාම් සිනහවකින් වගේම නිරහංකාර පැවතුම් වලින් රදවා තබාගන්නත් ප්‍රශංසා ලබන්නත් අවස්ථාව උදාකරගත්...

Must read

- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you