free page hit counter
Articleජයගත නොහැකි යයි කියූ අභියෝග ජයගත් දක්ෂ මිනිසා..

ජයගත නොහැකි යයි කියූ අභියෝග ජයගත් දක්ෂ මිනිසා..

-

- Advertisment -spot_img

1982 වසරේ දෙසැම්බර් මස 4 වන දින ඕස්ට්‍රේලියාවේ යුවලක් ඉතාමත් ආදරයෙන් ප්‍රීතියෙන් ඔවුන්ගේ කුළුඳුල්
දරුවාගේ උපත බලාපොරොත්තු උනා. පසුව පුංචි පුතෙක් මෙලොව එලිය දුටුවා. කිරිකැටි පුතා දොඅතට ගත් පසු මවට ඉබේටම කෑ ගසුනා.. දෙයියනේ මේ මොකද? ඇය හඬමින් සයනය වට කරමින් සිටි රෝහල් කාර්ය මණ්ඩලයෙන්. එත් ඔවුන් නිහඩයි. පුංචි පුතු දෙස අම්ම යලිත් ඕනෑකමින් බැලුව. අත් කකුල් නැති පුංචිම පුංචි දරුවෙක්..පසුව ඇය පුංචි පුතු ආදරයෙන් තුරුළු කරගත්තා.

ඒ පුංචි පුතු මික් ජේම්ස් ලෙස නම් කෙරුනා. පවුලේ සියල්ලෝම ඔහුට ඇමතුවේ මික් ලෙසයි. ඔහුගේ ජිවිතයේ ආරම්භයේ පටන්ම අභියෝගයක් උනා. උපතින්ම දෙඅත් සහ දෙපා අහිමිවූ මික් දෙස බැලූ බොහෝ දෙනා ඔහුට අනුකම්පා කර. වෛද්‍යවරු මෙම අවාසනාවන්ත ඉරණම ටෙට්‍රා අමේනියා නම් අතිශය දුර්ලභ රෝගී තත්ත්වය ලෙස හදුන්ව දුන්නා.

මික් කරේ එකම එක දෙයක් පමණි. උදේ සිට සවස් වනතුරුම ඔහු දෙවියන් වහන්සේට යාඥා කළා. පුළුවන් තරම් ඉක්මනට මගේ ඇත කකුල් මවලා දෙන්න විටෙක තරහින් විටෙක හඬමින් ඔහු දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටියා.

මික්ගේ සිරුරේ පුංචි කකුල් දෙකක් පිහිට තිබ්බ නිසා ඔහු වරින් වර ඒ දෙපතුල් ආධාරයෙන් අකුරු ලියන්නට උත්සහා කරා. එත් සැනෙකින් ඒ කරදකාරී මහන්සිය ඔහුටම එපා වුනා. ඔහුගේ දෙමාපියන් පුංචි මික්ව විශේෂ අව්‍යතා ඇති දරුවන්ගේ පාසලකට ඇතුලත් කරේ ජිවිතයට යලි බලාපොරොත්තු මැවීමේ අයිතිය පවරා ගනිමින්.. එත් යහළුවන්ගේ උසුළු විසුළු මික් හට මුළු ජිවිතයම එපා කෙරෙව්වා.

දවසක් මම කන්නාඩියක් ඉස්සරහට ගිහින් මගේ දිහා හොදට බැලුව. මට ඕන උනේ ලස්සනයි කියල පෙනෙන මොනා හරි මගේ සිරුරේ තියනවද බලන්න. මන් මගේ ඇස්දෙක දිහා බලන් හිටියා. ඔය තියෙන්නේ තරු වගේ ඇස් දෙකක්. මගේ ඇස් ලස්සනයි.. කාටවත් එක නම් වෙනස් කරන්න බැහැ කියල මම මටම කියා ගත්තා.එතකොට මට වයස අවුරුදු 7යි. මික් මෑතකදී ඔහුගේ කුඩාකල මතකය අවධි කරමින් කියා සිටියා.

දැන් මික් 30 හැවිරිදි අපුරු තරුණයෙක්. පුංචි කලේ දෙවියන්ගෙන් ඉල්ලු අත පය තාම ලැබී නැත.. එත් දිවියෝ මට හොද ජිවිතයක් දුන්න. මට මේ ලෝකේ හැමදේටම වඩා හොදම අම්මව දුන්නේ එයානේ.. ඒ නිසා මම දෙවියන් වහන්සේට ස්තුති වෙනවා. දිනක් ඇය මික් ට පත්තර පිටුවක් දුන්නා.. ඒ පත්තර පිටුව මික්ගේ මුළු ජීවිතේම වෙනස් කරා. එහි තිබුනේ අබාධ රැසක් එක්ක සතුටින් ජිවත් වන මිනිසෙක්ගේ කතාවක්. මෙවන් ඉරණමකට ලක් වූ ලෝකේ එකම කෙනා තමා නොවන බව මික්ට වැටහුනා. මත හැමෝටම ආදර්ශයක් වෙන්න ඕනේ.. පුංචි මික් එදා තීරණය කරා.. අද ඔහු ඒ ඉලක්කය ජයගත් ජයග්‍රාහී මිනිසෙක්.

ඔහු උනන්දුවෙන් ඉගැනීම් කටයුතු කරා. ලිවීමට මෙන්ම තනිව බොහෝ දේ කිරීමට ඔහු පුරුදු උනා. පාසලේ නායකයා මෙන්ම ශිෂ්‍ය සංගමේ ක්‍රියාකාරී සාමාජිකයෙකු බවටද මික් තේරී පත් වුනා. ඔහු සිය යහළුවන් හා එක්ව අබාධිත පුද්ගලයින් වෙනුවෙන් විශේෂ වැඩසටහන් සංවිධානය කළා. වයස අවුරුදු 21 දී උපාධි 2ක හිමිකරුවෙක් වීමට තරම් මික් දක්ෂ උනා. ඒ උපාධි ගිණුම්කරණය සහ ආර්ථික කළමනාකරණය පිළිබඳවයි. ජයගත නොහැකි අභියෝගයක් නොමැති බව පවසමින් ඔහුගේ ජයග්‍රහණ ගැන ලොවට කිව්වා.

1

2

3

4

5

6

7

8

9

10

11

12

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

මගේ වටිනාකමට හරියන්නයි මම ගනන් උස්සන්නෙ,වටිනාකම දන්න අය මාව වැඩ වලට ගන්නවා,දුශේනිගේ කතාව

ලංකාවේ නිරූපන ක්ශේත්‍රයේ මෙන්ම රංගන කේශේත්‍රයේද නැගී එන දක්ශ යුවතියක් තමයි දුශේනි මියුරංගි.ඇය වඩාත් ජනාදරයට පත්වන්නෙ හිරු ගෝල්ඩන් සිනමා...

ජනප්‍රිය මෙන්ම දක්ශ නිලි තරින්දි හදිසියේම ඉසුරු ගැන කියු කතාව.

“ඉසුරු සහෝදරයෙක්, තාත්තා කෙනේක් වගේම හොද යාළුවෙක් වෙනවා.” තරින්දි ප්‍රනාන්දු කියලා කියන්නේ අතිශය දක්ශ රංගන ශිල්පිනිවකි. ඒ වගේම ඇය...

පාලමකින් පනින්න ගිය කෙනෙකුට සිදුවූ අදහා ගන්න බැරි සිදුවීම මෙන්න..

මේ ඉන්නේ ජෙමී හැරින්ටන් කියන දහසය හැවිරිදි පිරිමි දරුවා. දවසක් මෙයා දකිනවා මිනිහෙක් මේ පාලම අද්දර වාඩිවෙලා ඉතාමත් කනස්සල්ලෙන්...

නාඩගම්කරයො සරා හදිසියේම live ඇවිත් කිව්ව සංවේදී කතාව මෙන්න..

නාඩගම්කාරයෝ කියන්නේ මේ දිනවල ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය කිව්වොත් වරදක් නැහැ. ඉතින් මේ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ සරා ලෙස රංගනයෙන් දායක වන...
- Advertisement -spot_imgspot_img

රටම සංවේදී කල ඡායාරූපයත් සමග අසන්නට ලැබුනු අතීතයේ සංවේදී කතාව..

මගේ තාත්තා පන්සල් ඇවිදින් මාව දැක ගන්න.. එක පිම්මේ මම දුවන් ආවේ ඔහුව දැක ගන්න.. ඉනට දෑතම දැම්මේ මාගේ...

රටම හොල්මන් කරමින් බදුර්දීන්ගේ බිරිදගේ පැටිකිරිය එලියට.

සිංහලේ ජාතික සංවිධානයේ පසුගිය දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ලංකාවම මවිත වන විශේෂ හෙලි දරව්වක් කර තිබුනා. බදුර්දීන් අවතැන් කදවුරක සිට...

Must read

අපේ ඇස් කළුපාට නොවන්නේ ඇයි?

අපේ ඇස්වල වර්ණය ඇත්ත වශයෙන්ම අප අවුරුදු 3 ක්...

මේ තෙල් වර්ග 6 ඔබේ සමෙහි රැලි නැති කරන බව ඔබ දැන සිටියාද ?

අපි වයසට යනවිට අපේ සම තෙරපීමට පටන් ගනී. අද...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you