free page hit counter
Article40 පැනලත් තාමත් කෙල්ලෙක් වගේ ඉන්න පූජා උමාශංකර්ගේ ඡායාරූප...

40 පැනලත් තාමත් කෙල්ලෙක් වගේ ඉන්න පූජා උමාශංකර්ගේ ඡායාරූප පෙළක්

-

- Advertisment -spot_img

පූජා උමාශංකර් කියන්නේ කියන්නේ ලෝකයක් හදුනන දක්ශ, සුරුපි එමෙන්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය සිංහල, දෙමල, මලයාලම්, තෙලිගු සහ අමටාර් සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

ශ්‍රී ලංකාව තුලදි තමන්ගේ පෙර පාසල් අධ්‍යාපනය හමාර කරපු පූජා පසුව ඉන්දියාවට යනවා. අනෙකුත් අධ්‍යාපන කටයුතු ඉන්දියාවේදි නිම කරලා බංගලෝරේ මවුන්ට් කාමන් විද්‍යාලයේ E.com උපාදියක් සහ MNA පස්චාත් උපාදියක් ඇය විසින් හිමි කරගන්නවා. මැයට සිංහල, දෙමල, සහ ඉංග්‍රිසි යන භාෂාවන් තුනම හැසිරවීමේ හැකියාව ඇති බව අපට දරනගන්න ලැබුනා. ඇය වඩාත් ජනප්‍රියත්වයට පත්වුනේ බාලාගේ නාත්කඩවුල් චිත්‍රපටයේ ඉදිරිපත් කරපු දෑස් අද සිගන්නියකගේ චරිතය සදහායි. මේ සදහා ඇයට සම්මානද හිමිකරගන්නට ලැබුනි.

එමෙන්ම ඇය සිංහල සිනමාවේද අංජලිකා, ආසායි මං පියාබන්න, සුවද දැනුනා ජිවිතේ සහ කුසපබා තුලින් ඉහල ජනප්‍රියත්වයක් හිමිකර ගැනීමට මැයට හැකි විය. මැයට අවුරුදු 35ක් පමන වන විට මැය ශ්‍රි ලාංකිකයෙකු සමග විවාහ ගිවිස ගනු ලබන අතර ඔවුන්ගේ අදහස් නොගැලපිම මත මාස කිහිපයකට පසු මොවුන් දික්කාසාද වීමට තීරණය කරනු ලබයි. පසුව මැය ඊට වසර කිහිපයකට පසු දෙමල චාරිත්‍ර ඔස්සේ කුඩාවට මැයගේ දෙවන විවාහ සන්වත්සරේ ගැනිමට ඇය තීරනය කරනු ලැබුවා. එම විවාහය සිදු වුනේ ප්‍රසාද් නැමැති ව්‍යාපාරිකයෙකු සමගයි. මැය දෙරණ නාලිකාව ඔස්සේ විකාශනය වුනු city of dance වැඩසටහනෙද විනිශ්යය කාරිණියක් විදිහටද කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ වගේම තමා පසුගිය දිනෙක පුජා ඇගේ 40වන උපන් දිනය සමරලා තිබුනා.

ඉතින් ඇයට අවුරුදු 40ක් වුනත් කෙල්ලෙක් වගේ ඉන්න ඇයගේ සුරුපි ඡායාරූප එකතුවක් ඔබ වෙත ගෙන එන්නට අපි හිතුවා.

1

2

3

4

5

6

7

8

9

10

11

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ඔබේ ඇස් පෙනීම සඳහටම වුවද නැති කල හැකි නරක පුරුදු 08 ක්

කෙටියෙන් කිව්වොත් ඇස් කියන්නේ පණ වගේ. ඇස් නොපෙනන පුද්ලයෙක් හමුවුවහොත් අසන්න ඔවුන්ගේ අඳුරු ලෝකය පිළිබඳ. ලෝකය දකින්න ලෝකය විඳින්න...

කොල්ලා ආසම වචනයෙන් නොකිවූ කෙල්ල කරනවට ආසම දේවල් 06 ක් ඔන්න

ගෑණු කියන්නේ කවදාවත් හිතේ තියෙන දේවල් කිව්ව අය නෙවේ. එයාලා හරි දක්ෂයි ඒ දේවල් අනිත්‌ කෙනාට අඟවන්න. ඒ වගේම...

මිනිස්සු ඇයි මගේ පුද්ගලික ජීවිතය පිලිබදව මෙච්චර හොයන්නේ.. ඒවා මහා 3rd class වැඩ – ගයාත්‍රි ඩයස්

මිනිස්සු ඇයි මගේ පුද්ගලික ජීවිතය පිලිබදව මෙච්චර හොයන්නේ.. ඒවා මහා 3rd class වැඩ.. ලංකාවේ වසර ගණනාවක් මුළුල්ලේ නොඅඩුව ප්‍රේක්ෂක...

අත් යට කළු වීමේ ගැටළුවට නිවසේ සිට කළ හැකි සරල පහසු සත්කාර 04 ක්

අත් යට කළු වීම, වර්ථමානයේ බොහෝ තරුණියන් මුහුණදෙන ප්‍රධාන ගැටළුවක්. මුහුණ, අත්, පා සියල්ලටම ප්‍රතිකාර කිරීමට තරුණියන් පෙළඔුනත් අත්යටට...
- Advertisement -spot_imgspot_img

ස්වර්ණවාහිනි නාලිකාවේ නිව්ස් කියන ඉෂාරා සමරසිංහගේ ඡායාරූප එකතුවක් මෙන්න

ස්වර්ණවාහිනි නාලිකාව තුලින් හැමදාමත් රාත්‍රි 8ට live at 8 හරහා ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස අපි හැමෝගේම ආදරය දිනාගෙන සිටින තවතිදක්ශ...

ගෙදරදීම Professional Clean up එකක් තනියෙන්ම කරගමු

අද අපි ඔබව දැනුවත් කරන්න හදන්නේ Professional Clean up ගෙදරදීම කොහොමද කරන්නේ යන්න පිළිබදවයි. අපේ රටේ ගොඩක් අය පුරුදු...

Must read

අපේ ඇස් කළුපාට නොවන්නේ ඇයි?

අපේ ඇස්වල වර්ණය ඇත්ත වශයෙන්ම අප අවුරුදු 3 ක්...

මේ තෙල් වර්ග 6 ඔබේ සමෙහි රැලි නැති කරන බව ඔබ දැන සිටියාද ?

අපි වයසට යනවිට අපේ සම තෙරපීමට පටන් ගනී. අද...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you