free page hit counter
Articleපිළිකා යන්ත්‍රයක් ගැනීමට ලක්ෂ 80 ක් පරිත්‍යාග කළ ප්‍රවීණ...

පිළිකා යන්ත්‍රයක් ගැනීමට ලක්ෂ 80 ක් පරිත්‍යාග කළ ප්‍රවීණ ගායක කීර්ති පැස්කුවෙල්.

-

- Advertisment -spot_img

මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ශ්‍රී ලාංකික රසික හදවත් තමන්ගේ දක්ෂතාවයෙන් දිනාගත් නිහතමානී කළාකරුවෙක් තමයි කීර්ති පැස්කුවෙල් කියන්නෙ. මේ දිනවල දෙරණ නාලිකාවේ විකාශය වන තරග විනිශ්චයවරයෙකු ලෙසද එතුමාව දැකගන්නට පුළුවන්. ඉතිං නිහතමානී කළාකරුවෙක් වගේම සමාජ සේවකයෙක් වෙන එතුමා සිදු කරන සමාජ සත්කාර සේවා ප්‍රසිද්ධ කරන්නේ නැති තරම්. එතුමාගේ පෞද්ගලික ධනයෙන් සහ ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමය හරහා ද විවිධ කටයුතු සිද්ධ කරන එතුමා පසුගිය දිනෙක උදරය ආශ්‍රිත පිළිකා සදහා ප්‍රතිකාරවලට අවශ්‍යය වන  “හයිපෙක් කීමෝතෙරපි” යන්ත්‍රයක් සදහා රුපියල් ලක්ෂ 80 ක අත්තිකාරම් මුදලක් ලබා දී තිබෙනවා.  ඉතිං එතුමා එම සත්කාරය සිදුකිරීම ගැන අපගේ බලවත් ප්‍රණාමය වගේම එතුමාට මේයාකාර සමාජ සත්කාරමය සේවාවන් කිරීමට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරන ගමන් එම අවස්ථාවේ ලබාගත් ඡායාරූප වගේම එතුමාගේ ඡායාරූප කිහිපයක් එකතු කරගත්තා.

01

02

03

04

05

06

07

08

09

10

11

12

13

14

15

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

මගේ වටිනාකමට හරියන්නයි මම ගනන් උස්සන්නෙ,වටිනාකම දන්න අය මාව වැඩ වලට ගන්නවා,දුශේනිගේ කතාව

ලංකාවේ නිරූපන ක්ශේත්‍රයේ මෙන්ම රංගන කේශේත්‍රයේද නැගී එන දක්ශ යුවතියක් තමයි දුශේනි මියුරංගි.ඇය වඩාත් ජනාදරයට පත්වන්නෙ හිරු ගෝල්ඩන් සිනමා...

ජනප්‍රිය මෙන්ම දක්ශ නිලි තරින්දි හදිසියේම ඉසුරු ගැන කියු කතාව.

“ඉසුරු සහෝදරයෙක්, තාත්තා කෙනේක් වගේම හොද යාළුවෙක් වෙනවා.” තරින්දි ප්‍රනාන්දු කියලා කියන්නේ අතිශය දක්ශ රංගන ශිල්පිනිවකි. ඒ වගේම ඇය...

පාලමකින් පනින්න ගිය කෙනෙකුට සිදුවූ අදහා ගන්න බැරි සිදුවීම මෙන්න..

මේ ඉන්නේ ජෙමී හැරින්ටන් කියන දහසය හැවිරිදි පිරිමි දරුවා. දවසක් මෙයා දකිනවා මිනිහෙක් මේ පාලම අද්දර වාඩිවෙලා ඉතාමත් කනස්සල්ලෙන්...

නාඩගම්කරයො සරා හදිසියේම live ඇවිත් කිව්ව සංවේදී කතාව මෙන්න..

නාඩගම්කාරයෝ කියන්නේ මේ දිනවල ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය කිව්වොත් වරදක් නැහැ. ඉතින් මේ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ සරා ලෙස රංගනයෙන් දායක වන...
- Advertisement -spot_imgspot_img

රටම සංවේදී කල ඡායාරූපයත් සමග අසන්නට ලැබුනු අතීතයේ සංවේදී කතාව..

මගේ තාත්තා පන්සල් ඇවිදින් මාව දැක ගන්න.. එක පිම්මේ මම දුවන් ආවේ ඔහුව දැක ගන්න.. ඉනට දෑතම දැම්මේ මාගේ...

රටම හොල්මන් කරමින් බදුර්දීන්ගේ බිරිදගේ පැටිකිරිය එලියට.

සිංහලේ ජාතික සංවිධානයේ පසුගිය දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ලංකාවම මවිත වන විශේෂ හෙලි දරව්වක් කර තිබුනා. බදුර්දීන් අවතැන් කදවුරක සිට...

Must read

අපේ ඇස් කළුපාට නොවන්නේ ඇයි?

අපේ ඇස්වල වර්ණය ඇත්ත වශයෙන්ම අප අවුරුදු 3 ක්...

මේ තෙල් වර්ග 6 ඔබේ සමෙහි රැලි නැති කරන බව ඔබ දැන සිටියාද ?

අපි වයසට යනවිට අපේ සම තෙරපීමට පටන් ගනී. අද...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you