free page hit counter
Articleලංකාවම විනාඩි ගානකින් හිනස්සන ජනයි ප්‍රියයි ගේ ජනා -...

ලංකාවම විනාඩි ගානකින් හිනස්සන ජනයි ප්‍රියයි ගේ ජනා – රංග ජයකොඩි.

-

- Advertisment -spot_img

යූටියුබ් කරණයේ කාගෙත් හදවත් දිනාගත් නාමයක් තමයි ජනයි ප්‍රියයි කියන්නෙ. ඉතිං අපේ රටේ මේ අයව නොදන්නා පිරිසක් නැති තරම්. වසර 05 කට පෙර ආරම්භ කල මෙම යූ ටියුබ් චැනල් එක අද වන විට බොහෝ රසික පිරිසකගේ හදවත් දිනාගන්නට සමත්වෙලා තිබෙනවා. මේ හරහා ජනප්‍රියත්වය නිසාම විදේශ ගතවුන පළමු අයද මේ දෙදෙනායි. ඉතිං ජනයි ප්‍රියයි කරන්නෙ දෙන්නෙක් වුනාට අද අපි කතා කරන්නේ ප්‍රියා ගැන.. ඒ රංග ජයකොඩි ගැන.  ITN නාලිකාවේ සේවය කල රංග ඒ කටයුතු සිදු කරන ගමන් තමයි මේ යූටියුබ් එක පටන් ගන්න සම්බන්ධ වෙලා තියෙන්නෙ. ෆෝන් එකෙන් වීඩියෝ කරලා ඒවා එඩිට් කරලා යූටූබ් එකේ පළ කරලා මේ කටයුතු සිදු කරන්නෙ රංගලු. මෙයාල මේක පටන්ගෙන තියෙන්නෙ සල්ලි හොයන්න හිතාගෙනම නෙවෙයි. මේවා කාටහරි රසාස්වාදයක් වෙන එක තමයි මෙයාලගේ එකම පරමාර්ථය වෙලා තිබුනේ.  ජනාගෙ ගම පාදුක්ක. පාසල නුගේගොඩ හයිලන්ඩ් විද්‍යාලය. ඉසිපතන විද්‍යාලයට ඉගනුම ලබන්න සම්බන්ධවෙලා තියෙන්නෙ පසුවයි. දැන්නම් ඔහු යුගදිවියට පත්වෙලයි සිටින්නේ. ඒ වගේම ආදරණීය දරුවන් දෙදෙනෙකුගේ පියෙක්ද වෙනවා. දැනට ජනා පදිංචිව ඉන්නේ පන්නිපිටියේ තමන්ගේ ආදරණීය බිරිද වන ජයනි සමගයි. ඇය රූපලාවණ්‍ය ශිල්පිනියක්. ඉතිං අද අපි ඒ පුංචි පවුලේ ඡායාරූප කිහිපයක් එකතුකරගන්න හිතුවා. මේ රංග ජයකෝඩිගේ නැතිනම් ජනප්‍රියයි ජනාගේ පුංචි පවුල.

01

02

03

04

05

06

07

08

09

10

11

12

13

14

15

16

17

18

19

20

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

මගේ වටිනාකමට හරියන්නයි මම ගනන් උස්සන්නෙ,වටිනාකම දන්න අය මාව වැඩ වලට ගන්නවා,දුශේනිගේ කතාව

ලංකාවේ නිරූපන ක්ශේත්‍රයේ මෙන්ම රංගන කේශේත්‍රයේද නැගී එන දක්ශ යුවතියක් තමයි දුශේනි මියුරංගි.ඇය වඩාත් ජනාදරයට පත්වන්නෙ හිරු ගෝල්ඩන් සිනමා...

ජනප්‍රිය මෙන්ම දක්ශ නිලි තරින්දි හදිසියේම ඉසුරු ගැන කියු කතාව.

“ඉසුරු සහෝදරයෙක්, තාත්තා කෙනේක් වගේම හොද යාළුවෙක් වෙනවා.” තරින්දි ප්‍රනාන්දු කියලා කියන්නේ අතිශය දක්ශ රංගන ශිල්පිනිවකි. ඒ වගේම ඇය...

පාලමකින් පනින්න ගිය කෙනෙකුට සිදුවූ අදහා ගන්න බැරි සිදුවීම මෙන්න..

මේ ඉන්නේ ජෙමී හැරින්ටන් කියන දහසය හැවිරිදි පිරිමි දරුවා. දවසක් මෙයා දකිනවා මිනිහෙක් මේ පාලම අද්දර වාඩිවෙලා ඉතාමත් කනස්සල්ලෙන්...

නාඩගම්කරයො සරා හදිසියේම live ඇවිත් කිව්ව සංවේදී කතාව මෙන්න..

නාඩගම්කාරයෝ කියන්නේ මේ දිනවල ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය කිව්වොත් වරදක් නැහැ. ඉතින් මේ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ සරා ලෙස රංගනයෙන් දායක වන...
- Advertisement -spot_imgspot_img

රටම සංවේදී කල ඡායාරූපයත් සමග අසන්නට ලැබුනු අතීතයේ සංවේදී කතාව..

මගේ තාත්තා පන්සල් ඇවිදින් මාව දැක ගන්න.. එක පිම්මේ මම දුවන් ආවේ ඔහුව දැක ගන්න.. ඉනට දෑතම දැම්මේ මාගේ...

රටම හොල්මන් කරමින් බදුර්දීන්ගේ බිරිදගේ පැටිකිරිය එලියට.

සිංහලේ ජාතික සංවිධානයේ පසුගිය දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ලංකාවම මවිත වන විශේෂ හෙලි දරව්වක් කර තිබුනා. බදුර්දීන් අවතැන් කදවුරක සිට...

Must read

අපේ ඇස් කළුපාට නොවන්නේ ඇයි?

අපේ ඇස්වල වර්ණය ඇත්ත වශයෙන්ම අප අවුරුදු 3 ක්...

මේ තෙල් වර්ග 6 ඔබේ සමෙහි රැලි නැති කරන බව ඔබ දැන සිටියාද ?

අපි වයසට යනවිට අපේ සම තෙරපීමට පටන් ගනී. අද...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you