free page hit counter
Articleහර්ෂ බෙත්මගේව පුදුම කරපු ආදරණීය බිරිදගේ උපන්දිනය‍ සාදය.

හර්ෂ බෙත්මගේව පුදුම කරපු ආදරණීය බිරිදගේ උපන්දිනය‍ සාදය.

-

- Advertisment -spot_img

සංගීත රූප රචනා වගේම පුංචි තිරයේ විවිධ නිර්මාණ ඔස්සේ රසික හදවත් දිනාගත් ඉතා ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි හර්ෂ බෙත්මගේ කියන්නෙ. ඉතිං එහෙම රසික හදවත් දිනාගත් ඔහු පසුගිය දිනක අරුණි නදීශානි සමග විවාහ ගිවිසගෙන තිබුනා යන්න රහසක් නොවෙයි. දැන්නම් ඔවුන් දෙදෙනාම සතුටින් තමන්ගේ යුද ගිවිය ගත කරන බව තමයි අපිට දැනගන්නට ලැබුනෙ. කොහොම නමුත් පසුගිය දිනෙක හර්ෂගේ උපන්දිනය යෙදී තිබුන නිසා නදීශා පවුලෙ අයත් සමග හර්ශව පුදුම කරවන්න අපූරු උපන්දින සාදයක් සූදානම් කර තිබුනා. කොම නමුත් එම අවස්ථාව ඡායාරූපවල සහටන් කරන්න එයාල අමතක කරලා තිබුනේ නැහැ. එහෙම එකතු කරගත් ඡායාරූප කිහිපයක් නදීශා තම සමාජ මාධ්‍යය ගිනුමට එක්කර තිබුනේ මේසේ සටහනකුත් සමගයි. සොඳුරු කවියකි ඔබ මා අතින් ලිය වුන,මගෙ මුලු ජීවිතයම ඔබ, ආදරෙයි මම මියෙන තුරාවට. මන් ඔයාට ගොඩක් ආදරෙයි මගේ හබී  යන සටහනත් සමගමයි. ඉතිං උපන්දිනය සැමරූ හර්ෂට සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරමින් ඒ ඡායාරූප අද අපි ඔබට එකතු කරන්න හිතුවා.

01

02

03

04

05

06

07

08

09

10

11

12

13

14

15

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

මගේ වටිනාකමට හරියන්නයි මම ගනන් උස්සන්නෙ,වටිනාකම දන්න අය මාව වැඩ වලට ගන්නවා,දුශේනිගේ කතාව

ලංකාවේ නිරූපන ක්ශේත්‍රයේ මෙන්ම රංගන කේශේත්‍රයේද නැගී එන දක්ශ යුවතියක් තමයි දුශේනි මියුරංගි.ඇය වඩාත් ජනාදරයට පත්වන්නෙ හිරු ගෝල්ඩන් සිනමා...

ජනප්‍රිය මෙන්ම දක්ශ නිලි තරින්දි හදිසියේම ඉසුරු ගැන කියු කතාව.

“ඉසුරු සහෝදරයෙක්, තාත්තා කෙනේක් වගේම හොද යාළුවෙක් වෙනවා.” තරින්දි ප්‍රනාන්දු කියලා කියන්නේ අතිශය දක්ශ රංගන ශිල්පිනිවකි. ඒ වගේම ඇය...

පාලමකින් පනින්න ගිය කෙනෙකුට සිදුවූ අදහා ගන්න බැරි සිදුවීම මෙන්න..

මේ ඉන්නේ ජෙමී හැරින්ටන් කියන දහසය හැවිරිදි පිරිමි දරුවා. දවසක් මෙයා දකිනවා මිනිහෙක් මේ පාලම අද්දර වාඩිවෙලා ඉතාමත් කනස්සල්ලෙන්...

නාඩගම්කරයො සරා හදිසියේම live ඇවිත් කිව්ව සංවේදී කතාව මෙන්න..

නාඩගම්කාරයෝ කියන්නේ මේ දිනවල ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය කිව්වොත් වරදක් නැහැ. ඉතින් මේ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ සරා ලෙස රංගනයෙන් දායක වන...
- Advertisement -spot_imgspot_img

රටම සංවේදී කල ඡායාරූපයත් සමග අසන්නට ලැබුනු අතීතයේ සංවේදී කතාව..

මගේ තාත්තා පන්සල් ඇවිදින් මාව දැක ගන්න.. එක පිම්මේ මම දුවන් ආවේ ඔහුව දැක ගන්න.. ඉනට දෑතම දැම්මේ මාගේ...

රටම හොල්මන් කරමින් බදුර්දීන්ගේ බිරිදගේ පැටිකිරිය එලියට.

සිංහලේ ජාතික සංවිධානයේ පසුගිය දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ලංකාවම මවිත වන විශේෂ හෙලි දරව්වක් කර තිබුනා. බදුර්දීන් අවතැන් කදවුරක සිට...

Must read

අපේ ඇස් කළුපාට නොවන්නේ ඇයි?

අපේ ඇස්වල වර්ණය ඇත්ත වශයෙන්ම අප අවුරුදු 3 ක්...

මේ තෙල් වර්ග 6 ඔබේ සමෙහි රැලි නැති කරන බව ඔබ දැන සිටියාද ?

අපි වයසට යනවිට අපේ සම තෙරපීමට පටන් ගනී. අද...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you