free page hit counter
Articleශ්‍රී ලංකාවේ නොමැකෙන නමක් තබා තිබෙන එකම පවුලෙන් බිහිවුණු...

ශ්‍රී ලංකාවේ නොමැකෙන නමක් තබා තිබෙන එකම පවුලෙන් බිහිවුණු ජනප්‍රිය අයියලා මල්ලිලා මෙන්න

-

- Advertisment -spot_img

අපේ රටේ කලා ක්ෂේත්‍රය තුල, දේශපාලන වේදිකාව තුල මෙන්ම ක්‍රීඩා පිටියේත් එකම පවුලේ එකම ලේ උරුම කම් තියෙන පිරිසක් ඉන්න එක ඇත්තටම එකම රටක මිනිස්සුන් විදිහට අපට ආඩම්බර විය හැකි කරුණක්..

ඉතින් එකම පවුලෙන් බිහිවෙලා රටේ ජනප්‍රියත්වයට පත්වුනු අයියා මල්ලිලා ගැන තමයි අපි මේ සටහනෙන් අරගෙන එන්නෙ..

මේ අයගෙන් සමහර අය ගැන නම් ගොඩ දෙනෙක් දන්නව ඇති.. ඒ අයව වෙන වෙනම දැනගෙන හිටියට එකම පවුලේ අයියලා මල්ලිලා කියලා මේ වෙනකල් නොදැන සිටි අයත් බොහෝ පිරිසක් ඇති..

1. සන්තුෂ් වීරමන් සහ දුෂ්‍යන්ත වීරමන්

2. චන්දන සූරියබණ්ඩාර සහ සද්ධාමංගල සූරියබණ්ඩාර

3. ජැක්සන් ඇන්තනී සහ සුදත් ඇන්තනී

4. වනිඳු හසරංග සහ චතුරංග ද සිල්වා

5. මදුමාධව අරවින්ද සහ ධනංජය සිරිවර්ධන

6. සජිත අනුත්තර සහ අකිල දනුද්දර

7. ලවන් අභිශේක් සහ ශානක උදීෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

ඔබේ ඇස් පෙනීම සඳහටම වුවද නැති කල හැකි නරක පුරුදු 08 ක්

කෙටියෙන් කිව්වොත් ඇස් කියන්නේ පණ වගේ. ඇස් නොපෙනන පුද්ලයෙක් හමුවුවහොත් අසන්න ඔවුන්ගේ අඳුරු ලෝකය පිළිබඳ. ලෝකය දකින්න ලෝකය විඳින්න...

කොල්ලා ආසම වචනයෙන් නොකිවූ කෙල්ල කරනවට ආසම දේවල් 06 ක් ඔන්න

ගෑණු කියන්නේ කවදාවත් හිතේ තියෙන දේවල් කිව්ව අය නෙවේ. එයාලා හරි දක්ෂයි ඒ දේවල් අනිත්‌ කෙනාට අඟවන්න. ඒ වගේම...

මිනිස්සු ඇයි මගේ පුද්ගලික ජීවිතය පිලිබදව මෙච්චර හොයන්නේ.. ඒවා මහා 3rd class වැඩ – ගයාත්‍රි ඩයස්

මිනිස්සු ඇයි මගේ පුද්ගලික ජීවිතය පිලිබදව මෙච්චර හොයන්නේ.. ඒවා මහා 3rd class වැඩ.. ලංකාවේ වසර ගණනාවක් මුළුල්ලේ නොඅඩුව ප්‍රේක්ෂක...

අත් යට කළු වීමේ ගැටළුවට නිවසේ සිට කළ හැකි සරල පහසු සත්කාර 04 ක්

අත් යට කළු වීම, වර්ථමානයේ බොහෝ තරුණියන් මුහුණදෙන ප්‍රධාන ගැටළුවක්. මුහුණ, අත්, පා සියල්ලටම ප්‍රතිකාර කිරීමට තරුණියන් පෙළඔුනත් අත්යටට...
- Advertisement -spot_imgspot_img

ස්වර්ණවාහිනි නාලිකාවේ නිව්ස් කියන ඉෂාරා සමරසිංහගේ ඡායාරූප එකතුවක් මෙන්න

ස්වර්ණවාහිනි නාලිකාව තුලින් හැමදාමත් රාත්‍රි 8ට live at 8 හරහා ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස අපි හැමෝගේම ආදරය දිනාගෙන සිටින තවතිදක්ශ...

ගෙදරදීම Professional Clean up එකක් තනියෙන්ම කරගමු

අද අපි ඔබව දැනුවත් කරන්න හදන්නේ Professional Clean up ගෙදරදීම කොහොමද කරන්නේ යන්න පිළිබදවයි. අපේ රටේ ගොඩක් අය පුරුදු...

Must read

අපේ ඇස් කළුපාට නොවන්නේ ඇයි?

අපේ ඇස්වල වර්ණය ඇත්ත වශයෙන්ම අප අවුරුදු 3 ක්...

මේ තෙල් වර්ග 6 ඔබේ සමෙහි රැලි නැති කරන බව ඔබ දැන සිටියාද ?

අපි වයසට යනවිට අපේ සම තෙරපීමට පටන් ගනී. අද...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you