free page hit counter
Articleලංකාවෙන් ඉන්දියාවට ගිහින් ලෝකයම දිනපු ජැකලින්ගේ ජිවිතය..

ලංකාවෙන් ඉන්දියාවට ගිහින් ලෝකයම දිනපු ජැකලින්ගේ ජිවිතය..

-

- Advertisment -spot_img

ශ්‍රී ලාංකික නිරුපිකාවක් සහ රංගන ශිල්පිනියක් වන ජැකලින් ෆර්නැන්ඩස් බොලිවුඩ් සිනමාවට අවතීර්ණ වන අතර ජැකලිනගේ පියා බර්ගර් ජාතික ශ්‍රී ලාංකිකයෙක් ද ඇගේ මව මැලේසියානු සහ කැනලේනුයනු සම්භවයක් සහිත කාන්තාවකි. ජැකලින් වැඩිමහල් සහෝදරයෙක් සහ වැඩිමහල් සහෝදරියක් සිටින පවුලේ බාලයායි.

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්‍යය විද්‍යාලයේ ජනසංනිවේදනය හැදැරු ඇය උපාධිය ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණ ජැකලින් මෙරට රූපවාහිනි නාලිකාවක වැඩසටහන් ද ඉදිරිපත් කරලා තිබෙනවා.

විශ්ව රූ රැජින තරගයකට ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මැය සහභාගි වු අතර අපේ රටේ ජනප්‍රිය ගායක ශිල්පීන් යුවලක් වු භාතිය සහ සන්තුශ්ගේ සංගීත විඩියෝවකට ද සහභාගි වී තිබෙනවා. එමෙන්ම ඇය බොලිවුඩ් සිනමාවට එක් වන්නේ ඇලඩින් චිත්‍රපටය හරහායි. පසුව තෙලිගු චිත්‍ර පටයකට රංගනයටන් දායකත්වය ලබා දුන් ඇය ඉන්දියාවේ සුප්‍රකට නළුවන් රැසක් සමග රංගනයේ යෙදෙන්නට අවස්තාව ලබෙ ගත්තා.

මේ ආකරයෙන් රංගන ගමනේ විශාල දුරක් ගිය ඇය 2020 වසරේදි ඇය සතු සමස්ත වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 10ක් ලෙසට ගණන් බලා තිබෙනවා. සිනමා නිලියන් අතර වැඩිම මුදලක් ගන්නා නිලියන් අතරද ජැකලින් සිටින්නේ 16 වන ස්ථානයේයි. ඇය චිත්‍රපටයක් සදහා ඉන්දීය රුපියල් කෝටි තුන හමාරක් අය කරනවා.

ඉතින් ලංකාවෙන් ගිහින් ලෝකයම දිනු ජැකලින්ගේ අපුරු ඡායාරූප පෙලක් තමා මේ.

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

මගේ වටිනාකමට හරියන්නයි මම ගනන් උස්සන්නෙ,වටිනාකම දන්න අය මාව වැඩ වලට ගන්නවා,දුශේනිගේ කතාව

ලංකාවේ නිරූපන ක්ශේත්‍රයේ මෙන්ම රංගන කේශේත්‍රයේද නැගී එන දක්ශ යුවතියක් තමයි දුශේනි මියුරංගි.ඇය වඩාත් ජනාදරයට පත්වන්නෙ හිරු ගෝල්ඩන් සිනමා...

ජනප්‍රිය මෙන්ම දක්ශ නිලි තරින්දි හදිසියේම ඉසුරු ගැන කියු කතාව.

“ඉසුරු සහෝදරයෙක්, තාත්තා කෙනේක් වගේම හොද යාළුවෙක් වෙනවා.” තරින්දි ප්‍රනාන්දු කියලා කියන්නේ අතිශය දක්ශ රංගන ශිල්පිනිවකි. ඒ වගේම ඇය...

පාලමකින් පනින්න ගිය කෙනෙකුට සිදුවූ අදහා ගන්න බැරි සිදුවීම මෙන්න..

මේ ඉන්නේ ජෙමී හැරින්ටන් කියන දහසය හැවිරිදි පිරිමි දරුවා. දවසක් මෙයා දකිනවා මිනිහෙක් මේ පාලම අද්දර වාඩිවෙලා ඉතාමත් කනස්සල්ලෙන්...

නාඩගම්කරයො සරා හදිසියේම live ඇවිත් කිව්ව සංවේදී කතාව මෙන්න..

නාඩගම්කාරයෝ කියන්නේ මේ දිනවල ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය කිව්වොත් වරදක් නැහැ. ඉතින් මේ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ සරා ලෙස රංගනයෙන් දායක වන...
- Advertisement -spot_imgspot_img

රටම සංවේදී කල ඡායාරූපයත් සමග අසන්නට ලැබුනු අතීතයේ සංවේදී කතාව..

මගේ තාත්තා පන්සල් ඇවිදින් මාව දැක ගන්න.. එක පිම්මේ මම දුවන් ආවේ ඔහුව දැක ගන්න.. ඉනට දෑතම දැම්මේ මාගේ...

රටම හොල්මන් කරමින් බදුර්දීන්ගේ බිරිදගේ පැටිකිරිය එලියට.

සිංහලේ ජාතික සංවිධානයේ පසුගිය දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ලංකාවම මවිත වන විශේෂ හෙලි දරව්වක් කර තිබුනා. බදුර්දීන් අවතැන් කදවුරක සිට...

Must read

අපේ ඇස් කළුපාට නොවන්නේ ඇයි?

අපේ ඇස්වල වර්ණය ඇත්ත වශයෙන්ම අප අවුරුදු 3 ක්...

මේ තෙල් වර්ග 6 ඔබේ සමෙහි රැලි නැති කරන බව ඔබ දැන සිටියාද ?

අපි වයසට යනවිට අපේ සම තෙරපීමට පටන් ගනී. අද...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you