free page hit counter
Articleජනාධිපති තුමාගේ චූටි මිණිබිරිය දුලන්‍යාගේ නවතම ඡායාරූප එකතුවක් අන්තර්ජාලයට...

ජනාධිපති තුමාගේ චූටි මිණිබිරිය දුලන්‍යාගේ නවතම ඡායාරූප එකතුවක් අන්තර්ජාලයට…

-

- Advertisment -spot_img

ශ්‍රී ලංකාවේ අති ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සීයා කෙනෙක් වුනු පුවත අපි මීට පෙර ඔබට වාර්ථා කරපු අතර ඒ ජනාධිපති පුත් මනෝජ් රාජපක්ෂ සහ ඔහුගේ බිරිද වන සෙව්වන්දි රාජපක්ෂට පසු ගිය දවසක උතුම් මව් පදවියට හිමිකම් කියපු නිසායි.

මේ දරු උපත සිද්දවුනේ ඇමරිකා එක්සත් ජනපදයේයි. ඉතින් මේ දෙන්නා ඔවුන්ගේ අළුත උපන් දරු පැටියත් සමග ගත්ත අපුරු ඡායාරූප කිහිපයන්ම මේ වනකොට සමාජ මාධ්‍යයට එක් කරලා තිබෙනවා.

ඉතින් අපේ ජනාධිපති තුමාව සීයා කෙනෙන් කරපු පුංචි දුලන්‍යාගේ අපුරු ඡායාරූප පෙලක් පහලින් ඔබට දැකබලා ගන්න පුලුවන්..

1

2

3

4

5

6

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

මගේ වටිනාකමට හරියන්නයි මම ගනන් උස්සන්නෙ,වටිනාකම දන්න අය මාව වැඩ වලට ගන්නවා,දුශේනිගේ කතාව

ලංකාවේ නිරූපන ක්ශේත්‍රයේ මෙන්ම රංගන කේශේත්‍රයේද නැගී එන දක්ශ යුවතියක් තමයි දුශේනි මියුරංගි.ඇය වඩාත් ජනාදරයට පත්වන්නෙ හිරු ගෝල්ඩන් සිනමා...

ජනප්‍රිය මෙන්ම දක්ශ නිලි තරින්දි හදිසියේම ඉසුරු ගැන කියු කතාව.

“ඉසුරු සහෝදරයෙක්, තාත්තා කෙනේක් වගේම හොද යාළුවෙක් වෙනවා.” තරින්දි ප්‍රනාන්දු කියලා කියන්නේ අතිශය දක්ශ රංගන ශිල්පිනිවකි. ඒ වගේම ඇය...

පාලමකින් පනින්න ගිය කෙනෙකුට සිදුවූ අදහා ගන්න බැරි සිදුවීම මෙන්න..

මේ ඉන්නේ ජෙමී හැරින්ටන් කියන දහසය හැවිරිදි පිරිමි දරුවා. දවසක් මෙයා දකිනවා මිනිහෙක් මේ පාලම අද්දර වාඩිවෙලා ඉතාමත් කනස්සල්ලෙන්...

නාඩගම්කරයො සරා හදිසියේම live ඇවිත් කිව්ව සංවේදී කතාව මෙන්න..

නාඩගම්කාරයෝ කියන්නේ මේ දිනවල ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය කිව්වොත් වරදක් නැහැ. ඉතින් මේ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ සරා ලෙස රංගනයෙන් දායක වන...
- Advertisement -spot_imgspot_img

රටම සංවේදී කල ඡායාරූපයත් සමග අසන්නට ලැබුනු අතීතයේ සංවේදී කතාව..

මගේ තාත්තා පන්සල් ඇවිදින් මාව දැක ගන්න.. එක පිම්මේ මම දුවන් ආවේ ඔහුව දැක ගන්න.. ඉනට දෑතම දැම්මේ මාගේ...

රටම හොල්මන් කරමින් බදුර්දීන්ගේ බිරිදගේ පැටිකිරිය එලියට.

සිංහලේ ජාතික සංවිධානයේ පසුගිය දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ලංකාවම මවිත වන විශේෂ හෙලි දරව්වක් කර තිබුනා. බදුර්දීන් අවතැන් කදවුරක සිට...

Must read

අපේ ඇස් කළුපාට නොවන්නේ ඇයි?

අපේ ඇස්වල වර්ණය ඇත්ත වශයෙන්ම අප අවුරුදු 3 ක්...

මේ තෙල් වර්ග 6 ඔබේ සමෙහි රැලි නැති කරන බව ඔබ දැන සිටියාද ?

අපි වයසට යනවිට අපේ සම තෙරපීමට පටන් ගනී. අද...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you