free page hit counter
Articleමුල් පිටුවෙන් අපේ ගෙදරට ආපු බන්දුල පද්මකුමාර මහතාගේ අද...

මුල් පිටුවෙන් අපේ ගෙදරට ආපු බන්දුල පද්මකුමාර මහතාගේ අද තත්ත්වය ගොඩාක් දුක්බරයි…

-

- Advertisment -spot_img

ප්‍රවීණ පුවත්පත් ශිල්පියෙක් වන රුපවාහිණි නාලිකා සදහා පත්තර විස්කර සංකල්පය ස්වර්ණවාහිනි නාලිකාවෙන් මුල් පිටුව නමින් හදුන්වාදුන් බන්දුල පද්මකුමාර මහතා දරුණු වකුගඩු ආබාධයකට ගොදුරු වී තිබෙනවා. එතුමා මෙරට පුවත්පත් කලාවට ඉතා විශිෂ්ට මෙහෙවරක් සුදුකර තිබෙනවා. කුමාරි පුවත්පත, සරසි, රැජින, සමුදුර පමණක් නොව ලක්බිම පුවත් පතද එතුමාලේ සංකල්පයකි.

බන්දුල පද්මකුමාර මහතාගේ ජිවිතය බේරා ගැනීමට නම් ඉතා ඉක්මනින්ම වකුගඩුවක් බද්ද කල යුතු බව එතුමාට ප්‍රතිකාර කරනු ලබන ‍වෛද්‍යවරුන් පවසනවා.

එම මහතා වෙනුවෙන් වකුගඩුවක් බද්ද කිරිමට කැමති අයෙක් වේ නම් එතුමාගේ Facebook ගිණුමට ඒ බව දන්වන ලෙසත් එසේත් නැත්නම් මව්බිම පුවත්පතෙහි කතෘ මණ්ඩලයට දන්වන ලෙසත් දන්වා තිබෙනවා.

බන්දුල පද්ම කුමාර මහකාට අප ඉක්වන් සුවය ප්‍රර්ථනා කරමු..!

1

2

3

4

5

6

7

8

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

මගේ වටිනාකමට හරියන්නයි මම ගනන් උස්සන්නෙ,වටිනාකම දන්න අය මාව වැඩ වලට ගන්නවා,දුශේනිගේ කතාව

ලංකාවේ නිරූපන ක්ශේත්‍රයේ මෙන්ම රංගන කේශේත්‍රයේද නැගී එන දක්ශ යුවතියක් තමයි දුශේනි මියුරංගි.ඇය වඩාත් ජනාදරයට පත්වන්නෙ හිරු ගෝල්ඩන් සිනමා...

ජනප්‍රිය මෙන්ම දක්ශ නිලි තරින්දි හදිසියේම ඉසුරු ගැන කියු කතාව.

“ඉසුරු සහෝදරයෙක්, තාත්තා කෙනේක් වගේම හොද යාළුවෙක් වෙනවා.” තරින්දි ප්‍රනාන්දු කියලා කියන්නේ අතිශය දක්ශ රංගන ශිල්පිනිවකි. ඒ වගේම ඇය...

පාලමකින් පනින්න ගිය කෙනෙකුට සිදුවූ අදහා ගන්න බැරි සිදුවීම මෙන්න..

මේ ඉන්නේ ජෙමී හැරින්ටන් කියන දහසය හැවිරිදි පිරිමි දරුවා. දවසක් මෙයා දකිනවා මිනිහෙක් මේ පාලම අද්දර වාඩිවෙලා ඉතාමත් කනස්සල්ලෙන්...

නාඩගම්කරයො සරා හදිසියේම live ඇවිත් කිව්ව සංවේදී කතාව මෙන්න..

නාඩගම්කාරයෝ කියන්නේ මේ දිනවල ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය කිව්වොත් වරදක් නැහැ. ඉතින් මේ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ සරා ලෙස රංගනයෙන් දායක වන...
- Advertisement -spot_imgspot_img

රටම සංවේදී කල ඡායාරූපයත් සමග අසන්නට ලැබුනු අතීතයේ සංවේදී කතාව..

මගේ තාත්තා පන්සල් ඇවිදින් මාව දැක ගන්න.. එක පිම්මේ මම දුවන් ආවේ ඔහුව දැක ගන්න.. ඉනට දෑතම දැම්මේ මාගේ...

රටම හොල්මන් කරමින් බදුර්දීන්ගේ බිරිදගේ පැටිකිරිය එලියට.

සිංහලේ ජාතික සංවිධානයේ පසුගිය දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ලංකාවම මවිත වන විශේෂ හෙලි දරව්වක් කර තිබුනා. බදුර්දීන් අවතැන් කදවුරක සිට...

Must read

අපේ ඇස් කළුපාට නොවන්නේ ඇයි?

අපේ ඇස්වල වර්ණය ඇත්ත වශයෙන්ම අප අවුරුදු 3 ක්...

මේ තෙල් වර්ග 6 ඔබේ සමෙහි රැලි නැති කරන බව ඔබ දැන සිටියාද ?

අපි වයසට යනවිට අපේ සම තෙරපීමට පටන් ගනී. අද...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you