free page hit counter
Articleසචිනි නිපුන්සලා ආදර සැමියා සමඟ ගෙවන ලස්සන ජිවිතය...

සචිනි නිපුන්සලා ආදර සැමියා සමඟ ගෙවන ලස්සන ජිවිතය…

-

- Advertisment -spot_img

සචිනි නිපුනිසලා කියලා කියපු ගමන් ඔයාලා හැමෝම දන්නවානේ ඉතින් දෙරණ නාලිකාවේ ඉන්න සුන්දර නිවේදිකාවක්. Champion Star සමග ගොඩක් ජනප්‍රිය වුන දක්ශ නර්ථන ශිල්පිනයක්. දෙරණ little star වැඩසටහනෙත් නිවේදන කටයුතු කරන්නේ සචින් එයාගේ හොදම යළුවා මධවයි. නිවේදිකාවක් විදිහට මේ තරම් හොදට හැමෝගේම මතකයේ ඉනනත් නිවේදනය පැත්තෙන් ලොකුම දක්ශතාවයක් තියෙන්නත් ඕන.

මැය අළුතින් වෙනස්ම වැඩකුත් පටන් අරගෙන තමා තියෙනනේ ඒ studio step by sachini කායලා dancing class එකක් ආරම්භ කිරිමයි. ඉතින් මේ වෙනකොට සචිනිගේ dancing class එකට නර්ථණය හදාරන්න ගොඩාක් අය එනවා කියලා අපය දැන ගන්නට ලැබුනා.

මැය පවුලේ එකම දරුවායි. සචිනිගේ පියා අජිත් ලයනල් ව්‍යාපාරිකයෙකි. අම්මා ශ්‍යාමලි පීරිස් ගෘහනියක්. ඉතින් සචිනි පාසල් යන කාලයේ ඉදලම විවිධ නාට්‍ය ඉසව්, නර්ථණ කටයුතු වලද නිවේදන කටයුතු කරලා තිබෙනවා. පාසලෙන් පස්සේ ඇය ශ්‍රි ජයවර්ධනපුරු විශ්ව විද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරලා අලෙවිකරණ කළමනාකරණය පිලිබදව විශේෂ උපාධියක්ද ලබා ගත්තා.

ඉතින් මේ කවුරුත් දන්න සචිනි පසුගිය දවසක යුගදිවියට පිවිසුනා ඒ ඉසුරු රංදෙණියත් එක්කයි. ඇය වැඩි පුරම කැමති සැල්ලුවෙන් ඉන්නයි. ඒ වගේම ඒ වෙලාවට ගොඩාක්ම කාලය ගත කරන්න තමා සචිනි කැමති. නර්ථණ කටයුතු වලටත් නියැලෙන්න අවස්ථාව ලැබෙන්නේ ඒ වෙලාවට කියලා තමා සචිනි කියන්නේ. ඉතින් ගොඩාක් අය කැමැත්තෙන් ඉන්නවානේ සචිනි රංගනයට එකතු වෙනවාට නමුත් ඉතින් සචිනි නම් කියන්නේ එයාගෙන් ගොඩ දෙනෙක් අහන ප්‍රශ්ණයක්ලු ඒක. ඒ සදහා එයාට ඇරයුම් ලැබිලත් තියෙනවාලු නමුත් ඉතින් තමන් දන්න දෙයින් දෙයක් කරගෙන ඉන්න එක තමා හොද කියලා තමා සචිනි කියන්නේ. ඒ වගේම ලැබෙන ඉඩකඉ සාර්ථව පාවිච්චි කරලා ඉදිරියට යන එක තමා හරි දේ කියලත් ඇය කියනවා.

කොහොම වෙතත් සචිනිගේත් ඉසුරුගේත් ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථණා කරන ගමන්ම ඔවුන්ගේ සුන්දර ඡායාරූප පෙලක් පහලින් දිස්වේ.

1

2

3

4

5

6

7

8

9

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

මගේ වටිනාකමට හරියන්නයි මම ගනන් උස්සන්නෙ,වටිනාකම දන්න අය මාව වැඩ වලට ගන්නවා,දුශේනිගේ කතාව

ලංකාවේ නිරූපන ක්ශේත්‍රයේ මෙන්ම රංගන කේශේත්‍රයේද නැගී එන දක්ශ යුවතියක් තමයි දුශේනි මියුරංගි.ඇය වඩාත් ජනාදරයට පත්වන්නෙ හිරු ගෝල්ඩන් සිනමා...

ජනප්‍රිය මෙන්ම දක්ශ නිලි තරින්දි හදිසියේම ඉසුරු ගැන කියු කතාව.

“ඉසුරු සහෝදරයෙක්, තාත්තා කෙනේක් වගේම හොද යාළුවෙක් වෙනවා.” තරින්දි ප්‍රනාන්දු කියලා කියන්නේ අතිශය දක්ශ රංගන ශිල්පිනිවකි. ඒ වගේම ඇය...

පාලමකින් පනින්න ගිය කෙනෙකුට සිදුවූ අදහා ගන්න බැරි සිදුවීම මෙන්න..

මේ ඉන්නේ ජෙමී හැරින්ටන් කියන දහසය හැවිරිදි පිරිමි දරුවා. දවසක් මෙයා දකිනවා මිනිහෙක් මේ පාලම අද්දර වාඩිවෙලා ඉතාමත් කනස්සල්ලෙන්...

නාඩගම්කරයො සරා හදිසියේම live ඇවිත් කිව්ව සංවේදී කතාව මෙන්න..

නාඩගම්කාරයෝ කියන්නේ මේ දිනවල ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය කිව්වොත් වරදක් නැහැ. ඉතින් මේ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ සරා ලෙස රංගනයෙන් දායක වන...
- Advertisement -spot_imgspot_img

රටම සංවේදී කල ඡායාරූපයත් සමග අසන්නට ලැබුනු අතීතයේ සංවේදී කතාව..

මගේ තාත්තා පන්සල් ඇවිදින් මාව දැක ගන්න.. එක පිම්මේ මම දුවන් ආවේ ඔහුව දැක ගන්න.. ඉනට දෑතම දැම්මේ මාගේ...

රටම හොල්මන් කරමින් බදුර්දීන්ගේ බිරිදගේ පැටිකිරිය එලියට.

සිංහලේ ජාතික සංවිධානයේ පසුගිය දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ලංකාවම මවිත වන විශේෂ හෙලි දරව්වක් කර තිබුනා. බදුර්දීන් අවතැන් කදවුරක සිට...

Must read

අපේ ඇස් කළුපාට නොවන්නේ ඇයි?

අපේ ඇස්වල වර්ණය ඇත්ත වශයෙන්ම අප අවුරුදු 3 ක්...

මේ තෙල් වර්ග 6 ඔබේ සමෙහි රැලි නැති කරන බව ඔබ දැන සිටියාද ?

අපි වයසට යනවිට අපේ සම තෙරපීමට පටන් ගනී. අද...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you