free page hit counter
Articleඑක දවසින් කෝටිපතිනියන් වෙන්න වාසනාව ලැබූ ලංකාවේ නිලියෝ..

එක දවසින් කෝටිපතිනියන් වෙන්න වාසනාව ලැබූ ලංකාවේ නිලියෝ..

-

- Advertisment -spot_img

තමන්ගේ සුරුපි බව නිසාම කෝටිපතයන් සමග විවාහ වෙන්නට තරම් වාසනාවක් හිමි සුරුපි නිලියන් කියිපදෙනෙක්ගේ ඡායාරුප එකතුවක් ඔබ වෙතට.

1. විනු සිරිවර්ධන

විනු සිරිවර්ධන කියන්නේ දක්ශ මෙන්ම සුරුපි ටෙලි නාට්‍ය නිලියක්. මැය විවාහ වී සිටින්නේ නුගේගොඩ IMS ආයතනයේ ආර්ථික විද්‍යා ගුරුවරයෙකු සමගිනුයි. ඒ වගේම තමා ඔහු විශ්ව විද්‍යාල කතිතාචාර්්‍යයයේක වගේම කොටිපති ව්‍යාපාරිකයෙකි.

2. බුවිනි දිලගොඩ

බුවිනි වාහනයක් ගන්න සිතාගෙන ගාර්ඩියන් ඔටෝ ආයතනයට ලිය වෙලාවක වාහනයක් පමණක් නොව වාහන අයිතිකාර කෝටිපති ව්‍යාපාරිකය සහ ඔහුට හිමි වාහන සේල්එකයි හිමි කරගැනීමට තරම් ඇයට වාසනාව හිමි වුනා.

3. රුවංගි රත්නායක

රුවංගි රත්නායකත් දැන් කෝටිපතිනියක්. කෝටිපති ව්‍යාපාරිකයෙක් වන නිර්මල ගමලේ සමගි විවාහ වි තමා රුවංගිත් කෝටිපතිනියක් වුනේ.

4. සංගීතා වීරරත්න

සංගීතා වීරරත්න විවාහ වුනේ ලංකාවේ විශාලතම මාධ්‍ය ජාලය වන voice of Asia ආයතනයේ හිමිකරු වන රොශාන්ත කාරියක්පෙරුම සමගිනුයි. එයාලගේ තමා සියත TV එකත්.

5. අනර්කලි ආකර්ශා

අනර්කලි ආකර්ශාට ආකර්ශාට කොටිපති ව්‍යාපාරික දිලිශාන් ජයසිංහ හම්බවෙන්නේ පිටරට ගිය මොහොතකදියි. ඔහුද ඇමරිකානු පුරවැසිබාවය හිමි කෝටිපති ව්‍යාපාරිකයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

මගේ වටිනාකමට හරියන්නයි මම ගනන් උස්සන්නෙ,වටිනාකම දන්න අය මාව වැඩ වලට ගන්නවා,දුශේනිගේ කතාව

ලංකාවේ නිරූපන ක්ශේත්‍රයේ මෙන්ම රංගන කේශේත්‍රයේද නැගී එන දක්ශ යුවතියක් තමයි දුශේනි මියුරංගි.ඇය වඩාත් ජනාදරයට පත්වන්නෙ හිරු ගෝල්ඩන් සිනමා...

ජනප්‍රිය මෙන්ම දක්ශ නිලි තරින්දි හදිසියේම ඉසුරු ගැන කියු කතාව.

“ඉසුරු සහෝදරයෙක්, තාත්තා කෙනේක් වගේම හොද යාළුවෙක් වෙනවා.” තරින්දි ප්‍රනාන්දු කියලා කියන්නේ අතිශය දක්ශ රංගන ශිල්පිනිවකි. ඒ වගේම ඇය...

පාලමකින් පනින්න ගිය කෙනෙකුට සිදුවූ අදහා ගන්න බැරි සිදුවීම මෙන්න..

මේ ඉන්නේ ජෙමී හැරින්ටන් කියන දහසය හැවිරිදි පිරිමි දරුවා. දවසක් මෙයා දකිනවා මිනිහෙක් මේ පාලම අද්දර වාඩිවෙලා ඉතාමත් කනස්සල්ලෙන්...

නාඩගම්කරයො සරා හදිසියේම live ඇවිත් කිව්ව සංවේදී කතාව මෙන්න..

නාඩගම්කාරයෝ කියන්නේ මේ දිනවල ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය කිව්වොත් වරදක් නැහැ. ඉතින් මේ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ සරා ලෙස රංගනයෙන් දායක වන...
- Advertisement -spot_imgspot_img

රටම සංවේදී කල ඡායාරූපයත් සමග අසන්නට ලැබුනු අතීතයේ සංවේදී කතාව..

මගේ තාත්තා පන්සල් ඇවිදින් මාව දැක ගන්න.. එක පිම්මේ මම දුවන් ආවේ ඔහුව දැක ගන්න.. ඉනට දෑතම දැම්මේ මාගේ...

රටම හොල්මන් කරමින් බදුර්දීන්ගේ බිරිදගේ පැටිකිරිය එලියට.

සිංහලේ ජාතික සංවිධානයේ පසුගිය දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ලංකාවම මවිත වන විශේෂ හෙලි දරව්වක් කර තිබුනා. බදුර්දීන් අවතැන් කදවුරක සිට...

Must read

අපේ ඇස් කළුපාට නොවන්නේ ඇයි?

අපේ ඇස්වල වර්ණය ඇත්ත වශයෙන්ම අප අවුරුදු 3 ක්...

මේ තෙල් වර්ග 6 ඔබේ සමෙහි රැලි නැති කරන බව ඔබ දැන සිටියාද ?

අපි වයසට යනවිට අපේ සම තෙරපීමට පටන් ගනී. අද...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you