free page hit counter
Article“මේක දුර්ලභ පිළිකා විශේෂයක්.. හැදුන කෙනෙක් ජීවත් වෙන්නේ අවුරුද්දයි”...

“මේක දුර්ලභ පිළිකා විශේෂයක්.. හැදුන කෙනෙක් ජීවත් වෙන්නේ අවුරුද්දයි” චතුගේ දුක්බර කතාව…

-

- Advertisment -spot_img

උදාරි චතුරිකා මුනසිංහ තවත් විදිහකින් කියනවානම් චතු මුනසිංහ ව්‍යාපාරික කිහිපයක් හිමි ඇය සුරූපි නිරුපිකාවක්. ඇය කියු සංවේදි කතාව.

“ මට අවුරුදු 34යි මේ ලෝකේ දරුණුම පිලිකාව මට හැදිලා කියලා දැනගද්දි පැතිරිලා ඉවරයි. මෙම පිලිකාව හැදිලා අවුරුද්දක් වගේ කාලයක් වගේ තමා ජිවත් වෙලා ඉන්න පුලුවන් කියලා කියන්නේ. ඇත්තටම මෙහම වුනාම මානසිකව වැටෙනවා ද කිව්වොත් පිලිකාවක් කිව්වාම කවුරුත් හිතනනේ ඉවරයි කියලා තමා. නැදැයො හිතන්නෙ මැරෙන්න ඉස්සෙල්ලා ගිහින් බලමු කියලා ඒ හින්දා එයාලා ඉක්මට එන්න පටන් ගන්නවා.

මට මේ රෝගය වැලදුනාට පස්සේ වැල නොකැඩි බොහෝ පිරිස් එන්න පටන් ගත්තා මොකද ඒ මැරෙන්න කලින් බලන්න ඕන කියන චේතනාවෙන්ම තමා ඇත්තටම මට ඒක දරාගන්න ගොඩාක් අමාරුයි ගොඩාක් බය හිතෙනවා. ඇත්තටම මිනිස්සු එකතු වෙලා බය කරලා තිබුනට පිළිකා රෝගින් මාරම ශක්තිමත්.

ඇත්තටම මම හිතනවා පිලිකාවක් කියන්නේ ආශිර්වාදයක් කියලා. මාත් කියනවා මම මැරුණාම ලස්සනට අන්දවන්න ඒ වගේම තමා කිසිම කෙනෙක්ට අඩන්න තියන්න එපා ඇත්තෙන්ම මම දැන් කොච්චර මරණයට ලෑස්තිද කියලා කියනවා නම් ඩොක්ටර් හෙට කිව්වොත් ඔයාගේ පිළිකා තත්වය දැන් හොදයි කියලා කිව්වොත් මට අයියෝ කියලා කියවෙන්න කරම්ම.” මෙලෙස තමා ඇය පවසා තිබුනේ.

අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඇයට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු.

1

2

3

4

5

6

7

8

9

10

11

12

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

මගේ වටිනාකමට හරියන්නයි මම ගනන් උස්සන්නෙ,වටිනාකම දන්න අය මාව වැඩ වලට ගන්නවා,දුශේනිගේ කතාව

ලංකාවේ නිරූපන ක්ශේත්‍රයේ මෙන්ම රංගන කේශේත්‍රයේද නැගී එන දක්ශ යුවතියක් තමයි දුශේනි මියුරංගි.ඇය වඩාත් ජනාදරයට පත්වන්නෙ හිරු ගෝල්ඩන් සිනමා...

ජනප්‍රිය මෙන්ම දක්ශ නිලි තරින්දි හදිසියේම ඉසුරු ගැන කියු කතාව.

“ඉසුරු සහෝදරයෙක්, තාත්තා කෙනේක් වගේම හොද යාළුවෙක් වෙනවා.” තරින්දි ප්‍රනාන්දු කියලා කියන්නේ අතිශය දක්ශ රංගන ශිල්පිනිවකි. ඒ වගේම ඇය...

පාලමකින් පනින්න ගිය කෙනෙකුට සිදුවූ අදහා ගන්න බැරි සිදුවීම මෙන්න..

මේ ඉන්නේ ජෙමී හැරින්ටන් කියන දහසය හැවිරිදි පිරිමි දරුවා. දවසක් මෙයා දකිනවා මිනිහෙක් මේ පාලම අද්දර වාඩිවෙලා ඉතාමත් කනස්සල්ලෙන්...

නාඩගම්කරයො සරා හදිසියේම live ඇවිත් කිව්ව සංවේදී කතාව මෙන්න..

නාඩගම්කාරයෝ කියන්නේ මේ දිනවල ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය කිව්වොත් වරදක් නැහැ. ඉතින් මේ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ සරා ලෙස රංගනයෙන් දායක වන...
- Advertisement -spot_imgspot_img

රටම සංවේදී කල ඡායාරූපයත් සමග අසන්නට ලැබුනු අතීතයේ සංවේදී කතාව..

මගේ තාත්තා පන්සල් ඇවිදින් මාව දැක ගන්න.. එක පිම්මේ මම දුවන් ආවේ ඔහුව දැක ගන්න.. ඉනට දෑතම දැම්මේ මාගේ...

රටම හොල්මන් කරමින් බදුර්දීන්ගේ බිරිදගේ පැටිකිරිය එලියට.

සිංහලේ ජාතික සංවිධානයේ පසුගිය දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ලංකාවම මවිත වන විශේෂ හෙලි දරව්වක් කර තිබුනා. බදුර්දීන් අවතැන් කදවුරක සිට...

Must read

අපේ ඇස් කළුපාට නොවන්නේ ඇයි?

අපේ ඇස්වල වර්ණය ඇත්ත වශයෙන්ම අප අවුරුදු 3 ක්...

මේ තෙල් වර්ග 6 ඔබේ සමෙහි රැලි නැති කරන බව ඔබ දැන සිටියාද ?

අපි වයසට යනවිට අපේ සම තෙරපීමට පටන් ගනී. අද...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you