free page hit counter
Article“අපි සිංහ රංචුවකින් අනු නවයෙන් බේරුනේ.” ජනප්‍රි‍ය නලු අමිලයි...

“අපි සිංහ රංචුවකින් අනු නවයෙන් බේරුනේ.” ජනප්‍රි‍ය නලු අමිලයි සුරුපි බිරිදයි කියන කතාව මෙන්න

-

- Advertisment -spot_img

ජනප්‍රිය ටෙලි නාට්‍ය සහ සිනමා නළුවෙක් වන අමිල අබේසේකර සහ ඔහුගේ බිරිද තේජා ජයවර්ධන කෙන්‍යාවේ නසිරා වනාන්තරයේ නැරඹීමට ගොස් සිටියදි අප්‍රිකානු සිංහයන් රංචුවකට හසු වීමට ගොස් අනු නවයෙන් දිවිබේරාගත් තොරතුරු අප වෙත ලැබි තිබෙනවා. ඒ භයානක සිදුවීම පිලිබද අමිල පවසන්නේ මෙවන් කතාවක්.

“ ඒ සිදුවීම වුනේ මෙහෙමයි, අපි ලගකි ගියා කෙන්‍යානු සංචාරයක් කරන්නට මම ඇත්තටම ආසයි අපි පිටරට ඇනිමල් චැනල් වල දකින සත්තු ඇතතටම පියවි ඇසින් දකින්නට. කෙන්‍යාවේ නසිවාර් වණාන්තරය බලන්න අපි ගියෙත් ඇත්තටම කිව්වොත් ඒකයි. ඉතින් වාහනයේ හිටියේ මමයි බිරිදයි සංචාරක රියදුරයි විතරයි. හරියටම රූස්ස වණාන්තරය තුලදි අපේ වාහනය කැඩුනා. කොච්චර ස්ටාර්ට් කරත් ස්ටාර්ටි වුනේ නම් නැහැ.

පසුව සංචාරක රියදුරා කිව්වා කෝල් ගන්න විදහකුත් නැ මෙහෙට සිග්නල් මදි ඒක නිසා මම සිග්නල් තියෙන තැනකට ගිහින් කෝල් එකක් ගන්න බලන්නම් ඔයාලා වාහනය ඇතුලටම වෙලා ඉන්න කියලා ඉතින් එයා ගියාට පස්සේ මම හිමින් වාහනයෙන් බැස්සා ඇත්තටම මතක් වෙද්දිත් බයයි ඒ වෙලාවේ නම් හිතට කිසිම බයක් දැනුනේ නැහැ. බැහැලා අපි දෙන්නා photos ගත්තා ටික වෙලාවකින් වෙනත් වාහනයක් ඇවිත් අපේ වාහනයි හැදුවා හදලා වාහනයට නැගලා ඇත්තටම චුට්ට දුරක්වත් යන්න ලැබුනේ නැහැ.

ඉස්සරහා අප්‍රිකානු සිංහ රංචුවක්ම ඉන්නවා ඒ වෙලාවේ ඒ කියන්නේ අපි තව විනාඩි 5ක් 10ක් photos ගහ ගහ හිටියනම් අද මේක කියනනවත් අපි ඉතුරුවෙයිද කියලා හිතාගන්නවත් බැහැ. අපේ හොද වෙලාවට වාහනය හදාගෙන අපි වාහනය ඇතුලට ගියේ. ඒ වගේම තමා මට මගේ wife එදා තරම් කවදාවත්ම බැනලා නැහැ. ඇත්තටම එයා බයවෙලා හොදටම බැන්නා.”

1

2

3

4

5

6

7

8

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

මගේ වටිනාකමට හරියන්නයි මම ගනන් උස්සන්නෙ,වටිනාකම දන්න අය මාව වැඩ වලට ගන්නවා,දුශේනිගේ කතාව

ලංකාවේ නිරූපන ක්ශේත්‍රයේ මෙන්ම රංගන කේශේත්‍රයේද නැගී එන දක්ශ යුවතියක් තමයි දුශේනි මියුරංගි.ඇය වඩාත් ජනාදරයට පත්වන්නෙ හිරු ගෝල්ඩන් සිනමා...

ජනප්‍රිය මෙන්ම දක්ශ නිලි තරින්දි හදිසියේම ඉසුරු ගැන කියු කතාව.

“ඉසුරු සහෝදරයෙක්, තාත්තා කෙනේක් වගේම හොද යාළුවෙක් වෙනවා.” තරින්දි ප්‍රනාන්දු කියලා කියන්නේ අතිශය දක්ශ රංගන ශිල්පිනිවකි. ඒ වගේම ඇය...

පාලමකින් පනින්න ගිය කෙනෙකුට සිදුවූ අදහා ගන්න බැරි සිදුවීම මෙන්න..

මේ ඉන්නේ ජෙමී හැරින්ටන් කියන දහසය හැවිරිදි පිරිමි දරුවා. දවසක් මෙයා දකිනවා මිනිහෙක් මේ පාලම අද්දර වාඩිවෙලා ඉතාමත් කනස්සල්ලෙන්...

නාඩගම්කරයො සරා හදිසියේම live ඇවිත් කිව්ව සංවේදී කතාව මෙන්න..

නාඩගම්කාරයෝ කියන්නේ මේ දිනවල ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය කිව්වොත් වරදක් නැහැ. ඉතින් මේ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ සරා ලෙස රංගනයෙන් දායක වන...
- Advertisement -spot_imgspot_img

රටම සංවේදී කල ඡායාරූපයත් සමග අසන්නට ලැබුනු අතීතයේ සංවේදී කතාව..

මගේ තාත්තා පන්සල් ඇවිදින් මාව දැක ගන්න.. එක පිම්මේ මම දුවන් ආවේ ඔහුව දැක ගන්න.. ඉනට දෑතම දැම්මේ මාගේ...

රටම හොල්මන් කරමින් බදුර්දීන්ගේ බිරිදගේ පැටිකිරිය එලියට.

සිංහලේ ජාතික සංවිධානයේ පසුගිය දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ලංකාවම මවිත වන විශේෂ හෙලි දරව්වක් කර තිබුනා. බදුර්දීන් අවතැන් කදවුරක සිට...

Must read

අපේ ඇස් කළුපාට නොවන්නේ ඇයි?

අපේ ඇස්වල වර්ණය ඇත්ත වශයෙන්ම අප අවුරුදු 3 ක්...

මේ තෙල් වර්ග 6 ඔබේ සමෙහි රැලි නැති කරන බව ඔබ දැන සිටියාද ?

අපි වයසට යනවිට අපේ සම තෙරපීමට පටන් ගනී. අද...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you