free page hit counter
Articleජනප්‍රිය රංගන ශිල්පි සුරාජ් මාපාගේ සැබෑ ජිවිතේ ගෙවන විදිහ...

ජනප්‍රිය රංගන ශිල්පි සුරාජ් මාපාගේ සැබෑ ජිවිතේ ගෙවන විදිහ මෙන්න

-

- Advertisment -spot_img

ආදරවන්තයෙක් විදිහට ඔබේ හදවතේ ලැගුම් ගත්ත ආදරය නොඅඩුව ලබන ඔහු කලයකට ඉහතදි මෙරට තරුනියන්ගේ හදවතේ ද ලැගුම් ගත්ත සිහින කුමාරයා වුනා. එදා මෙදා තුර ප්‍රේක්ශක ආදරය නොඅඩුව ලබන ඔහු සරාජ් මාපා.

ඔහුට 2001 වර්ශයේ සිට මේ වන තුරුම රගදැක්වීමට අවස්ථාව ලැබි ඇත්තේ ප්‍රේමවන්තයන්ගේ චරිත වේ. ඒ චරිත ඔස්සේ බොහො තරුනියන්ගේ ආකර්ශනය දිනා ගැනීමටද ඔහුට හැකියාව ලැබුනා. ඔහුට බොහෝ සෙයින් ජනප්‍රිය වන්නට හැකි වුයේ ස්වර්ණවාහිනිය නාලිකාවේ විකාශන වු ඕලු ටෙලි නිර්මාණය හරහායි. ඕලු නාට්‍ය නැවත විකාශනයත් සමගින් ද ඔහුට නැවතත් ඔහුට ප්‍රේක්ශක ආදරය දිනාගැනීමට හැකි වුනා.

එදා ගැණු ළමුන්ගේ සිහින කුමාරයා වු සුරාජ් මාපාට මේ වන විටත් සැබැ ජිව්තයේ කාගෙවත් සිහින කුමාරයෙක් වි නොමැත. එකට සුදුසු කෙනා තාම ඔහුට ලැබි නොමැති බවටයි අපට දැනගන්නට ලැබුනේ. ඒ වගේම තමා මොහු තරුණ බව ගැන සිතනවාටත් වඩා නිරෝගිකම පිලිබද සිතන අයෙක්ය. එමෙන්ම මොහු අනාගතය පිලිබදව බියක් නොමැතිව වර්ථමානයේ සතුටින් ජිවත් වන්න උත්සහ දරණ අයෙක්ය සහ බාහිර පෙනුම අධ්‍යාත්මික සතුට වගේම නිරෝගිකම පිලිබදව වැඩිපුර හිතන කෙනෙක් තමා මේ සුරාජ් මාපා කියන්නේ.

ඉතින් කොහොම වුනත් රංගන ක්ශේත්‍රයේ වගේම නිරුපන ක්ශේත්‍රයේ නිරුපන ක්ශේත්‍රයේ දිගු ගමනක් ආපු ජනප්‍රිය රංගන ශිල්පි සුරාජ් මාපාට සුභ අනාගතයකට අපි හදවතිනම සුභ පතනවා ඔහුගේ ඉදිරි අනාගතයද සර්වප්‍රකාරයේන්ම සාර්ථක වන ලෙසට.

1

2

3

4

5

6

7

8

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news

මගේ වටිනාකමට හරියන්නයි මම ගනන් උස්සන්නෙ,වටිනාකම දන්න අය මාව වැඩ වලට ගන්නවා,දුශේනිගේ කතාව

ලංකාවේ නිරූපන ක්ශේත්‍රයේ මෙන්ම රංගන කේශේත්‍රයේද නැගී එන දක්ශ යුවතියක් තමයි දුශේනි මියුරංගි.ඇය වඩාත් ජනාදරයට පත්වන්නෙ හිරු ගෝල්ඩන් සිනමා...

ජනප්‍රිය මෙන්ම දක්ශ නිලි තරින්දි හදිසියේම ඉසුරු ගැන කියු කතාව.

“ඉසුරු සහෝදරයෙක්, තාත්තා කෙනේක් වගේම හොද යාළුවෙක් වෙනවා.” තරින්දි ප්‍රනාන්දු කියලා කියන්නේ අතිශය දක්ශ රංගන ශිල්පිනිවකි. ඒ වගේම ඇය...

පාලමකින් පනින්න ගිය කෙනෙකුට සිදුවූ අදහා ගන්න බැරි සිදුවීම මෙන්න..

මේ ඉන්නේ ජෙමී හැරින්ටන් කියන දහසය හැවිරිදි පිරිමි දරුවා. දවසක් මෙයා දකිනවා මිනිහෙක් මේ පාලම අද්දර වාඩිවෙලා ඉතාමත් කනස්සල්ලෙන්...

නාඩගම්කරයො සරා හදිසියේම live ඇවිත් කිව්ව සංවේදී කතාව මෙන්න..

නාඩගම්කාරයෝ කියන්නේ මේ දිනවල ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය කිව්වොත් වරදක් නැහැ. ඉතින් මේ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ සරා ලෙස රංගනයෙන් දායක වන...
- Advertisement -spot_imgspot_img

රටම සංවේදී කල ඡායාරූපයත් සමග අසන්නට ලැබුනු අතීතයේ සංවේදී කතාව..

මගේ තාත්තා පන්සල් ඇවිදින් මාව දැක ගන්න.. එක පිම්මේ මම දුවන් ආවේ ඔහුව දැක ගන්න.. ඉනට දෑතම දැම්මේ මාගේ...

රටම හොල්මන් කරමින් බදුර්දීන්ගේ බිරිදගේ පැටිකිරිය එලියට.

සිංහලේ ජාතික සංවිධානයේ පසුගිය දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ලංකාවම මවිත වන විශේෂ හෙලි දරව්වක් කර තිබුනා. බදුර්දීන් අවතැන් කදවුරක සිට...

Must read

අපේ ඇස් කළුපාට නොවන්නේ ඇයි?

අපේ ඇස්වල වර්ණය ඇත්ත වශයෙන්ම අප අවුරුදු 3 ක්...

මේ තෙල් වර්ග 6 ඔබේ සමෙහි රැලි නැති කරන බව ඔබ දැන සිටියාද ?

අපි වයසට යනවිට අපේ සම තෙරපීමට පටන් ගනී. අද...
- Advertisement -spot_imgspot_img

You might also likeRELATED
Recommended to you